Asoka Handagama’s ‘Let her cry’

68a48e3071db32969cde54c831b51523_XL.jpg

ඇගේ ඇස අග…
අධ්‍යක්ෂණය – අශෝක හඳගම.

ගැහැණියක් හැමවිටම ස්ථානගත වෙන්නේ ලිංගික වස්තුවක් හැටියට. පිරිමියකු වයසින් මුහුකුරා යන විට ඔහු සතු සිවිල් බලය වැඩි වීමක් සමඟ ඔහු ට වැඩි ආකර්ශණයක් ගෙන ඒමක් සිදු වෙනවා. එහෙත් ගැහැණියක් වයසින් මුහුකුරා යද්දී ඇගේ ශරීරයේ ආකර්ශණය ගිලහී යෑමත් ඇය වඩ වඩාත් පවුල තුලට සීමා වීමත් සිදු වෙනවා. චිත්‍රපටයේ ස්වර්ණා රඟන කාන්තා චරිතය මේ තත්වය ජය ගන්න හදන්නේ ඇගේ සැමියාගේ ආශාව වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාව ඔවුන්ගේ නිවසට රැගෙන ඒමෙන්. ආශාව දුරින් තිඛෙන තරමට එය ආකර්ශනීයයිි. එහෙත් එහි බාධාව ඉවත් වී තමා ඉදිරියේ අභිමුඛ වී සැනින් එය බිෙඳනවා. වාෂ්ප වී යනවා.

ඕනෑම කුටුම්බගත ජීවිතයක් කාලයක්් යද්දී හරිම ඒකාකාරි ස්වභාවයක් ගන්නවා. විවාහය කියන ආකෘතිගත සංස්ථාව තුලට ඇතුළු වෙද්දීම අපට අහිමි වනල සීමාවන ජීවිතයක් තියෙනවා. ෙමික කිසිම කෙනෙකුට හැර යන්න නොහැකි සත්‍යයක්. බොහෝ විට මේ හරහා ස්ත්‍රීන් ආගමට වන නැඹුරුව වැඩියි.
– අශෝක හඳගම –

(රාවය – 2016.05.29)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s