Colonial Period and Sinhala Novel

යටත්වි‚තවාදය, නිදහස ලැබීම
සහ සිංහල සමාජ සංවිධානය

ceylon-chiefs.jpg

ඉංග්‍රීසියටත්වි‚තවාදයට නතුවීමට පෙර ශ්‍රීලංකාව zසිංහලේZ

නමින් හැඳින්වූයේ දමිළ, මුස්ලිම් යන සෙසු ජන වර®ගයන් ද
ප්‍රධාන ජනධාරාවට උකහාගනිමිනි. එහි ° සමාජ ව්‍යූහයක්
වශයෙන් මෙන් ම පාලන තන්ත්‍රයක් වශයෙන් ද අප හමුවේ
පැවතුණේ විවිධත්වයෙන් යුත් ඒකීයත්වයකි. එහෙත්
යටත්වි‚තවා°න් අපට ආපසුබාර ≥න්නේ ඒ zසිංහලේZ නො වේ·
‘ක‍ැහකදබ’ නමින් ඔවුන් විසින් ම තබන ලද නමකින් යුත් නව
ප˙පාලන, දේශපාලන ඒකකයකි· ඒ හා බැ∫ණුආර®ථරික ව්‍යූහයකි.
මේ තත්ත්වය විග්‍රහාත්මක ව ඉ†˙පත් කරමින් හා මතවාදයක්
ලෙසින් ගනිමින් සංවිධානාත්මක ව ඉ†˙යට ගෙන ආවේ ජාතික
චින්තන ක්‍රියාකා¯න් යැ යිසිතමි.
සම්මත අර®ථයෙන් ගත් කල 1948 ° ශ්‍රීලංකාව යටත්වි‚තවා°
පාලනයෙන් ස්වාධීනත්වය ලබාගෙන තිබේ. ඉ†න් එය සත්‍යයක්
නම්, එසේ නිදහස ලබාගැනීම නම් වූදේශපාලන ක්‍රියාවලිය
පසුබිමේ සිටි ජාතික ප්‍රබෝධයේ ක්‍රියාකා¯න්ට මේ බව අවබෝධ
වුණේ නැද්ද? එහිතේරුම ඔවුහුරැවටුණා ය යන්න ද? මේ ප්‍රශ්න
කි¯ම අපේ සාහිත්‍යකරුවන්ට විෂය වුණේ නැද්ද? මෙවැනිප්‍රශ්න
තව≥රටත් නොතකා හැ˙ය නොහැකිතත්ත්වයක් මේ වන විට
උද්ගත ව තිබේ.
ඇත්ත වශයෙන් ම මෙය සලකා බැලිය යුත්තේ zඉංග්‍රීසි
යටත්වි‚තවාදයෙන් ශ්‍රීලංකාව නිදහස ලබාගැනීමZ යන සමස්ත
සංසිද්ධිය ම සැලකිල්ලට ගැනීමෙනි. එක් අතකින් සේනානායක
ප්‍රමුඛ දේශපාලන ප්‍රභූන් ඉංග්‍රීසියටත්වි‚තවා†න් අත පැවැති
දේශපාලන බලය තමන් අතට සුහද මාරුවක් ලෙසින් ලබාගැනීම

සඳහා හිරු නොබසින අධිරාජ්‍යයත් සමඟ සාකච්ඡා පවත්වද්°
අනෙක් අතින් ජාතික ප්‍රබෝධයේ කි්‍රයාකා¯න්ට නායකත්වය ≥න්
අනගා˙ක ධර®මපාලතුමන් ප්‍රමුඛ පිය∞ස සි˙සේන සාහිත්‍ය
ව්‍යාපාරය මගින් ඒ විජාතික බව සිංහලකරණය කි¯මේ
මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන්නට යෙ≥ණුබව වගකීම්
සහගත ව පෙන්වා †ය හැකිය. ඒ සඳහා සැපයිය හැකිප්‍රබල
උ∞හරණයක් ලෙසින් zආර®ය සිංහල නාමZ ව්‍යාපාරය හ∫න්වා †ය
හැකි වේ. එහි ° පේද්‍රිස් සිල්වා, පිය∞ස සි˙සේන ලෙසින්
බෞතිස්ම වීම විජාතිකත්වයට එරෙහිසිංහල බෞද්ධකරණය
සංකේතවත් කරන්නක් ලෙස හැඳින්විය හැකිවෙයි.
ක්‍රිස්තියානිය විසින් ගෙන ආ ඉ˙∞ පල්ලි පාසලේ ම
ආකෘතයි කට අනවු ඉ˙∞ බෞදධ් දහම් පාසල් පැවැතවී් ම, මිෂනා˙
අධ්‍යාපන ආයතන වෙනුවට ඒ ආකෘතියේ ම බෞද්ධ අධ්‍යාපන
ආයතන පිහිටුවීම, ඉංග්‍රීසින් විසින් මෙරට ප්‍රභූන් සහ උගතුන්
විෂයයෙහිපි˙නමන ලද zසර®Z නම් වූනාමය zශ්‍රීමත්Z ලෙසින්
යො∞ගැනීම එකීජාතික ප්‍රබෝධයට අනුව මෙරට ඇතිවූසිංහල
බෞද්ධ වෙනස්කම් කිහිපයක් ලෙසින් හ∫නාගත යුතු වෙයි.
මෙසේ විජාතිකත්වය සිංහල බෞද්ධකරණය කරමින් ගෙන ගිය
ජාතකි නදිහස †නාගැනෙීම් සමාජ දෙශ් පාලන ව්‍යාපාරය අවසාන
වූයේ ‘ක‍ැහකදබ’ යන්න zලංකාවZ බවට ප˙වර®තනය කරගැනීමෙනි.
ඒ අනුව වි‚තවා°න්ගේ පාලනය ඒ ආකාරයෙන් ම තමන්ට
පවරාගැනීමේ සංසිද්ධිය හ∫න්වනුලැබූයේ zනිදහස ලබාගැනීමZ
යනුවෙනි.
මෙය හ≥ු තරක® යක් හෝ මතවාදයක් ලෙසනි ් පමණක් නොගත
යුත්තකි. ඉන් අදහස් වන්නේ එකීසංසිද්ධීන් තුළ සැබෑ ජාතික
අනන්‍යතාව සොයා යෑමේ ව්‍යායාමයක් හෝ ඒ වෙනෙුවන්සමාජ
සංස්කෘතික සංවාදයක් මුවහත් කි¯මේ වුවමනාවක් හෝ
දේශපාලන ප්‍රභූන්ට මෙන් ම ජාතික ප්‍රබෝධයේ ක්‍රියාකා¯න්ට ද
නොවුණ බව යි. ඉතා පැහැ†ලිව ම කියන්නේ නම්, මේ වනාහි
පැවැතිවිජාතිකත්වය zසිංහල බෞද්ධකරණයZ කොට පි˙ත් කියා,
පි˙ත්නූල් ගැටගසා, පෙර පැවැතිආකාරයෙන් ම තමන් සඳහා
පවරාගැනීමකට වැඩි දෙයක් නො වේ

z_inde_p26-Going

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s