කලියුගයේ නන්ද සහ ගොළු හදවතේ දම්මි

gamperaliya-changement_au_village.jpg

ඉතිහාසයේ නියමය අනුව බිඳවැටුණුකයිසාරුවත්තෙලාගේ
මහගෙද˙න් එළියට එන නන්∞ අවසානයේ ° පියල් සමඟ විවාහ
වීම ද සමගනි ් කොළඹ කෙන් ද්‍ර් යී සමාජ පැවැතම් තළ= නව මධ්‍යම
පාන්තික විවාහ සංස්ථාවේ ගැමි සංස්කෘතික නියෝජනය බවට
පත් වෙයි. එහි° සි≥ වන්නේ පියල් හරහා ගොඩනැගෙන ඒ නව
සමජාර®ථරිකයේ නාග˙ක නව මධ්‍යම පාන්තික විවාහ සංස්ථාව
තුළට නන්∞ නම් වූසංස්කෘතික ගැහැනිය ඇතුΩ වීමය. ඒ වන
විට ඇය නියෝජනය කළ ගැමි සමාජ ප්‍රභූත්වයේ
ආර®ථරික පැවැත්ම ක්‍රමානුකූලව පි˙හෙමින් තිබීම එහිලා ප්‍රධාන
වශයෙන්ම හේතු වූයේ ය යන්න මාර®ටින් වික්‍රමසිංහ සිය
zගම්පෙරළියZ නවකතාවේ සි≥ කරන සමාජ විග්‍රහය ඔස්සේ
පෙන්වා දෙයි.
කෙසේ වුව ද නව සමාජ පන්තියක් සමඟ තමා ඇතිකරගත්
ඒ සරණ බන්ධනය තමාගේ සංස්කෘතික පැවැත්ම ඉ†˙යට ගෙන
යන්නක් නොවන බව නන්∞ට වැටහෙන්නේ එංගලන්තයේ
අධ්‍යාපනය ලබා පැමි◊ දරුවන් සි≥ කරගන්නා විවාහ
සම්බනධ් තා ද සැලකලි ල් ට ගැනෙීමන් අනතර= ැ ව ය. එහි° නන∞්
සිය සංස්කෘතික පැවැත්ම වෙනුවෙන් විරෝධයක් පාන්නට
සැරසෙද්° ඇගේ සැමියා වන පියල් ඊට අනුබල නොදෙන,
මුනිවත රකින සිල්වතකුව සිටීම තේරුම් ගත යුත්තේ ද කාලයේ
නියමයක් ලෙසිනි. නන්∞ තම සමාජමය හුදෙකලාව එතැන °
අවබෝධ කරගන්නා අයුරු කතාකරුවා පෙන්වා දෙන්නේ
මෙසේ ය

තම සැමියාගේ දෙනෙතට ක∫Ω නඟනි ුනන∞් ≥ටවුා ය.
ඇගේ ඇතΩ= හද වඩාත් ෙ∞ස් නඟනේ න් ඈට ය. සමාජ
ජීවිතය මහත් කොට සලකන්නට වූයේ පියල් නොව
නන්∞ ය. තමා අනුගමනයට පියල්ට අනුබල ≥න්නේ
නන්∞ ය. තමා කිවූහැම දෙයක් ඔහුකරබාගෙන
කෙළේ ය. දරුවන් කරන අකීකරුකම් ගැන වගකිව
යුත්තා නන්∞ ය. එහෙත් දරුවන්ගේ අකීකරුකම් ගැන
පියල් කිසිවිටෙක තමාට ෙ∞ස් නො නැගූ බව නන්∞
සිහිකළා ය. හැම විපතක්ම ඔහුකරබාගෙන ඉවසයි. ඒ
ඉවසීමෙන් තුවාල ලබන්නේ ඔහුගේ ඇතුΩ හදවතයි.
කයටම ලේ ගැළෙන තුවාලයක් ලැබූවකු මෙන් තම
සැමියා වේදනා විඳිතියිනන්∞ට හැඟිණ.
තම පරපුරත් අතීතයත් ජීවතුන් බිලි කොට ගන්නා
උව≥රක් ද? රුපියල් දහස දෙදහස බැගින් වියදම්
කි¯මෙන් අලුත්වැඩියා වුණුමහගෙදර දැන් කොයි
වෙලේ සුන්බුන්ව විසිරෙද්දැ යිනො කිව හැකිසේ
†රුණකි. මව මහලු විය තෙක් ජීවත් වුණු නමු≥
කෙමෙන් †¯මෙන්බිඳ වැටෙනන් ක් මෙන්මළාය. අනලුා
මළේ රෝගයකින් නොව මහගෙය †රවන
අතීතයම විසින් ටිකින් ටික ඇගේ ජීවය උරා ගැනීමෙහි
විපාකයක් වශයෙන.ිඉමක්ගමක,් ඉනට් හටිිනට් තැනක,්
නැතත් කුසේ තසි ස් ඇවිදද් නේ න් ද තම පරපෙුර® අතතී ය
විසිනි.
මහගෙදර ඒ අතීතය අරක් ගත් තැනකි. එය සුන්බුන්
කරවනන් ට සති වන තරම් ළාමක බියක් නන∞් ගේසති ට
ආවේය.
(කලියුගය – 2002 දසවන මුද්‍රණය – 167, 168 පිටු)
ඒ තනිවීම තුළ තම පාර®ශ්වීය සමාජ පැවැත්මේ යම් අහෝසි
වීමක් ද සි≥ වූබව ඇය තේරුම් ගත්තත් නැතත් පාඨකයාට
එවැනන් ක් පළි බි ඳව ඉඟිසැපයමී මාරටි® න් විකම්‍රසංිහගේ පය්‍රතන් ය
ලෙසින් ගැනීමට බැ˙ නැත.

DSC_1428.JPG

මධ්‍යම පාන්තික කුටුම්බය කේන්ද්‍ර කොටගත් කැත්ලීන්
ජයවර®ධනගේ සමාජ විග්‍රහය තුළ ඉනෝකා, ඉන්≥මතී, ඉෂානි,
චාරුලතා, ශානත් ා සහ වනද් නා යන ච˙ත හරහා ඉ†˙පත් වනේ න්
ද මීට වෙනස් වූසමාජ ඉතිහාසයක් නොවේ. මුලින් සඳහන් කළ
ඒ zසංස්කෘතික ගැහැනියZ (නන්∞) ගෙන් පසුඒ ඒ සමාජ පසුබිම්
තුළ ° සමාජීය සහ මානසික වශයෙන් ඇය මුහුණ පාන නව
සමාජ අත්දැකීම් ද කැත්ලීන්ගේ ඒ ච˙ත හා සමගින් පෙරට ඇ°
එයි. එහෙත් නන්∞ සහ පියල් අතර ඇති වුණු ප්‍රේම
සම්බන්ධතාවට හසුනොවූවඩා විවෘත භූමියක හිඳිමින් නිදහස්
ප්‍රේමයක් අත් විඳින්නට කැත්ලීන් ජයවර®ධනගේ යථෝක්ත
ච˙තවලට අවස්ථාව ලැඛෙන්නේ කරුණාසේන ජයලත් විසින්
විවර කර දෙනුලැබූනිදහස් සමාජ පසුබිමකය. ඒ නිදහස කුමක්
ද යන්න ද මෙහි° තරමක් ≥රට හෝ විස්තර කළ යුතුවෙයි.
ඒසමාජ නිදහස ජයලත්සිය ච˙තවලට ලබා ≥න්නේ ද සමාජ
දේශපාලන කියවීමකිනි. නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ
සභාවේ සම්මත වීමත් සමඟ ම මෙරට ඇතිවූඅධ්‍යාපන නිදහස
නව සමාජ නිදහසක් ද නිර®මාණය කළ බව අපි දනිමු.
විශේෂයෙන් ම ගැමි සංස්කෘතික සීමාවන් තුළ ඇහිරුණු-කොටු
වුණුනිදහසක් එතෙක් අත්විඳිමින් සිටි යොවුන් ගැමි දරුදැ˙යන්
නිදහස් අධ්‍යාපනය සමඟ ස්ථාපිත වූ මධ්‍ය මහා විද්‍යාල
සංස්කෘතියට පිවිසුණේ මෙතෙක් නොලද සමාජ නිදහසක් මෙන්
ම පදුග් ල නදිහසක් ද භකු ත් ිවිඳීමේ වරපස්‍ර ාදය ද සමඟනි .ිජයලත්
සිය ප්‍රථම නවකතාවෙන් ම (zගොΩ හදවතZ) ඒ නිදහස පෙන්වා
දෙයි. ගමේ සංස්කෘතික සීමාවන්ට යටත් ව සැඟවෙමින් මතු
වෙමින් තබි ූයොවනු ් වසඟකා˙-දඟකා˙ බව අර කයි න ලද නදිහස්
පාසල් සමාජ සංස්කෘතිය තුළ ° සුපුෂ්පිත වූආකාරය ජයලත්
පෙන්වා දෙන්නේ සිත් කාව†න ලෙසිනි.
හෙට එළිවෙන තුරු සුගත්ට ඉස්පාසුවක් නැත. පාසලට
ගිය විගස දමයන්තිමුණ ගැසුණ විගස ඇය සමඟ කතා
කළ යුතුය.
උදේ ≥න් වෙරΩවලින් එක ගෙඩියක් නොකා සාක්කුවේ
දමා ගත් බව ඔහුට මතක් විය. ඇෙඳන් නැඟිට අ∫රෙ®ම

අතපත ගාමින් බෝල කූඩුවේ එල්ලා තිබුණුකලිසම
ගෙන, එහිසාක්කුවෙන් වෙරΩ රැගත් ඔහු, යළිඇඳ
වෙත පැමිණ වාඩි විය. පෙනෙන කිසිම හේතුවක්
නැතුව, ඉබේම කරන දෙයක් මෙන් සුගත් වෙරΩ
ගෙඩිය නැහැයට ළං කළේ ය. අහෝසිවෙමින් යන
zකියුටිකිරාZ පියරු සුවඳක් නික්මිණ.
දීඅනුමානයක් නෑ. මේ සුවඳ පියරුත් වෙරΩත් එකට
පෙට්ටියේ දමාගෙන ඒම නිසා විය යුතුය.¶ පියරු සුවඳ
නැහැයට දැනෙත්ම ඒ සුවඳ මෙන්ම මු≥ මොලොක්
ආස්වාදයක් ඔහුගේ හදවත පුරා උතුරා යන්නට විය.
(ගොΩ හදවත – 29 පිටුව)
සිංහල නවකතා ඉතිහාසය තුළ දම්මි ස්ථානගත වන්නේ මේ
ආකාරයට ය. ඔහෙුග් නවකතාව හ≥ු පෙම්්‍ර වෘතත් ානත් යක,් එසෙත් ්
නැත් නම් බොළඳ ආදර කතාවක් පමණක් ම නො වේ. කිසි≥
සාධාරණ විමසමී කනි ් තොර ව හ≥ු පෙම්්‍රකතාවක් වශයෙන් zගොΩ
හදවතZ අත්හැරදැමීම ජයලත්ට සි≥ වූබරපතළ අසාධාරණය යි.
නිර®මාණකරුවකුගේ විෂයපථය ගැන තීන්≥-තීරණ දෙන්නට
විචාරකයාට බැ˙ ය. කුහුඹුවකුප්‍රධාන ච˙තය වශයෙන් තබා වුව
ද ප්‍රශස්ත නිර®මාණයක් කි¯මට දක්ෂ ලේඛකයාට බැ˙ නැත.
යොවුන් ප්‍රේමය ප්‍රස්තුත කරගැනීම බොළඳ නිර®මාණකරුවකුගේ
ප්‍රයත්නයක් ලෙස දකින්නේ නම් කි˙ල්ලියකගේ කතාවක්,
බළලකුගේ කතාවක් කියන්නට ජපන් කෙටිකතාකරුවන් දරා
ඇත්තේ ද බොළඳ ප්‍රයත්නයකි.
1 කෙසේ වුව ද 1962 වසරෙ® මුලින්
ම එළි ≥ටු zගොΩ හදවතZ කෘතියට වසරෙ® රාජ්‍ය සාහිත්‍ය
සම්මානය හිමි වීම ද මෙහි° අපගේ අවධානයට යොමුවෙයි.
ජයලත් බොළඳ කතාකරුවකු ලෙස හුවා දැක්වීමට එකල පවා
ඇතැමුන් දැරූ උත්සාහය නිෂේධනය කරමින් zගොΩ හදවතZ
නවකතාවේ සාහිත්‍යයික ලක්ෂණ හ∫නාගැනීමට එ∞ සාහිත්‍ය
විනිශ්චය මණ්ඩලයේ සාමා‚කයන් යොමුවීමත්, 1968 වසරෙ

ආචාර®ය ලෙස්ටර® ජේම්ස් පී˙ස් විසින් එය සිනමාවට නගනු
ලැබීමත්, නවකතාකරුවාට සාධාරණය ඉටු වීමක් ලෙස
වර®තමානයේ ° ද අපිදකිමු.
කරුණාසේන ජයලත් යනුඔහුගෙන් පසුබිහිවුණුතරුණ
ලෙඛ් කයනට් සංවේ† බලපෑමක් කළ ලෙඛ් කයෙක.ිනදිහස් තරුණ
ප්‍රේමය කාලීන සමාජ පසුබිමින් වියුක්ත නොකර, ආස්වාදනීය
නිර®මාණාත්මක ප්‍රස්තුතයක් බවට පත් කි¯මට ඔහුසමත් වුණ ද
ඒ සංවේ† හැඟ=ම්වලින් නොමග ගිය ඇතැම් ලේඛකයෝ තරුණ
පෙම්්‍ර ය ම උතක් රෂ® යට නංවමින් අවසානයේ ° එය අතශිය බොළඳ
තැනක් කරා අවරෝහණය කරමින් සිය නොහැකියාව මොනවට
ප්‍රදර®ශනය කළහ.
zගොΩ හදවතZ යොවුන් ප්‍රේමය ප්‍රස්තුතව ලියැවී තිබීම ම එහි
සාහිත්‍යයික අගය අඩුවීමට බලපෑවේ කෙසේ දැ යිඅපට නො
තේරෙ®. නවකතාවක ප්‍රමුඛ අංග, සාහිත්‍යයික ලක්ෂණ
සම්බන්ධයෙන් වුව ද ගොΩහදවතේ ඇතැම් ප˙ච්ෙ√දයකින්,
ෙ√දයකනි ් පබ්‍රල මැ†හත් වීමක්ස≥ි වෙය.ිමහු≥ු වෙරළේ ° අවසන්
වතාවට දම්මි සමුගනන් ා මොහොත ජයලත් නරිෑපණය කර ඇති
ආකාරය සරල නිදසුනක් ලෙස මෙහිලා දක්වමු:
ඔහුඇය දෙස බලා ගත් වන ම සිටියේ ය. වතුරට දමන
ලද තීන්ත බිං≥වක් †ය වී යන්නාක් මෙන්, නිල්පාට
ඇ∫මක් ඇඳ සිටි ඇය නියම හැඩරුවක් නැතිව
වලාකුළක් මෙන් විහි° යන්නාක් මෙන් තත්පර
කිහිපයක° ඔහු ≥ටුවේ ය. ඔහුගේ ඇස් මඳකට
අනධ් කාරව ගෙිය් ය. මොහොතක° යළිඅ∫ර පහවෙතම්
ඒ වලාකුළක් බ∫ දර®ශණය තුළින් ඇය තමා ඉ†˙යේ
සිටිනුඔහු≥ටුවේ තමාගේ ඇසක් උ≥රා දමා තිඛෙනු
දකින්නාක් මෙනි. ඒ ඇස ඔහුගේ ය. ඔහුඒ ඇසට
ආදරය කළේ ය. මේ බිම තිඛෙන්නේ ඔහුගේම ඇසය.
එහෙත් දැන් එය ඔහුට අයිතිනැත.

බොළඳ ප්‍රේම කතාකරුවකුට මේ ආකාරයේ ච˙ත
නිරූපණයක, අවස්ථා නිරූපණයක යෙ†ය හැකිද?
එතෙක් ගැමි මධ්‍යම පනත් යි තළ= සථ් ානගත ව සටිි උගත් ගැමි
දරුවා නදිහස් අධ්‍යාපනයත්සමඟ වඩාත් පෙරටගුාමී ව මධ්‍ය මහා
විද්‍යාල හරහා විශව් විද්‍යාලයටත,් ප˙පාලන සෙව් ය සඳහාත් යොමු
වීම 50-60 දශකයන්හිදැකගත හැකිවූඑක් පො≥ ලක්ෂණයකි.
යටතවි් ‚ත පාලන යගුයේ †සාපතිතනතර= ැ හෙබවූලෙනාඩ් වලුද්‍ය් ්
වැනන් නේ ග් තානානත් ර එම්. ජේ. පෙරෙර® ා, ලලී ්ගණ= සෙක් ර වැනි
සිංහල නිලධා¯න් අත පත් වන්නේ ද ඒ සමාජ ප˙ණාමය නිසා
ය. නාග˙ක මධ්‍යම පාන්තික උගතුන් වශයෙන් ඒ සිංහල
නිලධා¯න් ස්ථානගත වීම 70 දශකය අවසන් වන තුරු ම අපට
ඉතා හොඳින් දකින්නට ලැබිණ. ජයලත්ගේ (ගැහැනු ළමයි
නවකතාවේ) නිමල් හතුරුසිංහ නියෝජනය කරන්නේ එකීසමාජ
පන්තිය යි. නිමල් හතුරුසිංහ සිය නව සමාජ පැවැත්ම ඉ†˙යේ
තමාගේ ගැමි පෙම්වතිය වන කුසුම් සමඟ විවාහය ප්‍රතික්ෂේප
ක¯ිම ද ඒ කාල වකවානවු තළ= ° සලුබ ව දකන් ට ලැබණු ුසාමාන්‍ය
සිද්ධියකි. කුසුම් මුහුණ පාන ඒ මානුෂීය ඛේදවාචකය ජයලත්සිය
නවකතාවේ ප්‍රස්තුතය වශයෙන් තෝරාගන්නේ නිර®මාණාත්මක
ලෙඛ් කයකුවශයෙන්සයි සම්පරූණ® නදිහස පේ‍රයාජ් නයට ගනමිි න.ි
කෙසේ වුව ද ජයලත් සෑම අවස්ථාවක ° ම පාහේ ඒ යොවුන්
පෙම පවුල් සංස්ථාව අසලට එන තෙක් ම (තම නවකතාව
ඔස්සේ) රැගෙන ආව ද එතැනින් එහාට නව මධ්‍යම පාන්තික
කුටුම්බයේ පැවැත්ම කොයිආකාරයෙන් විස∫ණේ දැ යිවිමසන
තැනට ගෙන ගියේ ද නැත. නොඑසේ නම් එවැනිඅවශ්‍යතාවක්
ඔහුට තිබුණේ ද නැත.
කැත්ලීන් ජයවර®ධන අවතීර®ණ වන්නේ මෙතැනට ය.
කරුණාසේන ජයලත් නැවතුණ තැනින් කැත්ලීන් ජයවර®ධන
ඇරැඹූබවක් අපට හැඟෙන්නේ මේ නිසා ය.
කැත්ලීන් ජයවර®ධන ද අයත් වන්නේ ජයලත්ගෙන් පසුව බිහි
වන නවකතාකරුවන් අතරට ය. එහෙත් ඇය තම වස්තු විෂය

සඳහා තෝරාගන්නේ ජයලත් උත්කර®ෂයට නැගූතරුණ ප්‍රේමයේ
වෛවාහික අත්දැකීම යි. ඒ අත්දැකීම ඇය යො∞ගෙන ඇති
ආකාරය දෙස බලන විට එය ප්‍රකාශ කි¯මේ ලා ඇය සතුව තිබූ
බරපතළ අවශ්‍යතාව ද පැහැ†ලිව ම දකින්නට ලැඛෙයි.
ඒ අනුව මධ්‍යම පාන්තික විවාහය තුළ පවත්නා සංස්කෘතික
සීමාවන් සහ පුරුෂ කේන්ද්‍රීය ආධිපත්‍යය විසින් ඒ සංස්කෘතික
ගැහැනිය නිර®දය ලෙස පාලනය කරනුලබන ආකාරය කැත්ලීන්
සයි මලු ් ම නවකතාව වන zබලන් කඩතර= ා හැර ≤සෙZ් කෘතෙියන්
ද පෙනව් ා ° තෙිබ්. කොතරම් විචිත්‍රසෙනෙහසක,් නදිහස් යොවනු ්
ප්‍රේමයක් ආස්වාදනය කළ ද ඒ උත්කර®ෂය ඒ ආකාරයෙන් ම
විවාහය තුළත් පවත්වාගෙන යන්නට පෙම්වත්හුසමත් වෙත් ද?
එසේ නම් ඉනෝකා කුම˙ බඹසර ප¯ක්ෂණයකට ලක් කරන්නට
ඉඩ ° ඇගේ සැමියා නිහ~ වන්නේ මන්ද? zබලන් කඩතුරා හැර
≤සේZ කෘතියට ප්‍රස්තුත වන්නේ මේ තත්ත්වය යි. ගැහැනියකට
පමණක් අත්විඳින්නට සි≥ වන සමාජ ප්‍රශ්නය නම් මෙය යි.
සුපුරු≥ ලෙස සිටින්නට කොතෙක් වෙහෙස ගත්තත් ඒ
සි≥වීමෙන් පසුතමාත් පාලින්දත් දෙඅතකට වීසිවී
ගියාක් වැනිහැඟ=මක් ඉනෝකාට නිරතුරු ව ම දැනු◊.
පාලින්දගේ හදවත කොතෙකුත් තමා පිළිබඳ සැකයෙන්
ගිනිගෙන ඇතිබව නිසැක ය. එය පදනම් විරහිත
සැකයක් වවුත,් ඉන්ඔහුම∞ුගැනමීට තැත් ක¯ිම නෂිඵ් ල
යැ යි ඇයට සිතිණ. ඔහුනිරන්තරයෙන් ම සිතින්
මවාගත් සැකයක් උඩ වේදනා විඳිමින් සිටින්නේ
තමාගේ වරදක් නිසා නොවන තැන, ඒ ගැන
උවමනාවට වඩා සිතා තමා ද බොරු වේදනාවකින්
තැවෙන්නේ කුමට දැයිඉනෝකා සිතුවා ය. පාලින්ද
ගැන ≥ර†ගට නොසිතා එන හැටියකට මුහුණ °
හැකිතරමින් හදවත හිස් ව තබාගැනීමට ඈ අවසානයේ
° තීරණය කළා ය.
පාලින්ද ඉන් පසුපුරුද්දක් වශයෙන් †නපතා ම බීමත්
ව නොපැමි◊ය ද, වෙන∞ටත් වඩා ප්‍රමාද වී ගෙදර

Golu_Hadawatha_5[1].png

ඒමට පුරු≥ විය. ඉඳහිට ඔහුබීමතින් ද පැමි◊යේ ය.
එහෙත්, ඉන් පසුකිසිම †නක ඔහුමුල් †නයේ මෙන්
ෙ∞ඩමලු වූයේ නැත.
(බලන් කඩතුරා හැර ≤සේ – 44, 45 පිටු)
එතැන් සිට ම සිය කෘතියෙන් ඇය ඉස්මතු කොට දක්වා
ඇත්තේ අර යොවුන් පෙම්වතිය විවාහක ගැහැනියක වශයෙන්
පුරුෂාධිපත්‍යයට යටත් වූජීවියෙක් බවට පත් ව අසරණ වීම යි.
විවාහයට පෙර වූනිදහස් යොවුන් ප්‍රේමයේ සියලු විචිත්‍රත්වයන් ද
ඒ සමග ම අහෝසිවේ. එසේ ගත් කල්හිපවත්නා වෛවාහිකය,
ගැහැනයි සම්බනධ් යෙන් වෙනස්සමාජ ආධිපත්‍යයක් පටවන බව
මෙන් ම විවාහය ඇය තුළ ප්‍රතිවිරෝධයක් නිර®මාණය කරන්නේ
ය යන්න ද කැත්ලීන් ජයවර®ධනගේ හ∫නාගැනීම යි.
ඉනෝකා සංකේතවත් කරන සෑම මනාලියක් ම †ගින් †ගට ම
පෙර කීකුම˙ බඹසර ප¯ක්ෂණයකට ඉ†˙පත් කි¯ම අනිවාර®ය
තත්ත්වයක් බවට පත් වන්නේ නිදහස් අධ්‍යාපනය හරහා උගත්
නාග˙ක මැද පන්තියක් නිර®මාණය වෙමින් තිබූසමාජ පසුබිමක්
තළ= ය යනන් ද මෙහි° අමතක නොකළ යතු =ය. මාතෘමලූකි සමාජ
පැවැතම් ක්සහති වූසංිහල සමාජ සංවිධානය තළ= පරුැෂාධිපත්‍යය
මුල්තැන ගත්, පුරුෂ කේන්ද්‍රීය වෛවාහිකයක් නිර®මාණය වීම
පැහැ†ලිලෙසින් ම දක්නට ලැඛෙන්නේ යටත්වි‚ත පාලනයෙන්
පසුව ය. වික්ටෝ˙යානුසුච˙තය මෙය ද ආර®ය කුලදහමක්
ලෙසින් ගැනීමට යොමුවීම මේ තත්ත්වයට හේතු වූඅයුරු
පැහැ†ලිය

– මොහාන් ශි්‍රයන්ත ආරියවංශ –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s