Poor Governance

vlcsnap-2016-06-01-23h31m18s200.png

Poor Governance ලෙඩ ආණ්ඩු

ක්ෂය රෝගය – වෛද්‍යවරුන් පවසන ආකාරයට එය සුව කිරීම පහසු ය. 51ybSWXJx9L
ඒත් අසීරුව පවතින්නේ රෝගය සොයා ගැනීමෙහි ය.
එසේ එය හඳුණා නොගෙන මුලදී ම ප්‍රතිකාර නොකල කල්හි කල්ගත වෙන විට එය හඳුණාගැනීම පහසු වේ.
එහෙත් සුව කිරීම අපහසු වේ.
රාජ්‍ය කටයුතු සමබන්ධයෙන් ද ඒ තත්වය අදාල ය.

– මැකියාවලි –

Blind Presidant – ජනාධිපතිවරයාට ඇස් නැත.

ජනාධිපති ලෙස මට ඇස් නැත.
ඇත්තේ ව්‍යවස්ථා ඇස් ය.
ඒ නිසා මට ඔබව නොපෙනේ.
මේ ගෙනෙන්නේ කෝපි නම් මට තේ රැගෙන එන්ත.
නමුත් මේ තේ නම් කෝපි රැගෙන එන්න.

– එබ්‍රහම් ලින්කන් –

Political Power  –  දේශපාලන බලය.

මිනිසෙකුගේ චරිතය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඔහු ට බලය දෙන්න.

– එබ්‍රහම් ලින්කන් –

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s