තවදුරටත් බලා සිටීමට කාලයක නැත.

13466174_1376943395654131_47486488535736201_n.jpg

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ තබා කටයුතු කිරීමක් වේ. ඒ නිසා සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන අය ඇත්නම් ඉදිරියට එන්නැයි ඉල්ලීමක් කෙරුණි. ඔව්හු ඒ සඳහා ඉදිරිපත් වූහ. 5450a13d992b4e93b9d83a2d273981dfඑසේ ඉදිරියට ආ අයගෙන් තිස් දෙනෙකු ඒ වෙනුවෙන් තෝරා ගැනිණි. අත් බෝම්බ මෙන්ම රයිෆල් තුවක්කු ඔවුන් පිට මත්තේ තබා බඳිනු ලැබීය. ඊළඟ අවස්ථාවේදී පාලමේ යකඩ දම්ැල් හි එල්ලෙමින් ගමන් කරන ඔවුන්ගේ දර්ශනය දිස් වුණි. ඊට පහළින් කෝපයට පත් ජලකඳක්ල ගොරවමින් ගලා බැස්සේ ය. රතු පාර්ශවයේ මැෂින් තුවක්කු සතුරාගේ ආරක්ෂක පවුරුවලටත් මුර කුළුණු වෙතටත් වෙඩි වර්ෂාවක් පතිත කරමින් හ~ නගන්නට විය. සතුරු පාර්ශවයේ මැෂින් තුවක්කු ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් හ~ නැගීය. මේ අතර පාලමේ දම්වැල් අල්ලමින් ප්‍රවේශමෙන් ඉදිරියට එමින් සිටි රතු සෙබළුන් ඉලක්ක කොට වෙඩි තබන්නට ද යෙදුණි. පළමු වැන්නාට වෙඩි වැදුණි. පසුව ඔහු ගඟට වැටුණි. ජල කඳ තුල ගිලූණි. දෙවැන්නාට ද ඒ ඉරණම අත් වුණි. තුන්වැන්නා ගේ ඉරණම ද ඊට වෙනස් නොවුණී. එහෙත් ක්‍රමයෙන් පාලම මැදට කිට්ටු වෙත්ම මරණයේ අවදානම හරහා ගමන් කරමින් සිටි මේ රණශ+ර මිනිසුන්ට එහි වූ ලෑලි සන්නාහවලින් මෙන් ආවරණයක් සපයා දුණි. ඒ අනුව සතුරු පාර්ශවයේ වෙඩි උණ්ඩ බොහොමයක් ඒ ලෑලිවල වැදී ඉවතට විසිවෙනු දකිය හැකි විය. තවත් ඒවා එහා ඉවුර කරාම ගොස් ප්‍රපාතාකාර බෑවුමේ වැදුණි.”

“සිවු ආන්හි වැසියෝ මෙවැනි නිර්භීත දක්ෂයන් මින් පෙර දැක නොතිබුණා විය යුතුය. ඔවුහු බත්පත පතා යුද්ධයට ආ එවුන් නොවෙති. ඔවුහු ජය පතා සිය ජීවිතය ද නොතකා සටන් කරන්නට ආ අයවළුන් වූහ. ඒ අනුව සිවු ආන් වැසියන් මෙවැන්නවුන්ව මින් පෙර දැක නොතිබුණා ව්ය යුතුය. මේ වනාහි මනුෂ්‍යයන් දරෑ උන්මත්තකයන් දරෑ දෙවියන් දරෑ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය එබඳු හැසිිරීම් ප්‍රකට කළා සේ ය. එබඳු ක්‍රියාකාරිත්වයක් ඉදිරියේ ප්‍රතිපාර්ශවයේ ධෛර්යය ද සිදී ගියාක් වැන්න. ඔවුන් අතරින් සමහර අය වෙඩි නොවදින්නට වෙඩි තැබුවේ ද එසේම මේ ධෛර්යය සම්පන්න තරුණ මිනිසුන්ගේ වෑයම සාර්ථක වේවා යි රහස්‍ය ප්‍රාර්ථනයක් ප්‍රති පාර්ශවයේ සමහරුන්ට තිබුණාවත් ද?”

 [236ල 237 පිටු]

14330056_1294479550585765_2767742201463444693_n14330056_1294479550585765_2767742201463444693_n.jpg14370397_1294479340585786_6510753245220124290_n.jpg14330056_1294479550585765_2767742201463444693_n.jpg

මා ඕ සේතුං සහ එඩ්ගාර් ස්නෝ
සමාජ දේශපාලන කතිකාවත.

12002037_873345719409114_8382754247764416395_n.jpg

see more………………………………………………

එවැනි විමසීමකට – කාලය ප‍්‍රශ්නයක් නොවේ.

”ලොව ඔබගේය. එමෙන්ම අපගේය. එහෙත් අවසාන විග‍්‍රහයේදී එය ඔබගේ්ය. ජීවයෙන් පිරුණු සහ ප‍්‍රාණයෙන් ඔද වැඩුනු තරුණ ඔබ, උදා හිරු මෙන්. ජීවිතයේ සුපුෂ්පිත අවස්්ථාවේ පසුවන්නේය. බලාපොරොත්තුව අපගේ ඔබ මත රැුදී ඇත්තේය………… මේ ලොවේ අයිතිය ඔබටය. චීනයේ අනාගතයද ඔබමය.” – සභාපති මා ඕ සේතුං. විප්ලවය යනු නොනවතින ක‍්‍රියාවලියක් යැයි මා ඕ කීය. ඒ අනුව අධිපතිවාදී පන්තීන් සිය … CONTINUE READING


පුතු සෙනේ පිතු හද තුළම මිස-නැත පුතුන් හද තුළ රඳන්නේ.

ලෝකය ඔබගේය. එමෙන්ම අපගේය. එහෙත් අවසාන විග‍්‍රහයේදී එය ඔබගේය.” නැගී එන නව තාරුණ්‍යය අමතමින් මා ඔි එදා එසේ කීෙවිය. එහි අනෙක් තේරුම නැගී එන තාරුණ්‍යය කොයි ආකාරයෙන්වත් වැළැක්වීම හෝ ඊට බාධා පැමිණවීම නොකළ හැකි දෙයක් බවයි. 60 දශකයෙන් පසු 70 දශකයේදීත් පසුව 80 දශකයේදීත් අද වන විට වර්තමානයේදීත් අපට එය පැහැදිලිවම දැකිය හැකි තත්වයක් ෙවි. … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s