මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ භාෂාවයි.

a9482dd6-7db9-11

මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ අන් කිසිවක් නොව භාෂාව යැයිසිතමි. මන්ද යත්, මානව ශිෂ්ටාචාරයේ
පැවැත්ම සම්බන්ධයෙන් භාෂාව ඒ තරමටම මූලික වූත්, ප්‍රධාන වූත් කාර®යභාරයක් ඉටුකොට ඇතිහෙයිනි. තමා හා
වෙසෙන අනිකාට යමක් පැවසීමට, නියෝගයක් කි¯මට ඊට ආවේ◊ක හ~ක් නිර®මාණය කරගැනීමට පුΩවන්කමක්
මිනිසාට තිබුණත්, ශිෂ්ටාචාරයේ ප්‍රගතිය මුල් කොටගත් ගමනේ° ඒ වෙනුවෙන් ලිඛිත සාහිත්‍යයක් ඉල්ලා සිටිතැන°
යථොක්ත හ~ ප්‍රකාශනය ඒ සඳහා තවරටත් ප්‍රමාණවත් වූයේ නැත. ඒ සඳහා ලිඛිත බසක් අවශ්‍යම විය. ඒ ලිඛිත
බස මුලින්ම සකස් වන්නේ රූපය මුල් කොටගෙනය. එයින් අදහස් වන්නේ තමන්ට අවශ්‍ය ප්‍රකාශනය කි¯ම සඳහා
කුරුටුරූපයක් ප්‍රාථමික මිනිසා මුලින්ම උපයෝගිකරගත්තේය යන්නයි. පසුකාලීනව අක්ෂරයක් බවට පත් වෙමින්
වැඩි †යුණුවන්නේ ඒ රූපයයි. එයම තව≥රටත් සංවර®ධනය වෙමින් අකුරු හෝඩිය නිර®මාණය වීම සි≥වේ. මේ
ආකාරයට මිනිසා මුලින්ම අක්ෂරය නිෂ්පාදනය කරන්නේ රූපය මුල් කරගෙන ය යන්න අදටත් අවිවා†ත
පෙන්වා°මක් වේ. තමා ≥ටුදෙය රූපයට නගා ප්‍රකාශ කළ ප්‍රාථමික මිනිසා පසුව එය අක්ෂරයෙන් ගළපා ඉ†˙පත්
කි¯මට සමත් වීම යන කාල පරාසය තුළ මිනිසා පිළිගත හැකිමට්ටමෙන් ශිෂ්ටාචාරවත් වූයේ යැයිමේ අනුව
නිගමනය කල හැකිය.
කෙසේ හෝ වේවා භාෂාව නිර®මාණය කරගැනීමේ° මිනිසා වඩාත් †යුණුතත්ත්වයකට පත් වන්නේ එහිලා සි
කල නි˙ක්ෂණයන් නිසාය. මේ අකාරයට තමා ඉ†˙යෙන් හෝ අසලින්ම සිටින අනිකාගේ හිස ඔහුගේ නි˙ක්ෂණයට
ලක් වෙන අතර පසුව එය අක්ෂර හැඩයක් එහෙම නැත්නම් ආකෘතියක් වශයෙන් ප්‍රකාශයට පත් වේ.
මිනිස් පැවැත්මේ මූලිකම අවශ්‍යතාව වන්නේ ආහාරයයි. ඔහුගේ අන් සියලු ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ ආහාර
වේලෙන් පසුය. එහිතේරුම නිරාහාරව සිටින මිනිසා කිසි≥ ආකාරයක නිෂ්පාදන හෝ නිර®මාණශීලිකටයුත්තක් සඳහා

Petroglyphs.gif
සු≥සුනොවන බවයි. ප්‍රාථමික යුගයේ° මිනිසා මුහුණ පෑ ප්‍රධාන අභියෝගය වන්නේ ආහාරය සොයා ගැනීමයි. දඩයම
මූලික කරගත් ඒ යුගයේ අලවර®ග දෙවැනි කොටගත් ඔවුන්ගේ ආහාරය සොයා යෑම මත නිෂ්පාදන සහ
නිර®මාණාත්මක කර®තව්‍යයන් සි≥ විය. අනිත් අතින් දඩයම යන්නම එසේ නැත්නම් එකීසංසිද්ධියම ඔවුන්ගේ
පැවැත්මට අ∞ළව බරපතල කර®තව්‍යයක් වූයේය. ඒ සඳහා විශේෂ සූ∞නමක් අවශ්‍ය වූතරමටම එය අන්‍යයන්
විෂයෙහිදැනුවත් කි¯ම පැහැර හැ˙ය හැකිවගකීමක් ලෙසින් ඔහුගේ කරමත පැටවුණේය. මේ සඳහා ප්‍රාථමික
මිනිසාට †යුණුලිඛිත ව්‍යවහාරයක් නොතිබීම නිසාම ගුහා චිත්‍රකලාව සෑම ගුහාවක් ඇසු˙න්ම වර®ධනය වුණේ යැයි
සිතන්නට පΩුවන්කමක් තබේ. බොහෝ විට අපට හමුවන ගුහා චිත්‍රයක් වන ඊතලය වැනිඋල් ආයුධ වැ≥ණ ගව
රූපය හෝ වෙනත් එවැනිසත්ව රූපයක් අපට පහ∞ දෙන්නේ ඔවුන් සතුන්ව දඩයම් කළේ ය යන්න වාර®තා කොට
තැබීමද? එසේ නැත්නම් එවැනිදඩයමක° නිවැර† ලෙස එය ඉටුකරන ආකාරය පහ∞ දෙන විස්තර කි¯මක්ද? යන්න
විමසිය යුත්තක් වේ. ඒ කුමක් වුණත් යට කියන ලද ආකාරයේ ගුහා චිත්‍රඔවුන්ගේ කලා රසවින්දනය හෙළිකරන්නක්
වන තරමටම භාෂාවේ අවශ්‍යතාව ද ඉස්මතුකරන්නක් හැයිසිතීම සාධාරණය6a0192ac16c415970d01a73e0d0bcd970d

ප්‍රාථමික මිනිසා මනසක් ඇතිසත්වයෙක් ලෙස මුලින්ම පෘථරිවි තලයේ දෙපා තබා සිට ගන්නේ දරුවෙකුප්‍රථම
වරට යමක් දැනෙන වයසට පැමිණ දෙපයින් සිටගත් ආකාරයෙන්ම යැයිඅපට සිතන්නට පුΩවන් කමක් තිබේ. මේ
දෙදෙනාටම තමන් අවට පැවැතිලෝකය බලවත් කුතුහලයක් ගෙන ≥න් අතර ඒ නිසාම ලෝකය නි˙ක්ෂණය
සම්බන්ධයෙන් බලවත් උනන්≥වක් මේ දෙදෙනා තුළම හටගත්තේ ය යන්න අමාරුවෙන් වටහාගත යුත්තක් නොවේ.
ඒ නිසාම ඒ නි˙ක්ෂණය ද මානව ප˙ණාමයත් සමඟම ප˙ණාමය වූයේය. එයින් මා පැහැ†ලිකි¯මට උත්සාහ
කරන්නේ ප්‍රාථමික මානවයාගේ නි˙ක්ෂණයත්, වර®තමාන නි˙ක්ෂණයත් අතුර තුර කාලයේ පැහැ†ලිවම ප˙ණාමීය
ලක්ෂණයක් දැකිය හැකිබවයි. නිදසුනක් ලෙස, එවැනිඑක් ගුහාවාසීන් විසින් අ†න ලද සිතුවමක සිටින ස්ත්‍රියකට
පාද සතරක් තිබේ. ගැහැ◊යකට කකුල් හතරක් නැත. ඒ ගැන අමුතු විස්තරයක් අවශ්‍ය නැත. ඒ තරමටම එය
පැහැ†ලිය. නමුත් මෙතැන වැදගත් කරුණක් තිබේ. එනම් අර කියන ලද ප්‍රාථමික මිනිසා ගැහැ◊ය සම්බන්ධයෙන්
ඇතිකරගන්නා ලද නි˙ක්ෂණයයි. ඒ නි˙ක්ෂණය අයන් වන්නේ මානව ඉතිහාසයේ මුල් කාලයටය. මිනිසාගේ
නි˙ක්ෂණය මානව ඉතිහාසයත් සමඟම ප˙ණාමයට ලක් වූයේ යැයිඅප කියන්නේ ඒ නිසාය. පසුකාලයේ° මිනිසුන්
තමන් සිතන්නේ කුමක්ද ඒ දේ නිවැර†ව (අවම වශයෙන් තමාට ඒ දේ කියාගන්නට පΩුවන් වුණා යැයිතෘප්තිමත්
විය හැකිආකාරයටවත්) ප්‍රකාශ කි¯මේ ලා හැකියාව ඇතිමාධ්‍යයක් වශයෙන් භාෂාවක් නිර®මාණය කරගන්නේ අර
කියන ලද ආකාරයට ක්‍රමයෙන් ප˙ණාමයට පත් වූනි˙ක්ෂණය හරහාය.

hands.jpg
භාෂාව අද පවතින්නේ ද එ∞ එය තිබූතැන නොවේ. ඒ අනුව භාෂාව ද ප˙ණාමය වූයේ ය යන්න පැහැ†ලි
කාරණයක් වේ. ශක්තිමත් වන අදහස්, පුΩල් වන විෂය කරුණුභාෂාවේ ප˙ණාමයටත්, එහිපැතිර යාමටත් හේතු
පාදක වේ. තවද ශිෂ්ටාචාරය විසින් එහිකරන නිෂ්පාදන ප්‍රගතය ද භාෂාවේ වෙනස් වීම්වලට මෙන්ම වැඩි †යුණුවට
ද හේතු විය යන්න පැහැ†ලිය. මෙය වඩාත් ප්‍රබල ලෙසින් මතු වී පෙනෙන්නේ මුද්‍රණ යන්ත්‍රය සහ ප˙ගණකය
නිෂ්පාදනය කල පසුවය. මුද්‍රණ පලකයේ අක්ෂර නිර®මාණයේ°ත් ප˙ගණකයේ යතුරු පුවරුව නිෂ්පාදනය කි¯මේ °ත්
භාෂාවට සිය මුල් පැවැත්ම ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගැනීමට නොහැකිවේ. එසේත් නැත්නම් අපහසුවේ. එහි
ප්‍රතිඵලයක් වශයෙන් සම්ප්‍ර∞යික භාෂාව කැපීපෙනෙන ආකාරයෙන්ම වෙනස්කම්වලට බ∫න් වේ. සිංහල භාෂාවේ
° මෙය අපට වඩාත් ත†න් දැනුණ බව පසුගිය ඉතිහාසය විමසීමෙන් දත හැකිය. ඒ තදබල දැනීමට ප්‍රධාන වශයෙන්ම
හේතු වන්නේ භාෂාව විෂයිකව අප සතුව පවත්නා සංසකෘතික සංවේ†තාවයි. දෙවනුව සිංහල භාෂාවේ පවත්නා
අක්ෂර බහුලත්වයයි. නිදසුනක් ලෙස zඅZ නැමැතිඅක්ෂර ශබ්ද හතරක් වෙනුවෙන් සතර ආකාරයකට භාවිතා වේ.
(නිදසුන් ලෙස:- අ, ආ, ඇ, ඈ) මෙය ලිවිමේ°ත්, කථනයේ°ත් කොයිආකාරයෙන්වත් අපට වධයක් නොවුණත්, මුද්‍රණDedication_L_Minucius_Natalis_Chiaramonti_Inv1249
අක්ෂර නිෂ්පාදනයේ°ත්, ප˙ගණක යතුරු පුවරුව නිර®මාණය කි¯මට අ∞ළවත් මුල් අවස්ථාවේ° බාධාවක් ලෙසින්
පෙනීයයි. ඒ අතර කියන ලද අක්ෂරය සතර ආකාරයෙන් ඒ ආකාරයට යොදන විට තවත් එවැනිඅක්ෂර ගණනාවක්
ද ඇතිපසුබිමක විශාල පරාසයක් ඒ අවෙනුවෙන් වෙන් කි¯මට සි≥වේ. ඒ අනුව සිංහල භාෂාව සම්බන්ධයෙන් ගත්
කල එය මුහුණ පෑ ප්‍රධානම ප්‍රශ්නය වූයේ අක්ෂර අඩුකරගන්නේ කෙසේද යන්න වේ.
ඕනෑම ජනවර®ගයක් තමන්ගේ භාෂාව වෙනුවෙන් සංවේ° වීම ඔවුන්ගේ සංස්කෘතික සහ සමාජ පැවැත්ම තුළ
අපේක්ෂා කල හැක්කකි. එහෙම වුණත් භාෂාවක් අභාවිතයට යෑම ද ඉතිහාසයේ නියමයක් වශයෙන් සි≥ වී තිබේ.
එමෙන්ම එය වැලැක්විය නොහැකිය යන්න ද ඒ සමඟම ඔප්පුවී තිබේ. නමුත් භාෂාවක් භාවිතයෙන් ඉවත් කි¯ම
යන්න ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වේ. එතැන° භාෂාවක් මΩුමනින්ම කෙසේ වෙතත්, එහිඑන අක්ෂර කිහිපයක්
වුව භාවිතයෙන් ඉවත් කරගන්නට උත්සාහා ගැනීම බරපතල ප්‍රතිවිපාක ඇතිකරන්නක් වීමට හොඳටම ඉඩ තිබේ.
එයට හේතුවන්නේ මුලින් පෙන්වා දෙන ලද භාෂාව කෙරෙහිබලපවත්වන්නාවූසමාජ සංස්කෘතික සංව්†තාවයයි. ඒ
අවස්ථාවේ° භාෂාව සම්බන්ධයෙන් මිනිසා දක්වන්නේ ආගම කෙරෙහිඔහුදක්වන සංවේ†තාව හා සමාන ම
තත්ත්වයකි. වෙනත් ආකාරයකට පැහැ†ලිකරනවා නම් තමන්ගේ භාෂාව වෙනස් කි¯ම, ආගම වෙනස් කරනවා හා
සමාන හැඟරීමක් මිනිසා තුළ ඇතිකළ හැකිය. ඒ නිසාම භාෂාවක් නූතන භාවිතාවන්ට අනුව සංස්කරණය කි¯ම ද
ප්‍රවේශමෙන් සි≥ කල යුත්තක් බවට පත්ව තිබේ.article-2627006-1DCD0B8F00000578-64_634x562.jpg

නමුත් එයින් අදහස් වන්නේ භාෂාව ඒ ආකාරයෙන් සංස්කරණය කි¯ම කෙසේවත් නොකල යුතුය වැන්නක්
නොවේ. නූතන අවශ්‍යතාවන් හමුවේ භාෂාවක් සංස්කරණය වීම, ඊට අලුත් පද එකතුවීම, අවශ්‍ය නම් එය එසේ විය
යුතුය. එසේ නොකල හැකිඅනම්‍ය බසක් ක්‍රමයෙන් අභාවිතයට යෑම ද වැලැක්විය නොහැකිය. සිංහල භාෂාව සතු
ඇතැම් සාම්ප්‍ර∞යික විධි නූතන භාෂාව අවශ්‍යතා හමුවේ වෙනස් වන්නේ එය ද අනම්‍ය දරද~ුපැවැත්මකට හිමිකම්
නොකීනිසාය. ඒ ප˙ණාමීය වෙනස්කම් සි≥ කල සහිත්‍යවේ°න් හා භාෂාවේ°න් ඉකුත් අතීතයේ සිටම ඒ වෙනුවෙන්
පුරෝගාමි මෙහෙවරක් ද ඉටුකොට තිබේ.

Mohan Sriyantha Ariyawansha [with Ranil Alvitigala]

 

Advertisements

2 thoughts on “මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ භාෂාවයි.

  1. හොඳ ලිපියක්. අකුරු අතර අමුතු සංකේත වගයක් තැනින් තැන තියෙනවා. කියවන්න දුෂ්කරයි ටිකක් ඒ හන්දා.

    මුලින් ම කීබෝඩ් එක හැදුවේ ඉංගිරිසි හෝඩිය ලියන්න පුළුවන් වෙන්න විතරයි. ඉංගිරිසි කී බෝඩ් එකේ යතුරු නෑ කියලා හෝඩිය කොට කරන එක නෙවෙයි කරන්න ඕන​, සිංහල හෝඩියට සුදුසු යතුරු ලියනයක් හෝ පවතින ඉංගිරිසි යතුරු ලියනය ගළප ගන්න එක​.

    ඔබතුමා සමහර විට උනන්දු වෙන්න පුළුවන් සාධාරණ සන්නිවේදනයක් සඳහා මිනිසා විසින් ම නිපදවපු අන්තර්ජාතික භාෂාව එස්පෙරාන්තෝ ගැන.
    https://simple.wikipedia.org/wiki/Esperanto

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s