Zero Life!

IMG_55681.jpg

අවලස්සන ඇමරිකානුවා..

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගොවියෙක් ගිනියම් අව්වේ දණ ගසාගෙන වෙළඳ පොලට යැවීම සඳහා සිය ගොවිපලේ වූ නව ,සැල්දිරි, වර්ගයක් නෙළමින් සිටියි. එදා සවස් වන විට ඔහු ගේ දෑත් හි රත් පැහැති වේදනාකාරි දිය බුබුලූ මතු විය. රෝගවලට ඔරොත්තු දීම සඳහා ජාන තාක්ෂණයේ පිහිටෙන් වැඩි දියුණු කල කිසියම් අහිතකර රසායනිකයක් එම වගාවට යොදා තිබීම ඊට හේතුවයි. ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කල රෝගවලට ඔරොත්තු දෙන සැල්දිරි විශේෂය වෙනුවෙන් මිනිසා සිය ජීවිතයෙන් ගෙවා ඇති වන්දියයි ඒ.

මිනිසාට විෂ සහිත ඉහත සැල්දිරි විශේෂය ජාන තාක්ෂණයෙන් යොදා සිදු කල දෙමුහුම් විශේෂයකි.Genetically modified food යනුවෙන් හැඳින්වෙන මේ ආහාර වලට එරෙහිව විරෝධය දක්වන්නවුන් ඒ ගැන මෙසේ පවසයි.

අදාල ජාන විශේෂය ලබාගෙන ඇත්තේ බැක්ටීරියා වලිනි. පසුව එය ඩී. එන්. ඒ. තාක්ෂණය මගින් පැලෑටියට බද්ධ කොට තිබේ. මේ බද්ධ කිරීම නිසා මිනිස් ශරීරය කොයි ආකාරයට රෝගාතුර වේදැයි කොහෙත්ම කිව නො හැක.

– සයන්ටිෆික් සඟරාවට කේරන් හොප්කින් ඉදිරිපත් කල වාර්තාවකිනි. –

intensive-farming-chemicals.jpg

මාගේ ජීවිත කාලය තුල මා කල වැඩ දෙස ආපසු හැරී බලන විට මට ඒ ගැන මෙසේ කිව හැකිය. බොහෝ දේ සම්න්ධයෙන් ආරම්භයක් ඇති කිරීමට මම සමත් වුණෙමි. අනාගතයේ දී ඉන් පල ලැඛෙනු ඇත. එහෙත් එහි ප්‍රමාණාත්මක අගය ගැන කිසිවක් හෝ කීමට මට පුලූවන්කමක් නැත.

– සිග්මන් ෆ්‍රොයිඩ්. –

නොපැවසූ වදන් වල ස්වාමියා අප ය. පැවසූ වදන් වල වහලා ද අපම ය.- වින්සන්ට් චර්චිල්. –

organic-farming-gmo-seeds-e1449086752709.jpg

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s