හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන අලි – මිනිස් ගැටුම

Lahugala-National-Park-1024x683.jpg

පස ුග ිය කාලය ම ුළුල ්ලෙ ්ම ක්‍රියාත්මක කළ මහ පරිමාණ අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති හෙ ්ත වෙන් ජනතාව
අවතැන්වීම පමණක් නොව වනජීවී රක්ෂ ිත වල පැවැත්මට දැවැන්ත තර්ජන එල ්ල විය. ක ිස ිදු කාලයක
නොව ූ විරූ ලෙස ස ිදු ව ූ මෙම ක්‍රියාවල ියට අලූතින ් එක් වෙමින් පවතින ව්‍යාපෘතිය වන්නේ හැඩ ඔය වාරි
ව්‍යාපෘතියයි. මෙහි ම ූල ික පරමාර්ථ ඉතා ම යහපත් වුව ද එය ක්‍රියාත්මක කිරීමට යො ්ජිත ආකාරය පිළිබඳව
පරිසර ක්‍රියාකාරීන ් වන අපට ගැටළු මත = ව ත ිබේ. මෙම ව්‍යාපෘතිය පරිසරයට, වනජීවී වාසස්ථානවලට හා
වනජීවීන්ගෙ ් පැවැත්මට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එහෙත් වාරිමාර්ග හා
ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමි විජිත් විජයම ු‚ සොයිසා මහතා හා නගර සැලසුම් හා ජල
සම්පාදන අමාත්‍ය රවුෆ හකීම් මහතා විසින් සවුදි අරාබියෙන් ලැඛෙන ම ුදල් ආධාර යටතේ දැවැන්ත වාරිlunugamvehera-small
ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට යාමෙන් සමාජයීය, ජෛව විද්‍යාත්මක හා පාරිසරික ගැටළු
බොහොමයක් උද්ගත විය හැකි බව පෙනෙන්නට තිබේ. පස ුගියÞ මෙම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන ්
පොතුවිල ් හ ිදී පැවති රැස ්වීමේ දී මේ ව්‍යාපෘතිය කෙසෙ ් හො ් කි ්‍රයාත්මක කරන බවට ජනතාවට
පොරොන්දු වී තිබේ.
හැඩ ඔය ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තාව Feasibility report on Heda oya reservoir project නමින ් වාරිමාර්ග දෙපාර්තමේන්ත =ව මඟින් 2006 ඔක්තො ්ම්බර් මාසයේ දී සකස ් කර අවසන් කර
තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින ් ක්‍ර ියාවට නැංවීමට යෝජිත හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන ්
සමාජයීය හා පාරිසරික බලපෑම් බොහොමයක් උද්ගත විය හැකි බව අප විසින් ස ිදු කරන ලද අධ්‍යයන
වල දී අනාවරණය වී තිබේ.

lahugala.jpg
අම්පාර දිස ්ත්‍රීක්කයෙ ් ලාහ ුගල හා පොතුවිල් ප ්‍රාදෙ ්ශ ීය ලෙ ්කම් කොට්ඨාශ වලට අයත් ලාහ ුගල, පානම හා
පොතුවිල ් යන ප ්‍රදෙ ්ශවල යටිතල පහස ුකම් වැඩි දියුණු කිරීම හා වාරි ජලය සැපයීම අරම ුණු කරගෙන
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යො ්ජිත ව ඇත. ව්‍යාපෘතියෙ ් ම ූල ික අරම ුණ යහපත් වුව ද එය
ක්‍රියාත්මක ක ිරීමේ ක ්‍රමවේදය සැලකිල ්ලට ගත් විට ගැටළු ගණනාවක් පැන නගින බව පෙනී ගොස ් තිබේ.
එ  අතුරින් ප ්‍රධාන වන්නේ අල ි – මින ිස ් ගැටුම වර්ධනය වීමත් සමඟ මත = වන සමාජයීය ගැටළු ය.
ජනතාවගේ වගා බිම් විශාල ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට යට කිරීමට සිදු වීමෙන් බොහෝ ගොවි
ජනතාවක් අවතැන් වීම තවත් ගැටළුවකි. මීට අමතර ව රක්ෂිත වනාන්තර මධ්‍යයෙ ් වනජීවී වාසස්ථාන
විනාශ කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබීම අනෙක් ප්‍රධාන ගැටළුවය ි.
                                         හැඩ ඔය ව්‍යාපෘත ියෙ ් ස්වභාවය
මෙම ව්‍යාපෘතිය ස ිදු කරන සමස ්ත ප ්‍රදෙ ්ශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතෙ ් පාලනය වන
ලාහුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය තුළ හා එහ ි මායිමේ, වන සංරක්ෂණ දෙපාර්තමේන ්තුව යටතෙ ්
පාලනය වන කුඹ ුක්කන රක ්ෂිතය තුළ හා ලාහුගල යො ්ජිත රක්ෂිතය තුළ ප ිහ ිටා තිබේ.
මෙම වාරි ව්‍යාපෘතියට අදාළ ජලාශය ඉදි කරනු ලබන්නෙ ් මොණරාගල දිස ්ත්‍රීක්කයට අයත් ස ියඹලාණ්ඩුව
ප ්‍රදෙ ්ශයෙ ් ය. හැඩ ඔය හරහා තනන කිලො ් මීටර 3.9 ක් දිග හා උස මීටර 25 ක් පමණ වන වේල ්ලක ්
මඟින් ජලය එක් රැස ් කර හෙක්ටයාර 476 ක (අක්කර 1175) ප්‍රමාණයෙන් ය ුත් හැඩ ඔය ජලාශය ඉදි කරන ු
ලැබේ. ජලාශයේ ධාරිතාව අක්කර අඩි 119,000 කි.

 

මෙම ජලාශය ඉදි කිරීම සඳහා මොණරාගල දිස ්ත්‍රීක්කයෙ ් ස ියඹලාණ්ඩුව ප ්‍රාදෙ ්ශ ීය ලෙ ්කම් කොට්ඨාශයෙ ්
ප ිහ ිටි ගොවි බිම් අක්කර 1100 කට වැඩි ප ්‍රමාණයක් ජලයෙන් යට කර දැමීමට නියමිත ය. ජලාශයේ ජලය
හැඩ ඔය දිගෙ ් පහළට ගෙනවිත් ගල ් අමුණ ප ්‍රදෙ ්ශයෙ ් දී හැඩ ඔයේ තනන ජල හැරවුමකින් හැඩ ඔය
දෙපස ප්‍රදෙ ්ශයට ජලය රැගෙන යෑමට නියමිතව ඇත. මෙහ ි දී සකස ් කරන වම් ඉව ුරු ඇළ කිලො ් මීටර
16.5 ක් දිග වන අතර එහ ි කිලො ් මීටර 3 ක කොටසක් කොන්ක්‍ර ීට් ඇළ මාර්ගයක් ලෙස සකස ් කිරීමට
නියමිත ය. වම් ඉවුරු ඇළෙන් ලාහුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය තුළ ප ිහ ිටි මහ වැව හා කිතුලාන
වැව මෙන්ම ප ිටතින් ප ිහ ිටි සෙංගම ු වැව, කරඳ වැව හා රොට වැව යන වැව් වලට ද ජලය සැපය ීමට10890836_404623926363942_574522137_n.jpg
නියමිත ය.
දකුණු ඉවුරු ඇළ කිලො ් මීටර 20 ක පමණ දිග ින් ය ුක්ත ය. එහ ි ක ිලො ් මීටර 4ක් කොන්ක ්‍රීට් වල ින ් සකස ්
කිරීමට නියමිත ව ඇත. මෙම ඇළෙන් ප ්‍රධාන වශයෙන් මීයංගොඩ වැව හා රද ්දල් වැවට ජලය සැපයීමට
නියමිත ව තිබේ. වම් ඉවුරු ඇළෙන් ගොවි බිම් හෙක්ටයාර 2500 කට (අක්කර 6180) වාරි ජලය ලබා දෙ ්.
මේ යටතේ දැනට වගා කරන ගොවි බිම් අක්කර 4805 (හෙක්ටයාර 1945) කට හා අලූතින ් බිහ ි කරන ගොවි
බිම් අක්කර 1375 (හෙක්ටයාර 555) කට වාරි ජලය සැපය ීමට නියමිත ව ඇත.
දකුණු ඉවුරු ඇළෙන් දැනට වගා කරන ගොවි බිම් අක්කර 2135 කට (හෙක්ටයාර 864) හා අලූතින් වගාබිම්
අක්කර 300 ක් (හෙක්ටයාර 121) ඇති කර වාරි ජලය ලබා දීමට නියමිත ය. මේ අනුව දකුණු හා වම් ඉවුරු
ඇළ යටතේ වගා බිම් හෙක්ටයාර 3485 කට වාරි ජලය සැපයීමට යො ්ජිත ය. සමස ්ත ව්‍යාපෘතිය යටතෙ ්
අලූතින් වගා කිරීම සඳහා ගොවි බිම් අක්කර 1675 ක් (හෙක්ටයාර 678) බිහ ි කිරීමට ද නියමිත ය. මෙම
ගොවි බිම් සැකසීම සඳහා සෙංගමුව හා රද ්දැල්ල ප ්‍රදෙ ්ශයෙ ් (ලාහුගල යෝජිත රක්ෂිතයට අයත්) කුඹ ුක ්කන
වන රක්ෂ ිතයෙ ් හා ලාහුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය ආශ ්‍රිත ව ප ිහ ිටි වනාන්තර බිම් එළ ිපෙහෙළ
කිරීමට නියමිත ව ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ලාහ ුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය තුළ පිහ ිටි මහ වැව ප්‍රතිසංස ්කරණය
කිරීමට යො ්ජිත ය. එහ ි දී මහ වැවේ වැව් බැම්ම උස්කර වැවේ ජල රැදවුම් ධාරිතාව වැඩි කිරීමට නියමිතව
ඇත. මේ අය ුරින් ස ිදු කිරීමට යො ්ජිත ව්‍යාපෘතිය විශ ්ලෙ ්ෂණය කර බැල ීමේ දී පෙනී යන්නේ සමස ්ථ
ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවන ප්‍රතිලාභ වලට වඩා වැඩි පාරිසරික, ජෛව විද්‍යාත්මක හා සමාජයීය
බලපෑම් බොහොමයක් උද්ගත විය හැකි බවයි.

වනජීවී වාසස ්ථාන වලට ව්‍යාපෘත ියෙන ් ස ිදුවන බලපෑම

ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනු ලබන ඉඩම් හා වාරි ව්‍යාපෘතියට සමගාමීව සකස ් කරනු ලබන ඇළ
මාර්ග පද ්ධතියල මහා මාර්ග පද ්ධතිය ව්‍යාප ්තව ඇත්තේ සෙංගම ුව හා රද ්දැල ්ල යන ප ්‍රධාන අල ිමංකඩ
හරහා යග කුඩ ුම්බිගල – පානම අභය භ +මිය හා කුමන ජාතික වනො ්ද්‍යානයෙ ් ස ිට අල ි ඇතුන් වියළ ි කාල
වල දී ලාහ ුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානටල රොට වැව හා බක්මිටියාව වැව ආදී ප ්‍රදෙ ්ශවලට
සංක්‍රමණය වන්නේ සෙංගම ුව හා රද ්දැල ්ල වනාන්තර ප ්‍රදෙ ්ශ හරහා යග විශෙ ්ෂයෙන් ජූල ිල අගෝස ්තු හා
සැප්තැම්බර් යන වියළ ි මාස කිහ ිපය තුළ දී මෙම සංක්‍රමණයන් ස ිදු වේග මීට අමතරව වනජීවී සංරක ්ෂණ
දෙපාර්තමේන්තුවේ යො ්ජනාවකට අනුව ගල ්ඔය ජාතික වනො ්ද්‍යානයල ගල ්ඔය නිම්න නිරිතදිග අභය
භ +මියල සාගමම් අභය භූමියල බක්මිටියාව වැව හා රොට වැව ආශ්‍රිත ප ්‍රදෙ ්ශ වල ස ිට ලාහ ුගල-කිතුලාන
ජාතික වනො ්ද්‍යානය හරහා කුඩුම්බිගල-පානම අභය භ +මිය හා කුමන ජාතික වනො ්ද්‍යානය දෙසට
අල ින්ගේ සංක්‍රමණික මාර්ගය විහ ිදී ඇති සෙංගමුව හා රද්දැල ්ල ප්‍රදේශ අලි මංකඩක ් ලෙස ප්‍රකාශයට පත්
කිරීමේ ස ූදානමක් පවතීග එ ් සඳහා අවශ්‍ය මූල ික ක්‍රියා මාර්ග වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්ත =
මඟින් මේ වන විට එ ්කාබද්දව කි්‍රයාවට නංවමින් ස ිටීග නම ුත් මේ තත්ත්වයට විශාල බාධකයක් හැඩ ඔය
ව්‍යාපෘතියෙන් ස ිදු විය හැකියග
අල ි මංකඩ හරහා කොන්ක්‍රීට් ඇළ මාර්ග පද ්ධති බිහ ි කිරීමල වගාබිම් ඇති ක ිරීමල මාර්ග පද ්ධත ි සකස ් ක ිරීම

1936151_orig.jpg
හෙ ්තුවෙන් අල ිමංකඩ සම්ප ූර්ණයෙන ්ම අවහ ිර වීම ස ිදු වේග මේ තත්ත්වය අල ින්ගෙ ් වාසස්ථාන කණ්ඩනය
වීමටත් අල ි – මිනිස ් ගැටුම වර්ධනය වීමටත් ඉතා දරුණු ලෙස බලපෑ හැකියග ලාහ ුගල ප්‍රදෙ ්ශයෙ ් පවතින
අල ි – මිනිස ් ගැටුම පාලනය කිරීම සඳහා අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින ්
ගම්මාන මායිම් වන පරිදි විදුල ි වැටක් ඉදි කර අල ි මංකඩ ක්‍රමානුක +ලව විවෘත කර ඇතග නම ුත ් මෙම
ව්‍යාපෘතියත් සමඟ ම එය ප ්‍රතිඵල රහ ිත තත්ත්වයකට පත් විය හැකි අතර අලි – මිනිස ් ගැටුම පාලනය
කිරීම සඳහා තවත් විශාල මුදලක් වැය කර විදුලි වැටක් ඉදි කිරීමට හා එය පවත්වාගෙන යාමට සිදු වේග
එසෙ ් නොව ුනහොත් මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප ්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වන ු
ඇතග
මෙම ව්‍යාපෘතිය යටතේ ලාහ ුගල-කිතුලාන ජාතික වනො ්ද්‍යනය තුළ ප ිහ ිටි මහ වැව ප ්‍රතිසංස ්කරණය
කිරීමට යො ්ජිතව ඇතග මහ වැව යනු අල ින ්ගෙ ් ප ්‍රධාන ආහාර බිමකි :ගොදුරු බිමකිග-ග මහ වැවේ වැඩෙන
බේරු පන් මෙම ප්‍රදේශයේ අල ින්ගේ ප ්‍රධාන ආහාරය වේග මේ නිසා මෙම ප්‍රදේශයේ අල ි-ඇතුන්ට ආහාර
සඳහා ගැටළු මතු නොවේග නම ුත ් යො ්ජිත ව්‍යාපෘතිය යටතේ මහ වැවේ වැව් බැම්ම උස ් කර රදා පවතින
ජල ධාරිතාව වැඩි කිරීමත් සමඟ ස ිදු වන්නේ බේරු පන් විනාශ වීමයිග එවිට අල ින්ට පො ්ෂක ශාක හ ිඟයක ්
ඇති වීමේ වැඩි අවධානමක් පවතීග එබැවින් ප ්‍රදෙ ්ශයෙ ් අලි – මිනිස ් ගැටුම වර්ධනය කිරීමට මෙම
ව්‍යාපෘතිය හෙ ්තු විය හැකියග මෙම ව්‍යාපෘතිය යටතේ ජලාශය ඉදි කිරීම සඳහා මොණරාගල දිස්ත්‍රීක ්කයෙ ්
වගා බිම් හෙක්ටයාර් 476 ක ් ජලයෙන් යට කර දැමීමට නියමිතයග එම වගා බිම්වලට විකල ්පයක් ලෙස හා
අවතැන් වන හා වගාබිම් අහිමි වන ජනතාවට නව වගා බිම් හා ජනාවාස ලබා දීම සඳහා සෙංගම ුව හා
රද්දැල ්ල ආශ්‍රිතව පිහ ිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර් 678ක් එළිපෙහෙළි කිරීමට ස ිදු වේග මෙය ව්‍යාපෘතියෙ ්
ඉතා හානිකර තත්ත්වයක ිග

හැඩ ඔය මොණරාගල දිස ්ත්‍රීක්කයෙ ් ප ිහ ිටි මරගල කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා එන ඔයකිග මෙම
ඔයෙ ් සම්ප ූර්ණ ජලධාර ප ්‍රදෙ ්ශය වර්ග ක ිලො ් මීටර 604 කිග හැඩ ඔයෙ ් ජල පො ්ෂක ප ්‍රදෙ ්ශ අතුරින ්
බොහොමයක්ම :යො ්ජිත හැඩ ඔය ජලාශයට හැඩඔය වාරි ව්‍යාපෘතියෙන් අවතැන් වන අල ි – ඇතුන ්
ඉහළින් ප ිහ ිටි- එළ ිපෙහෙළ ි කර වගාබිම් බවට පත්කර ඇති අතර ඉදිරියෙ ් දී සංවර්ධන ව්‍යාපෘත ි
ගණනාවකට ගොදුරු වීමට ඉඩකඩ ඇතග එබැවින් හැඩ ඔය හරස ් කර වේල ්ලක් ඉදි කිරීමෙන් ඉතා කෙටි
කාල සීමාවක් තුළ දී රොන්මඩින් ප ිරී ගොස ් බලාපොරොත්තු වන ප ්‍රත ිලාභ ලබාගැනීමේ දී ගැටළු මතු විය
හැකියග මේ න ිසා ව්‍යාපෘතිය සදහා වැය කරන අති විශාල මුදලට හා වගාබිම් යට කිරීමට සාපෙ ්ක්ෂව
සැළකිය ය ුතු ප ්‍රතිලාභ හ ිමිවේ ද යන්න ගැටළුවකිග වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්ත = යටතෙ ්
පාලනයවන වනාන්තර බිම් තුළ හා එහ ි මායිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හෙ ්ත =වෙන් ඉදිරියේ දී රක්ෂ ිත
වනාන්තර අනවසරින ් අල ්ලා ගැනීම වර්ධනය වීමට මේ තත්ත්වය හෙ ්ත = විය හැකි යග වර්තමානය වන විට
ද රද්දැල ්ල හා සෙංගමුව ප්‍රදේශවල වනාන්තර ඉඩම් අනවසරින් අල්ලාගෙන එළිපෙහෙළි කර වගා බිම්
ව්‍යාප ්ත කිරීම ඉතා ස ීග ්‍රයෙන් ස ිදු වේග එම තත්ත්වය වර්ධනය වීමක් මෙම ව්‍යාපෘතියෙන් ස ිදු විය හැකි යග
එ ් සඳහා ව්‍යාපෘතියත් සමඟ ම වනාන්තර තුළ ඉදි කෙරෙන මාර්ග පද ්ධති හා ඇළ මාර්ග පද්ධති රුක =ලක්
විය හැකග

elephantsdrink1

යෝජිත ව්‍යාපෘත ි බිමේ වත ්මන ් හාන ිකර කි්‍රයා

එ .එල ්.එම්. අතවුල ්ලා හා රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයො ්ගය මත සංවිධානාත්මක පිරිසක් විස ින ්
අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල ්ල වන රක ්ෂිතයෙ ් වට්ටමඩු ප ්‍රදෙ ්ශයෙ ් අක්කර 1000ක් පමණ යන්ත ්‍ර ස ූත ්‍ර
යොගෙන එළිපෙහෙළි කර නීත ි විරො ්ධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුත = මේ වන
විට ස ිදු කර තිබේ. සාගම වැවේ හා පන්නල ් ඔයෙ ් ප ්‍රධාන ජල පො ්ෂක වනාන්තර ප ්‍රදෙ ්ශයක් හා අල ි –
ඇතුන් ඇතුළු ව ස ුවිශෙ ්ෂී ජෛව ප ්‍රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයෙ ් තෘණ භ +මි හා වනාන්තර
එළ ිපෙහෙළ ි කරමින්, වන සංරක ්ෂණ ආ× පනත උල ්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප ්ත කිරීම ස ිදු කර
ඇත. මේ නීත ි විරො ්ධී වගා බිම් වලට ද මෙම ව්‍යාපෘතිය යටතේ වාරි ජලය ලබා දීමට නියමිත ය. එ
හෙ ්තුවෙන් ම රක්ෂ ිත වනාන්තර එළ ිපෙහෙළ ි කරමින් අනවසර වගා බිම් ව්‍යාප්ත කිරීම ද මේ වන විට
ස ීග ්‍රයෙන් කි්‍රයාත්මක කරමින් තිබේ.
වන සංරක්ෂණ ආ× පනතට අනුව 2010 ඔක්තො ්බර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට
අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම1_IMG_3864_1_fmt
වන රක ්ෂිතය, ලාහ ුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට
රැකවරණය සලසන ප්‍රදේශයකි. මෙම වනාන ්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම
හෙ ්තුවෙන් වාසස ්ථාන අහිමි වන අල ි – ඇතුන් එ A ආශ ්‍රිත ව ප ිහ ිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන
ගම්මානවලට ප ිවිසීමෙන් මේ වන විට අලූතින ් අල ි – මිනිස ් ගැටුමක් උද ්ගතවෙමින් පවතී. මෙවන ් හාන ි
කර තත ්ත්වයන ් ඇති ක ිරීමට පට ු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුත = අමාත්‍යාංශ භාරව
කටය ුතු කරන ඇමතිවරුන්ගෙ ් සහයෝගය ලබා දීම පිළ ිබඳව අප කණගාටු වෙම ු.
නීති විරො ්ධී ලෙස එළිපෙහෙළි කරන සමහර ප්‍රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන ් කළ තෘණ භ +මි වේ.
මහජන ආරක්ෂක ආ× පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර
4000ක භ +මි ප ්‍රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බ ු කිරිගොවීන් සඳහා අම්පාර දිස්ති්‍රක ් ලෙ ්කම්
විස ින් වෙන් කර ත ිබේ. එම ප ්‍රදෙ ්ශය අද වන විට බක්මිටියාව – තිඹිරිගොල ්ල වන රක්ෂිතයට ඇතුළත් කර
තිබේ. මෙම තෘණ භ +මිය ක ිරි ගොවි පව ුල ් 168කට අයත් ක ිරි ගවයන් 15,000ක පමණ ප ්‍රධාන පො ්ෂක තෘණ img_3752.jpg
භ මියකි. මෙම ප්‍රදේශය බලහත්කාරයෙන ් අත්පත ් කරගෙන වගා බිම් ව්‍යාප්ත කිරීම හෙ ්ත =වෙන් ක ිරි ගොවි
කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව සිටී.
පන්නල ් ඔයෙ ් හා සාගම වැවේ ප ්‍රධාන ජලපෝෂක ප ්‍රදෙ ්ශයක් වන මෙම වනාන්තරය හා තෘණ භ +මි
එළිපෙහෙළි කිරීම හෙ ්ත =වෙන් සාගම වැව යටතේ වගා කටයුතු ස ිදු කරන සාගම වෙල් යායේ යල මහ
දෙකන්නයෙ ් වගා කටය ුතු ස ිදු කිරීමට ජලය හ ිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැසකට ම ුහ ුණ දීමට ද
ඉදිරියෙ ් දී සිදු වනු ඇත. හැඩ ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප ්‍රථමයෙන් ම මෙවන් ඉඩම් කොල ්ලයක් සිදු
කිරීමෙන ් පෙන ී යන්නේ ඉදිරියෙ ් දී මේ ප්‍රදෙ ්ශයේ රක්ෂිත වනාන්තර ඇතුළු ජනතාව පරිහරණය කරන
බොහෝ භ +මි ප්‍රදෙ ්ශ දැඩි අවධානමකට ලක් විය හැකි බව ය.

වත ්මන ් රජයෙ ් යහපාලන ප ්‍රත ිපත්ත ි උල්ලංඝනය ක ිරීම

මෙවර ජනාධිපතිවරණයෙ ් දී —මෛති්‍ර පාලනයක් ස ්ථාවර රටක්˜ මැයෙන් ඉදිරිපත ් කළ වත්මන ්
ජනාධිපතිතුමන්ගෙ ් ප ්‍රත ිපත්ති ප ්‍රකාශනයෙ ් සොබා දහම රැක ගැනීම කොටසෙහ ි සඳහන් වන ්නෙ ් රටේ
සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් න ියම කර ඇති භූමි භාග ආරක්ෂා කර එ Aවායේ ස ුරක්ෂිතතාව ප ිළ ිබඳව
වග බලා ගැනීමට කටය ුතු කරන බව ය. නම ුත් හැඩ ඔය වාරි ව්‍යාපෘතියෙන් ලාහ ුගල – කිතුලාන ජාතික
වනො ්ද්‍යානය ඇතුළු ආරක්ෂිත වනාන්තර වැනස ීමට ප ිඹ ුරුපත් සැකස ීමෙන් පෙනී යන්නෙ ් ප ්‍රතිපත ්ත ි
ප ්‍රකාශනයෙ ් සඳහන් කරුණු උල්ලංඝනය කරමින් වත්මන් රජය කටය ුතු කරන බව ය.
මෙම ප ්‍රතිපත්ති ප ්‍රකාශනයෙ ් තවදුරටත ් සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල ්ප ිත අවධියෙ ්දීම
පාරිසරික බලපෑම් ඇගයීම අනිවාර්යය කරන බව යි. නම ුත ් හැඩ ඔය වාරි ව්‍යාපෘතිය ආරම්භ කිරීම
සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු දීමට හො ් සවුදි අරාබියෙන් ම ුදල ් ආධාර වෙන් කර ගැනීමට
ප ්‍රථමයෙන් කිස ිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් ස ිදු කර නොමැත. ජනාධිපතිවරණයට ප ්‍රථම
ජනතාවට ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගෙ ් ප ්‍රතිපත්ත ි ප ්‍රකාශනය අද වන විට එ  ආකාරයෙන් ම
කි්‍රයාත්මක නොක ිරීමෙන ් පෙනී යන්නේ එම ලෙ ්ඛනය ජනතාව මුලා කිරීමට පමණක් භාවිතා කළ එකක්
බව ය.

sri_lanka05.1092895200.dscn0482
මෙවර මහ මැතිවරණයෙ ් දී වත්මන් රාජ්‍ය බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ —මාස 60 කින ්
අලූත් රටක් හදන පංච විධ කි්‍රයාවල ියට˜ අන ුව අල ි – මිනිස ් ගැටුම පාලනයට කි ්‍රයාමාර්ග ගන්නා බව
සඳහන් වේ. නම ුත් හැඩ ඔය ව්‍යාපෘතිය හරහා සැලැස ුම් කරන ්නේ අල ි – මින ිස ් ගැටුම තවදුරටත් වර්ධනය
කිරීමක ි. මෙම ප ්‍රත ිපත්ත ි ප ්‍රකාශනයෙ ් ද සඳහන් කර ඇත්තේ අප රටේ සංරක්ෂ ිත කලාප ලෙස නීතියෙන ්
නියම කර ඇති භ +මි භාග ආරක්ෂා කර ගැනීමට කටය ුතු කරන බව ය. මේ ස ියල ්ල හැඩ ඔය වාරි
ව්‍යාපෘතිය ඉදිරියේ පුස ්සක් බවට පත් වී ඇත.
ප ්‍රතිපත්ත ි ප ්‍රකාශන වල කුමන සාධනීය කරුණු ඇතුළත් ව ුව ද කි්‍රයාත්මක යාන්ත්‍රනය ත =ළ දී එ A ස ියල ්ල
නොතකා හැරීම රටක විනාශයට හේතු වේ. මින් ස ිදු වන්නේ ජනතාව ම ුලා කිරීම පමණක් නොවේ. එ A
හරහා රටේ ස්වාභාවික සම්පත්, අනාගත පරපුර ඇතුළු සමස ්ථය බිඳ වැටීමට ලක් වේ. තාවකාලිකව
බලයට පත් වන රජයක මැති ඇමතිවරුන්ට තම අභ ිමතය පරිදි රක්ෂිත ප ්‍රදෙ ්ශ විනාශ කරමින් වත්මන් හා
අනාගත පරපුරේ සම්පත් වනසා දැමීමට කිස ිදු අයිතියක් නොමැත.

kaudulla-national-park.jpg

ව්‍යාපෘත ියට අළ න ීත ිමය තත ්ත්වය

මෙම ව්‍යාපෘතියෙ ් ස ්වභාවය හා එය ස්ථානගත කරන ප ්‍රදෙ ්ශයෙ ් ස ්වභාවය සැළකිල ්ලට ගත් විට මෙය
පාරිසරික අණ පනත් ගණනාවකට යටත් වන බව පෙනී යය ි. ලාහ ුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය
තුළ හා එහි මාය ිමේ මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක ක ිරීමට යො ්ජිත ව ඇති බැවින් 2009 අංක 22 දරන
පනතින් අවසන් වරට සංශො ්ධිත වන සත්ත ්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට යටත් වේ. මෙම
පනතේ 2අ වගන ්තියට අන ුව, ජාතික වනො ්ද්‍යානයක් ත =ළ යම් සංවර්ධන ක්‍ර ියාවල ියක් ස ිදු කළ හැක ි
වන්නේ කළමනාකරණ සැලැස ්මකට යටත් ව පම‚. එය වනජීවී කළමනාකරණ සැලැස්මක් මිස වෙනත ්
භෞතික සංවර්ධන සැලැස ්මක් නොවේ. ඊට පරිබාහ ිරව සංවර්ධන කටය ුතු ස ිදු කළ නොහැකි ය. එය ස ිදු
කළ හැකි වන ්නේ වන සත ්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ම ූල ික පරමාර්ථය වන වනසත =න ්
හා වෘක්ෂලතා ආරක්ෂා කිරීම යන කාරණාවට එකඟ ව පම‚.
ජාතික වනො ්ද්‍යානයක් තුළ මීට පරිබාහ ිර සංවර්ධන කටයුත්තක් ස ිදු කිරීම මෙම පනතෙ ් 6 වන වගන්ත ිය
උල්ලංඝනය කිරීමකි. එම වගන්තියට අනුව ජාතික වනො ්ද්‍යානයක අවසර පත්‍රයක් යටතේ සංචාරක
කටය ුතු වල න ිරත වීම හැර අනෙක ් ඕනෑම මානව කි්‍රයාකාරකමක ් නීති විරො ්ධී වේ. එවන් නීත ි විරො ්ධී
කි්‍රයාවක න ිරත ප ුද ්ගලයකු වරෙන ්තුවක ් නොමැතිව අත් අඩංග =වට ගෙන මහෙ ්ස ්ත්‍රාත් අධිකරණයකට
ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට මෙම පනතේ 6(4) වගන්තියට අනුව වසර 2 ත් 5 ත් අතර
බන්ධනාගාර ගත කිරීමකට ලක් කළ හැකි ය.
මෙවන් න ීති රීත ි ජාතික වනො ්ද්‍යාන ලෙස ප ්‍රකාශයට පත් කරන ස ුවිශෙ ්ෂී වනජීවී වාසස්ථාන ආරක්ෂා
කිරීමට තිබිය දී ගාමිŒ විජිත් විජයම ු‚ සොයිසා හා රවුෆ හකීම් යන අමාත්‍යවරුන්ට රිස ිසෙ ් මේවා
වැනස ීමේ හැකියාවක් නොමැත.

එපමණක් නොව මෙම ආඥා පනතේ 9 අ (1) හා (2) වගන්ති වලට අනුව ජාතික වනො ්ද්‍යානයක මාය ිමේ
ස ිට සැතපුමක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ස ිදු කිරීමට ප්‍රථම වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල ්ගෙ ්
ප ූර්ව ල ිඛිත අනුමැතිය ලබා ගත ය ුතු ය. එ ් සඳහා ජාතික පාරිසරික පනතට අන ුව පරිසර බලපෑම් ඇඟය ීම්
ක්‍රියාවල ියට යටත් ව අනුමැතිය ලබා ගත ය ුත = වේ. ඉන් පරිභාහ ිරව කිස ිදු සංවර්ධන ක ි්‍රයාවල ියක් ජාත ික
වනො ්ද්‍යානයක මායිමේ ස ිදු කළ නොහැකි ය.
ලාහුගල – කිතුලාන ජාතික වනො ්ද්‍යානය තුළ හා එහ ි මායිමේ කි්‍රයාත්මක ක ිරීමට යො ්ජිත හැඩ ඔය වාරි
ව්‍යාපෘතියට මෙම නීති රීත ි ස ියල ්ල වලංග = වේ. වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයෙ ් වසර කිහ ිපයක ්
අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිŒ විජිත් විජයම ු‚ සොයිසා මහතා මේ නීති රීත ි පිළිබඳව නොදැන
සංවර්ධන ව්‍යාපෘති කි්‍රයාත්මක කිරීමට ස ූÞනම් වීම හාස්‍යයට කරුණකි.
කුඹුක ්කන වන රක්ෂ ිතය මෙම වාරි ව්‍යාපෘතිය යටතේ එළිපෙහෙළි කිරීමට යො ්ජිත ව ඇති බැවින් 2009
අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට යටත් වේ. මෙම පනතේ 7
වන වගන්තියට අනුව වන රක ්ෂිතයක කිස ිදු සංවර්ධන ක ි්‍රයාකාරකමක් ස ිදු කළ නොහැකි ය. එවන ්
කි්‍රයාවක න ිරතවන ප ුද ්ගලයකු හො ් එ  සඳහා ආධාර හා අනුබල ලබා දෙන ප ුද ්ගලයකු ද වැරදිකරුවකු වන
අතර වරෙන්ත =වක් නොමැතිව අත් අඩංග =වට ගත හැකි ය. වැරදිකරුවකු වන ප ුද ්ගලයකු වසර 05 ක ්
නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හො ් රුප ියල ් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හො ් මේ
දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක ්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින ්
නියම කරන ද~ ම ුදලකට ද යටත් කළ හැකි ය. මෙවන් දැඩි න ීති රීත ි යටතෙ ් මෙම වනාන්තර පාලනය
වන්නේ වනජීවීන්ට ඇති රැකවරණය න ිසා පමණක් ම නොවේ. ජල පො ්ෂක ලෙස ඇති වටිනාකම
හෙ ්තුවෙන් කෘෂි කර්මාන්තයෙ ් ස ුරක්ෂිතතාව ඇති කිරීම, අල ි – මිනිස ් ගැටුම පාලනය කිරීම පමණක්
නොව වර්තමාන හා අනාගත පරප ුරේ යහපැවැත්ම තහවුරු කිරීම ද මෙම රක ්ෂිත වනාන්තර වල ින් ස ිදු
වන නිසා ය. එබැවින් මෙම නීති රීති උල ්ලංඝනය කර රක්ෂිත වනාන්තර විනාශ කර හැඩ ඔය වාරි
ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමට මෙම අමාත්‍යවරුන්ට කිස ිදු අයිතියක් නැත.

Hungry-Elephant-Baby
මේ අණ පනත් වලට පමණක් නොව ව්‍යාපෘතියෙ ් ස ්වභාවය මත 1980 අංක 47 දරන සංශො ්ධිත ජාතික
පාරිසරික පනතට ද යටත් වේ. මේ පනතට අනුව ප ්‍රකාශ ිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට්
නිවේදනයට අනුව, ස ියලූම ගංඟා ද්‍රො ්නි සංවර්ධන හා වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම, හෙක්ටයාර්
1කට වැඩි කැලෑ, කැලෑ ආශ ්‍රිත නොවන ප්‍රයො ්ජනයක් සඳහා ලබා ගැනීම, හෙක්ටයාර 50 කට වැඩි භ +මි
ප ්‍රදෙ ්ශයක් එළ ිපෙහෙළ ි කිරීම යන අවස ්ථා වල දී පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවල ියට යටත් ව කටයුතු කර
අදාළ පූර්ව ල ිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත ය ුතු ය. නම ුත් තවම මෙම ව්‍යාපෘතිය එවන් අදියරකට
අවතීර්ණ වී නොමැති නම ුත් ජනතාවට පොරොන්දු වී ඇත්තේ හා මේ සඳහා ණය ආධාර සපයාගෙන
ගෙන ඇත්තේ මෙම ව්‍යාපෘතිය කෙසෙ ් හො ් ක ි්‍රයාත්මක කරන බවට පූර්ව නිගමනය මත පදනම්ව වීම
ප ුදුමයට කරුණකි. යහපාලනයෙ ් ම ූල ික සංකල ්ප වන සභාග ීත්ව ප ්‍රවේශය, නීතියෙ ් ආධිපත්‍යය යන කිස ිදු
කරුණක් මෙහ ි දී සැලකිල ්ලට ගෙන නොමැත. මෙම ව්‍යාපෘතිය හම ුවේ වත්මන් රජයෙ ් යහපාලන
සංකල ්ප රජයේ අමාත්‍යවරු විස ින් ම අභ ියො ්ගයට ලක් කර ඇත.

විකල්ප දෙසට යොම ු විය නොහැකි ද?

යො ්ජිත හැඩ ඔය ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන්නෙ ් ලාහ ුගල, පානම හා පොතුවිල ් ගම්මාන
සංවර්ධනය කිරීමය ි. මෙම ගම්මාන සංවර්ධනය කිරීමේ දී වාරි ජලය හා පානීය ජලය ලබා දීම ව්‍යාපෘතියෙ ්
ප ්‍රධාන පරමාර්ථය ලෙස අවබො ්ධ කර ගෙන තිබේ. එ A සඳහා විකල ්ප බොහොමයක් පවතී. සංවර්ධනය
කළ ය ුතු ගම්මාන ආශ ්‍රිත ව ප ්‍රධාන ජල ප්‍රභව 03ක් පවතී. එනම් හැඩ ඔය, කරඳ ඔය (ජලධාර ප්‍රදෙ ්ශය
වර්ග කිලො ් මීටර් 422) හා විල ඔය (ජලධාර ප ්‍රදෙ ්ශය වර්ග කිලො ් මීටර් 484) ය ි. මෙම ජල ම ූලාශ ්‍ර
ආධාරයෙන් ජල අර්බ ුදය පවතින ප ්‍රදෙ ්ශ වල වැව් පද්ධති සකස ් කිරිම තුළ ින් වාරි ජලය හා පානීය ජලය
සැපයීමේ හැකියාව ඇත. එහි දී ප ්‍රධාන ගංඟාව හරස ් කර වැව් ඉදි කිරීම වෙන ුවට ජල හැරවුම් උපයෝග ී
කර ගෙන ජලය වැව්වලට ප ිරවීම ස ිදු කළ හැකිය. එමග ින් රොන ් මඩ ප ිරීමෙන් ඇති වන හානිය ද අවම
කර ගත හැකි වනු ඇත.
වගා කළ හැකි ගොවි බිම් විශාල ප ්‍රමාණයක් ජලාශයට යට කිරීම වෙනුවට වගා බිම් ආශ්‍රිත ව කුඩා වැව්
ඉදි කර ජලය රඳවා ගැනීම ස ිදු කළ හැකි ය. එමඟින ් හැඩ ඔය ව්‍යාපෘතිය හෙ ්තුවෙන ් අවතැන්වන
ජනතාවට විකල ්ප ඉඩම් ලෙස වනාන්තර ඉඩම් එළ ිපෙහෙළ ි කර ලබා දීම වෙනුවට එම බිම් අලින්ගෙ ්
ගැවසුම් ප ්‍රදෙ ්ශ ලෙස ඉතිරි කර තැබීමේ හැකියාව ඇත. අනවශ්‍ය ලෙස ගොවි බිම් ජලාශයට යට කර දැමීම
ද එමඟින් පාලනය කර ගත හැකිවනු ඇත.
සැළස ුම් සහගතව මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන ් ලාහ ුගල, පානම හා පොතුවිල ් ප ්‍රදෙ ්ශවල
පවතින වාරි ජල ප ්‍රශ ්නය හා පානීය ජල ප ්‍රශ ්නය විසඳා ගත හැකි අතර එ A සඳහා ඉතා අධික මුදලක් වැය
කිරීමට ද ස ිදු නොවේ. එවිට මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත ඇති දැවැන්ත ම ුදලෙ ් අතිරික්ත
කොටස මෙම ප්‍රදෙ ්ශවල යටිතල පහස ුකම් වැඩි දිය ුණු කිරීම සඳහා යෙදවීමේ හැකියාව තිබේ.
එවන් විකල ්පයකට යොමු නොවී පාරිසරික, සමාජයීය හා ජෛව විද්‍යාත්මක ගැටළු මතුවන සහ අධික
ම ුදලක් නිකරුනේ වැය කරන හැඩ ඔය වාරි ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් බවට පත ් කර ලාහ ුගල,
පානම හා පොතුවිල් ගම්මාන සංවර්ධනය කිරීම සඳහා යොදවන ලෙස වගකිව ය ුත්තන ්ට අවධාරණය කර
ස ිටිම ු.

12373441_10207322013435846_5621489808269323946_n

 

 

සජීව චාමිකර | Sajeewa Chamikara පරිසර සංරක්ෂණ භාරය

 

Sorry for you-If some technical mistakes in this article

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s