ඔහු අතින් ලියවුනු අවසන් ලියුම

20081326103_76986291aa_z.jpg

හෙළ ගීත සාහිත්‍ය පෝෂණය සඳහා මෙතෙකැයි කිව නොහැකි වටිනා දායකත්වයක් ලබා දුන් කවියෙකු සහ ගීත රචකයෙකු වශයෙන් අවිවාදිතව හැඳින්විය හැකි, සාහිත තරුවකි ඩෝල්ටන් අල්විස්.ගාල්ලේ බෙන්තොට දී උපත ලැබ කොළඹ දී අධ්‍යාපනය ලද අල්විසුන් අතින් ලියැවුනු ගී පද ගණන අති විශාල ය.ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ “ඩෝලෙ” ගුවන් විදුලියට ගෙන ආවේ යූ.ඒ. ඇස්. පෙරේරා ය;නොහොත් “සිරි අය්යා” ය. එතැන් පටන් ඩෝල්ටන් අල්විසුන් ගේ පෑනේ රැස් විහිදෙන්නට විය.දේශාභිමානී ගීයේ මුදුන් පෙත වූ ඔහු අතින් ලියවුනු අනෙකුත් ජනප්‍රිය ගී ද සෑහෙන ගණනකි.”අවසන් ලියුමයි”,”කවුරුදෝ අර කවුළුවෙන්”,”කුණ්ඩල කේශී”,”තුං තුඹ මල්” ආදී යුග යුග හද දිනූ ගී ඒ අතර වෙයි
1987 අගෝස්තුවෙ අද වන් දවසක ඔහු සිය සසර ගමනේ ඊළඟ නැවතුම්පල සොයා පිටත් විය.

13508988_305935336413650_8333060330206933621_n

 

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s