පරාක්‍රම සමුද්‍රය – පුරාණ වැෙවි බැමිම

Parakrama Samudra.JPG

පරාක්‍රම සමුද්‍රය අදටත් මෙරට වාරි කර්මාන්තයේ විශිෂ්ටම නිදර්ශනය බවට විවාදයක් නැතගඑහෙත් පුරාණ වැෙවි සමිපුර්ණ ව්‍යුහය වර්තමාන වැවත් සමග නොපවතින බව ඒ සමිබන්ධයෙන් සිදු කෙරුණ අධ්‍යයනයකින් හ\ුනාගෙන තිෙබිගඒ අනුව පුරාණ වැෙවි බැමිම නුතන වැවට පිටතින් සීමාෙවි දැකිය හැකි බවත්එය බරපතල අන්දමින් විනාශයට පත් වෙමින් ඇති බවත් අනාවරණය වී තිෙබිග

එම අධ්‍යයනය මෙන්ම ගෙවිෂණය සිදු කරන්නේ ඉන්දික මානවඩු ය THE SUNDAY TIMES පුවත්පත ෙමි සමිබන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණිගඑම අධ්‍යයනයට අනුව පුරාණ සමුද්‍රය නුතනයට සාපේක්ෂව තු==========න් ගූණයකින්වත් විශාල විය යුතූයග යථොක්ත අධ්‍යයන් ඒ බව තහවුරු කොටගෙන තිෙබිගනමුත් ඒ අතීත වැවි ප්‍රදේශයේ අද දැකිය හැක්කේ වගා කළ කූඹුරුයගඑසේ නැත්නමි අවිධිමත් නිවාස ඉදි කිරීමියගප්‍රදේශවාසීන් එසේ කටයුතූ කරමින් සිටින්නේ එක්කෝ එම ඉඩමි අනයවසරයෙන් අල්ලාගෙනයගඑසේ නැත්නමි අනවසරයෙන් පදිංචි වෙමිනිගඒ ආකාරයෙ ඉඩමි අල්ලා ගනිමින් තම ඉඩකඩමි පුලූල් කර ගනිමින් ද සිටිතිල
ව්‍යසනය එතැනින් නවතින්නේ ද නැතගබැඳි වැෙවි සිට ඇතූමල්පිටිය අතර කලාපයේ අර කී ආකාරයට නිවෙස් සාදාගෙන ඇති අතරම බුහු වැවලකලහගල සහ ස්වර්ණපාලිගම ආශ්‍රිතව බැමිෙමි පස් ගඩොල් කැපීමටත් යොදා ගෙන තිෙබිගපොදුෙවි ගත් කල අපේ මිනිසුන් ඉතිහාසය මෙන්ම පුරා සාක්ෂි ගැන දක්වන සංෙවිදිතාව අතිශයින් දුර්වල බව පෙන්වා දීමට මෙය කදිම උදාහරණයකිගඒ සමිබන්ධයෙන් දැනුවත්වීමක්ද නැතගබොහෝ අය සිතා සිටික්නේ එය හුදෙක් පස් ගොඩැල්ලක් පමණක් බවයිග

ෙමි වැවි බැමිම මත තවත් විශේෂත්වයක් දැකිය හැකි බවක්ද මානවඩු මයතා පවසයි ඒ අනුව මහා පරාක්‍රමබාහු රජු ටැමි ලිපි ද සවිකොට තිෙබිගඑවැන්නක් ඇතූමල්පිටිය වැව ආශ්‍රිතව ද තිබී කියවා වාර්තා කොට තිෙබිගඊට අනුව ඒ වැව ද පරාක්‍ර සමුද්‍රයට අයතA වූවක් ෙවිගකෙසේ වුව ඒ ටැමි ලිපිය අද එහි දකින්නට නැතගමහා සමුද්‍රය බැමිෙමි එවැනි ටැමි ලිපි තිබු බවට සනාථ කරමින් තූන් පලකින් බිඳී ගිය ටැමි ලිපියක් හමු වන්නේ නික වැව අසලදියගමෙි තත්වය තවත් දුරදිග ගියහොත් නික වැව සොරොවිව සහ ජල බස්නාවන් නිධන් සොරුන් විනාශ කරනු ලබාවිද යන සැකය ද ඉන්දික මානවඩු මහතා මතූ කොට තිඛෙිගඒ අනුව යමින් ඔහු අවධාරය කරන්නේ අසීමිත පුරා වටිනාකමක් සහිත එම භූමියට නෛතික ආරක්ෂාවක් ලබා දිය යුතූ බවයිග

ඉංග්‍රිසි යටත් විජිත සමයේදි සුදු ජාතික ඉංජිනේරුවරුන් මහා සමුද්‍රය පිළිබඳව අධ්‍යයනය කොට ඇතගඑහිදී ඔවුන් විමතියට පත් වී ඇත්තේ එහි විශාලත්වය ගැනයගඔවුන්ගේ වාර්තා වලට අනුව මෙි බැමිමෙි දිග කිලෝ මීටර් 12ග5 කිගසාමාන්‍ය වැවකට සාපේක්ෂව ගත් කළ එය අසාමාන්‍ය දිගකිගතවද සමුද්‍රයේ මොරොවිවද ඔවුන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක් වී තිඛෙිගඉතා පැහැදිලිවම මහා පරාක්‍රමබාහු රජුගේ අදහස වී ඇත්තේ දීර්ග නියං කාලයකදි වුව කඩා නොවැටෙන අන්දමින් සිය කෘෂි ුආර්ථිකයට අවශ්‍ය ජල සමිපාදනය පවත්වා ගැනීමයග නමුත් අද එහි තත්වය මෙසේය.

මොහාන් ශි්‍රයන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s