“නිකිණි මහක අපෙන් සමුගෙන ගිය සිංහල ෂෙලී”

asw.jpg

සොබා සෞන්දර්ය වර්ණනයේ ෂෙලීට ඉංගිරිසි කවියේ හිමි වූයේ යම් තැනක් ද ඒ හා සමානම තැනක් සිංහල කවියේ කුඩලිගමට හිමි වෙයි
“1973 අද වන් දවසක අප හැර ගිය කුඩලිගමයන් උපන්නේ 1918 දී කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා හොරණ අතර පිහිටි කුඩලිගම නම් වූ සුන්දර ඉසව්වේ ය.ඇච්.ඇම්. කුඩලිගමයන් සඳැසට ආදරය කරන්නට පටන් ගත්තේ වයස අවුරුදු දොළහ දහතුන තරම් කාලයේදී ය. ඔහු අතින් ලියැවුණු “ඈ” කාව්‍ය සංග්‍රහය අදටත් සිංහල කවියේ මුල් තැන ගන්න එකක් බවට අවිවාදිත ය.හිටිවන කවියට වඩා ලිවීමට වැඩි ආසාවක් දැක්වූ කුඩලිගමයන් අතින් ගී පද රචනා කිහිපයක් ද ලියවිනි.ඒ සුනිල් සාන්තයන් වෙනුවෙනි.
සොබා සෞන්දර්ය වර්ණනය තුළින් සිංහල කවියේ ඉහළම තැනට නැගි කුඩලිගමයන් ගේ කාව්‍ය නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් වැවෙන කවි කෙතට වැටෙන අමා වැස්සක් වේවා !!!
“සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට දෙමි

13962737_325609987779518_6985409805941908880_n

 

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s