විසිතුරු කවියෙකු වූ විමලේන්ද්‍ර වතුරගම

14064293_331829113824272_648794625460049243_n.jpg

කවිය වඩාත් ප්‍රාණවත් වන්නට නම් ඇසූ පිරූ තැන් ඇති බව ,අත් දැකීමෙන් පොහොසත් විය යුතු බව නොකියා කී විසිතුරු කවියෙකු වූ විමලේන්ද්‍ර වතුරගම කවියා ද අප හැර ගියේ අගෝස්තුවේ අද වන් දිනක ය.සිංහලය ,සකුව,පාලිය හා ඉංගිරිසිය ආදී භාෂා දැනුම් සයුර පැද යන්නට යාත්‍රා කොට ගත් වතුරගමයන් උපන්නෙ 1914 බලපිටියේ දී ය.ළමා වියේ දී පැවිදි දිවියට පත් ව පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටියදී කාව්‍යකරණයට අත ගැසූ වතුරගම ඉනික්බිත්ව උපැවිදිව කවි ලොව ජය කෙහෙළි නංවන්නට විය.
අ.ත ක.ස.යේ සභාපති ධූරය ද දැරූ වතුරගම කවියා “දවස”පුවත්පත් ආයතනයේ කතුවරයෙකු වශයෙන්ද සේවය කළේය කාව්‍ය ඥානය මෙන්ම භාෂා ඥානයෙන් ද පිරිපුන්,හෙළ බසෙහි අමිල සේවකයකු වූ විශිෂ්ට කවි, වතුරගමයන් මිය ගියේ අද වන් දවසක ය.

Palitha Jayakody

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s