FB coments

bn.png

අහම්බකාරක කියවා අවසන් කෙරෙමි.
මා හැදුණු වැඩුණු කුරුණෑගල තම වාසිය වෙනුවෙන් දැවැන්ත බොරු කරන විජය වික්‍රමසිංහ වැනි පුද්ගලයන් අනන්ත දැක ඇති නිසාම එය මට අපූරු පොතක් විය.
කපටි මිනිසුන් මැද බන්දුල බලගල්ල නම් සාහිත්‍ය ලෝලී අපූරු මිනිසාගේ ලෝකයට සම වැදෙන්නට ලැබීම අපුරුය.

මට නම් අමරකීර්ති මහතාගේ කුරුළු හදවතටත් වඩා අහම්බකාරක අපුර්වත්වයෙන් පිරි පොතකි.
එතුමාට සුබ පතමි.

චතුර නිලංග reading අහම්බකාරක.

අහම්බ සිදුවන තැන්වල කලින්ම සූදානම්ව සිටින්නට අපට හැකිනම් ප්‍රීතිමත් අහම්බ මාලාවක් තෝරාගෙන ඒවා සිදුවන විට ඒ අහම්බවලට බදුන්වීමට අපට පුළුවන. එනමුදු අහම්බ එසේ සිදු නොවේ..!!

මම ඊයෙ ගුණදාස අමරසේකර මහතාගේ නවකතා මාලාවක් ගැන කතා කරමු කියල පෝස්ට් එකක් දැම්ම එක ලයික් එකක්වත් නෑ එක කමෙන්ට් එකක්වත් නෑ ඊයෙම සුජීව ප්‍රසන්නාරච්චි ගැන පෝස්ට් එකක් දැම්ම තව කෙනෙක් දැන් වෙනකොට ලයික් 103 කමෙන්ට් 114 මම හිනාවෙන්නද අඬන්නද?

මම මොහාන් රාජ් මඩවල මහත්මයාගේ රැජින පොත (තවම) කියවලා නෑ… නමුත් ඉතිහාසයට සහ ඓතිහාසික නව කතා වලට කැමති කෙනෙක් විදියට මට පහත ගැටළු මතුවුනා..මට කවුරු හරි කියවපු කෙනෙක් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න…

1. එම පොතේ පහත දැක්වෙන “Masquerade mask” වෙස්මූණක් සහිත කවරය කතාවේ තේමාවට යම් ලෙසකින් අදාල වේද?

(මම දන්නා තරමට masquerade masks හෙවත් මෙබඳු වෙස් මූණු භාවිතා වීම ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ දාසය වන සියවසේ ඉතාලියේ පැවත්වූ ඉහළ සමාජයේ නැටුම් වලදී… 
https://en.m.wikipedia.org/wiki/Masquerade_ball
නමුත් අනුලා රැජින රාජ්‍ය කලේ ක්‍රිස්තු පූර්ව 47 දී පමණ… Cleopatra රැජින විසූවේත් ඊට සමගාමීව… (මේක ඊජිප්තු Funerary mask එකක් එකක් කියලා එහෙම කියන්න එපා දැන්….)

2. E L James ගේ 50 Shades Darker කවරය සහ රැජින කවරය අතර මට පේන සමානකම හුදෙක් අහඹුවක්ද?

Aruni Shapiro මටත් අහන්න හිතිච්ච ප්‍රශ්නයක්!!!
Like · 1 · 15 hrs
Aruni Shapiro ඕක Colombina මාස්ක් හැටියට හැඳින්වෙන්නේ. තම personality එක එළියට පෙනෙනවාට බිය නැති ගැහැණියක් පිළිබිඹු කරන්නට වර්තමානයේ භාවිතා කරනවා කියන්නේ. ඉතින් ප්‍රබන්ධයක් නිසා අනුලා විසූ යුගයට ගැලපුනේ නැතත් ඇයගේ චරිතයට ගැලපෙනවා නේද? මා ද පොත කියවා නැත්තෙමි.

 

send by Eric Illayapparachchi

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s