ජංගම දුරකතන බැටරියකින් ජලය ගැලූම් හය ලක්ෂයක් විස වේ. නිව්යෝර්ක් ටයිම්ස් සමීක්ෂණයක් හෙළි කරයි.

 

ඉවත ලන ජංගම දුරකතන බැටරියකින් ජලය ගැලූම් ලක්ෂ හයකට ආසන්න ප‍්‍රමාණයක් ¥ෂණය වන බව නවතම සමීක්ෂණයකින් පෙන්වා දී තිබේ. මෙලෙස ජලය අපවිත‍්‍ර වීමට ප‍්‍රධාන හේතූවක් වී ඇත්තේ එම බැටරියේ අඩංගු කැඞ්මියන් නමැති ලෝහය ජලය සමඟ මිශ‍්‍ර වීමෙනි.

මේ ආකාරයෙන් දැනට ජංගම දුරකතන මිලියන 500ක් භාවිතයෙන් ඉවත් කොට ඇති අතර එය බරින් ටොන් 2,50,000ක් ඉක්මවයි. මෙලෙස ¥ෂණය වූ ජලය භාවිතය නිසා මේ වන විට ලෝකයේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ සමඟම ලොව ඉලෙක්ට්‍රොනික කුණු කන්දට එකතු වන රූපවාහිනි සහ පරිගණක විනාශයෙන් ද විෂ සහිත රසායනික වර්ග 40ක් පරිසරයට මිශ‍්‍ර වන බවත්, ඉන් මිනිස් ජානවල පැවැත්ම විකෘති කරන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත හා සම්බන්ධ සමීක්ෂණ වාර්තාවක් වැඩිදුරටත් පෙන්වා දෙයි.

සියත – 2010 මාර්තු 28 වැනිදා

En. Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s