රුසියානු විප්ලවයේ ඉතිහාසය – ලියොන් ට්‍රොට්ස්කි

විසි වැනි සියවස දෙවෙනි දශකයේ අවසන් භාගයේ දී සිදු ව සන්ධිස්ථානයක් ලා වු ඵෙතිහාසික විප්ලවයක් පිළිබඳ, ඊට නො අඩු ඵෙතිහාසික විශ්ලේෂණයක පළමු වෙළුම සිංහල පාඨකයා හමුවේ තබමින් අපි විසි එක් වැනි සියවසේ ග‍්‍රන්ථකරණයට පිවිසෙමු.

එහෙත් පාඨකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය කියවා අවසන් වන විට නොව, එහි පිටු අතරින් ගමන් කරන විට පවා, තමන් කියවමින් සිටින්නේ, තමන් මේ මොහොතේ පවා  මුහුණ දෙමින් සිටින, ආර්ථික, දේශපාලන හා සමාජමය අර්බුදයට නෑ කම් කියන තත්වයක් පිළිබඳව නොවේ දැයි පාඨකයාට එකවරම පැහැදිලි වෙනු ඇත. (17. 09. 2011)

15697802_238934413211047_526921634721609081_n

පරිවර්තනය – ටි. අන්ද්රාදි
කර්තෘ ප‍්‍රකාශනයකි

– Contact No. 0382237470

 

See more New Books in Cey,lit Book Launch

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s