නොසන්සිඳි මාවත -බෙන් ඔක්රි

නගරාශ‍්‍රිත මුඩුක්කු ජනපදයක ජීවත් වන පවුලේ එකම දරුවා ’අසාරෝ’ මෙහි කථකයා වේ. අසාරෝ අබිකු දරුවකු ලෙස හැඳින්වේ. අබිකු දරුවන් යනු සැබෑ ලොවත් ආත්මික ලොවත් අතර සැරිසරන්නන්ය. කෙටි කාල සීමාවකට මිනිස් ලොව උපත ලබනමුත්, ආත්මික ලොව කරා නවත පැමිණෙන බවට ගිවිසුමකින් ශපථ කළවුන්ය. එබැවින් මිනිස් ලොව සමඟ ඔවුන්ගේ බැඳීම් ශක්තිමත් නැත.
1991 දී බුකර් සම්මානයෙන් සහ තවත් බොහෝ සම්මාන වලින් ද අගැයීමට ලක්වන බෙන් ඔක්රිගේ The Famished Road නම් වු විශිෂ්ට නවකතාව නුතන යුගයේ දී දකුණු ඇමරිකානු කලාපය ප‍්‍රමුඛව සහ වෙනත් රටවලින් ද ලියැවුණු ඉන්ද්‍රජාලික යථාර්තවාදී ධාරාවේ විචිත‍්‍ර කෘති සඳහා පිළිතුරක් ලෙස ඉදිරිපත් කළ අප‍්‍රිකානු ස්වරූපයේ ප‍්‍රතිචාරයකැයි පැවසීම අනුචිත නොවන්නේ යැයි හැෙඟ්.

k2

නොසන්සිඳි මාවත -බෙන් ඔක්රි

පරිවර්තනය – කුමාර පෙරේරා

– Contact No. 0112875371


See more New Books in Cey,lit Book Launch

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s