අදට සුරකිමු දුම්රියට මාසයයි..!

යෝධයන් කීවාම අපට මැවෙන්නේ විශාල ශරිරයක් ඇති පුද්ගලයෙකි.එහෙත් ඔහුට එවැනි ශරීරයක් නැත.එනමුදු ඔහු යෝධයෙකි.සුරකිමු දුම්රිය පිටුපස සිටින අයෝමය ශක්තිය ඔහු ය.ඉතාම කෙටි කාලයක් තුළ නිකසළ සංකල්පය රට තුළම ව්‍යාප්ත කිරීමට ඔහු කළ මෙහෙය සුවිශේෂ විය.ඒ සඳහා විශිෂ්ට සහායක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ද ලැබුණි.ඔහු වටා සිටි සෙසු සගයෝ ද එයට දිවා රෑ සහාය ලබා දුන්හ.දහස් ගණනාක් වු සුරකිමු ශ්‍රී ලංකා සාමාජිකයින් ද එයට සහාය වුහ.දුම්රිය මගී සංගම් දුන් සහාය වචනයට නැගිය නොහැකි තරම් අගනේ ය.ඒ සියලු දෙනාටම හිස නමා ආචාර කරමි.
දුම්රිය සේවාව නවීකරණය කොට වේගවත් හා කාර්යක්ෂම හරිත විදුලි දුම්රියක් තෑනීමත් නිකසළ දුම්රිය මාර්ගයක් රටට උරැම කරදීමත් අරමුණු කොට බිහි වු සුරකිමු දුම්රිය ඒ සුපහන් මඟේ විසල් දුරක් ගෙවුණු මාසය ඇතුළත ගිය බව රහසක් නොවේ.
ඒ සියල්ල පිටුපස සිටි යෝධ සෙවනැල්ල ඔහු ය.හේ නමින්
Pathiranage Ruwan ය.ඒ අයෝමය දෑත හා දෑස දුම්රියට වැදි මිය යන අලි වෙනුවෙන් යෙදවිය යුතු මොහොත දැන් පැමිණ තිබේ.ඉදිරි මාස කිහිපය ඇතුළත එය විසඳිමට අපි සියලු දෙනා කැප වෙමු.සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයත් ඒ සඳහා දිය හැකි දිය යුතු සහාය අඩුවක් හා ප්‍රමාදයකින් තොරව ලබා දීමට ඉදිරිපත් වන බව කිව යුතු ය.

43415349_10213245236673119_1868028886466428928_n42922828_10213245234753071_873899534042791936_n
අවසන් වශයෙන් කිව යුත්තේ ඉතා කෙටි වැකියකි. Pathiranage Ruwan ඔබ වැනි සිය දෙනෙක් සිටියා නම් මේ රට සදාකාලයටම හිනැහෙන බව නම් සිකුරැ ය.ඔබට ජය..!
අපි එක්ව දුම්රියත් අවසන රටත් වෙනස් කරමු……..

නයනක රන්වැල්ල

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s