literature50.wordpress.com
අත් හැරුණු මතකය
සැඳෑ අහසේ ඉහිරුන ලා රත් එළිය යි නිහඬ වලප තුළ වැලපෙන මුව කමලයි බැස ගිය හිරු සොයා සඳ එළියේ පිපෙන කුමුදු මල ඔබ ද? හිරු පායනා සඳ පරවෙනා ඒ නුඹ කවුද මුවින් මුවඟ රොන් සුණු විඳිනා එකල රතින් රත් පැහැය ජීවය …