ලංකාවේ වනාන්තර සහ ජෛව විවිධත්වය21369085_424436644620563_399590869921643737_n

ගහ කොළ, සතා සීපාවුන්,ඇළ දොළවල පිහිනා යන මසුන්, අතු අග සහ විදුලි කම්බි මත ලැග සිටින සියොතුන් ගැනත් මගේ උනන්දුව වැඩුණේ බාල කාලයේ සිටම ය. අගනුවර දී උපත ලැබූවත් කුඩා කාලයේ සිටම හැදී වැඩුණු ක\ුකර පරිසරය මට ඒ සඳහා මහත් වූ අනුබලයක් සපයන්නට ඇත. සතුන්ගේ හැසිරීම් ගැන ලියැවුණු පොතපත කියවන්නටත් උන් ගේ අපූරු ඉරියව් සහිත … CONTINUE READING

ලංකාවේ වනාන්තර සහ ජෛව විවිධත්වය

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

සමීර ප‍්‍රකාශන – 011 2868249


ඇඩොල්ෆ් හිට්ලර් (පුරාවෘත්තය සහා දේශපාලනය )20140117_404725019925059_5739537616241957243_n

“සතුරා තමාගේ දොරකඩට පැමිණ තට්ටු කරන තෙක් නොසිට සතුරාගේ දොරට තට්ටු කොට පහර දීම ප‍්‍රතිපත්තියක් කර ගත යුතු ය.”ඇඩොල්ෆ් හිට්ලර් විසින් එසේ පවසන ලද්දේ යැයි වාර්තා වෙයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ දේශපාලන හැසිරීම තුළ ද අපට එවැනි තත්වයක් දකින්නට පුළුවන. ඔහු වනාහි කාලයත්, කාලානුරූපව මතුවන අවස්ථා සිද්ධීත් සියුම්ව නිරීක්ෂණය කොට හසුරුවා ගැනීමට කටයුතු කළ ¥රදර්ශි රාජ්‍යතාන්ත‍්‍රික … CONTINUE READING


මා ඕ සේතුං සහ එඩ්ගාර් ස්නෝ සමාජ දේශපාලන කතිකාවත.

as.jpg

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ තබා කටයුතු කිරීමක් වේ. ඒ නිසා සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන අය ඇත්නම් ඉදිරියට එන්නැයි ඉල්ලීමක් කෙරුණි. ඔව්හු ඒ සඳහා ඉදිරිපත් වූහ. එසේ ඉදිරියට ආ අයගෙන් තිස් … CONTINUE READING


මේ වනාහි හුදු සාහිත්‍යයික කියවීමක් නොවේ.13177816_1347494618599009_429101681104437451_n.jpg

” පස් වැනි අවුරුද්දේ දී අර නෑසී ගිය ගිටාර් වාදනය යළිත් හඬන්නට පටන් ගත් අතර මෙතෙක් ඉල්ලා නොසිටී වයින් ද ඉල්ලා සිටීම ගැන විශේෂයෙන් ම සඳහන් කළ යුතුව තිබේ. හිරකරු ගැන පරික්ෂාවෙන් සිටියවුන් වාර්තා කළ අන්දමට මේ අවුරුද්දේ දී ඔහු වැඩිපුරම කර ඇත්තේ ආහාර පාන ගනිමින් නිදා ගැනීමයි. පොතපත කියෙව්වේ නැති තරම්ය. නමුත් ඇතැම් රාත‍්‍රී කාලයක දී මේසයට හිඳගෙන දිගින් දිගටම ලිවීමේ නිරතව සිට ? පහන් වන විට ඒ සියල්ල ඉරා දමා තිබුණි. අවස්ථා කිහිපයක දීම ඔහු වැළපෙනවා ද අසන්නට ලැබී ඇත.” …CONTINUE READING


පරිසර අධ්‍යයනය සහ සිංහරාජ වනාන්තරයsinharaja.jpg

සිංහරාජයේ ගැමි දිවි පෙවෙත සිංහරාජ වනාන්තරය පාරිසරික දායාදයක් ලෙසින් වර්තමානයේ සැලකුණත් අතීතයේදී ජනාවාස සඳහා කෘෂි වගා සඳහා වනාන්තර භූමිය එළි පෙහෙළි කිරීම අපරාධයක් ලෙසින් සැලකුණේ නැත. මේ අනුව වරින්වර පැමිණි වනාන්තර භුමියෙන් කැමති ඉසව්වක් එළි පෙහෙලි කරගෙන පවුල් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමින් හෝ පදිංචි වීම නෛයිතික බාධාවකින් තොරව සිදුකර ගැනීමට හැකි විය. එවැනි සමාජ ඉතිහාස … CONTINUE READING


ගොළු හදවත බොළඳ නවකතාවක්ද?uo.jpg

ඇත්ත මෙම ලිවීමට ප්‍රසතුත වන්නේ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ ලියූ මඟහැරුණු නවකතවේ පසුවදන නම් කෘතිය තමයි. එහෙත් මෙය කිසිසේත් එම පොත පිළිබඳ චිචාරයකවත් එම පොතට ප්‍රස්තුත වූ කැත්ලින් ජයවර්ධනගේ නවකතා පිළිබඳ විවරණයක්වත් නොවේ. මේ ලිවීමට ගොදුරු වන්නේ මොහාන් ලියන කලියුගයේ නන්දා සහ ගොළු හදවතේ දම්මි නමැති ලිපියේ එන ක්ෂුද්‍ර වූ කොටසක්. ලේඛකයා එම ලිපිය මගින් වෑයම් … CONTINUE READING

Advertisements