quote-success-comes-from-curiosity-concentration-perseverance-and-self-criticism-albert-einstein-81-7-0786.jpg


ග්ලයිෆොසෙට් තහනම ගැනයි.Glyphosate

ග්ලයිෆොසෙට් වගාවට යෙදීමේදී භවිතා කළ යුතු අවම මාත‍්‍රාවක් නියම කොට තිබේ. ඒ (ලීටරයකට* මි. ග‍්‍රෑ. 360 ක් වශයෙනි. එහෙත් අපේ ගොවීන් නොදැනුවත්කම හෝ වෙනත් හේතු මත හෝ ඉහළ මාත‍්‍රාවකින් එය යොදන අවස්ථා ඇත. මේ තත්වය ඔවුන්ට මෙන්ම පාරිභෝකිකයාට කොතරම් අහිතකර ද යන්න ගැන ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ නිසා ඇති විය හැකි ශරීර ආසාදන මෙසේ පෙන්වා දී ඇත.… CONTINUE READING


ඒ ගොවිතැන් පිලිවෙල අපේ පරණ අයට තාමත් මතකයි500_500.147063696197087

රසායනික තෙල් පොහොර ගේන්න ඉස්සර අපේ මිනිස්සු ජයටම ගොවිතැන් කෙරුවා. මේ රට පුරා මෙච්චර වැව් කන්දරාවක් තියෙන්නෙ ඒ නිසානෙ. ඒ විතරක් නෙවෙයි සමහර රජ කාලවල අපේ රටෙන් පිටරට වලටත් හාල් යවා තිබෙනවා. තෙල් පොහොර ඇවිල්ලා තව අවුරුදු පනහක්වත් නැහැනෙ. ඊට ඉස්සර අපේ ගම්වල ගොවියන්ට හුඟක් හරක් හිටියා. එක ගොවි ගෙදරක තිස් හතලිස් බාන තරමටම. අපේ … CONTINUE READING


ඒ ඉපදෙන දරුවෝ නිල් පාටයි. ඉපදිලා ටික වෙලාවකින් මැරෙනවා.Yielding

වල් නාශක කෘමි නාශක ගැන මං කියන්න ඕනෙ නැහෙනෙ. ඒවා මාරාන්තික විෂ. යන්තම් බිංදුවක් ස්පේ‍්‍ර කරපුවම පැලයක් තැම්බිලා දියවෙලා යන වල් නාශකයි, යංතං ගොයම් ගහේ පිට පැත්තට බිංදුවක් ස්‍්‍රපේ‍්‍ර වුනාම ගහ ඇතුලෙ ඉන්න කඳ පණුවා පවා තැම්බෙන කෘමි නාශකයි අපේ හුස්ම එක්ක පෙනහැල්ලට ගියාම පෙනහැල්ලට වෙන්නේ මොකද කියලා මම වෙනමම කියන්න ඕනෙ නෑනෙ. ඒවා හදන කොම්පැනිම කියන්නෙ මේ තෙල් ගහන්ඩ ඉස්සරලා හොඳට කාලා බීලා, නාහෙට කටට මුකවාඩම් බැඳගෙන, ඇඟ වැහෙන්ඩ ඇ\ුම් ඇඳගෙන, ඔලූවට තොප්පයක් දාගෙන කකුල්වලත් බූට්ස් සපත්තු දාගෙනූ, ඒත් දවසකට පැය දෙක තුනකට වැඩිනොවෙන විදිහට තෙල් ටික ගහලා හොඳට නාලා කාලා ඉන්න කියලනෙ.… CONTINUE READING


පරිසර අනාථයින්ගේ වර්තමාන කතාවwatts_desert

අද ලෝකය අළුතින්ම හඳුණා ගත් ගැටළුව බවට පත් වී ඇත්තේ පරිසර අනාථයින්ගේ ප‍්‍රශ්නය යි ඒ අනුව අද ලෝකය පුරා මිලියන එකක් තරම් ජනතාවක් පරිසර අනාථයින් බවට පත් වී සිටිති. ඒ ඔවුන් වගා කරමින් සිටි වගා බිම් කිසිදු දැනුම් දීමකින් තොරවම කාන්තාරසරණයට ගොදුරු වීම නිසා ය. ලෝක කාන්තාරකරණය ජගත් පරිසර අර්බුදයේ බරපතලම සංසිද්ධිය බවට පත් වී … CONTINUE READING


Time Is But a Stubborn Illusion – Sneak Peek | Genius

Watch an exclusive sneak peek from the first episode of Genius, starring Geoffrey Rush as the older Einstein and Johnny Flynn as the younger.

Oscar winner Geoffrey Rush stars as legendary intellectual Albert Einstein in this series that tracks the famed professor’s life. The story spotlights Einstein’s humble origins as a young, rebellious thinker and his struggles to be recognized by the establishment of academia before finally being accepted by his peers and achieving celebrity status following the disclosure of his theory of relativity. The series also delves into Einstein’s personal life, which includes complicated relationships with the likes of his two wives, two children, and the various women with whom he had extramarital affairs. The drama series is based on the book “Einstein” by Walter Isaacson.


ඉගැන්වීමේ මොට්ට ක‍්‍රම – මහාචාර්ය කාල් සේගාන්01-star-power-carl-sagan.jpg__800x600_q85_crop_subject_location-530,193

මගේ දෙමව්පියෝ විද්‍යාඥයෝ නොවුහ. ඔවුන් විද්‍යාව පිළිබඳව කිසිවක් හෝ නොදත් තරම් ය. එහෙත් සංශයවාදය වෙතත්, විමර්ශනය වෙතත් මා යොමු කිරීම මඟින්, විද්‍යාත්මක ක‍්‍රමයට කේන්ද්‍රීය වන්නා වු අපහසුකාරී ලෙස සහජීවනයේ යෙදෙන චින්තන ක‍්‍රම දෙක ඔවුහු ුමට ඉගැන්වූහ. ඔවුන් සිටියේ දුගී බවින් පියවරක් පමණක් ඔබ්බෙනි. එහෙත් තාරකා විිද්‍යාඥයෙකු වීම ට මට අවශ්‍ය බැව් මා කියා සිටි විට … CONTINUE READING


එහෙම කරලා ….රටේ මිනිස්සුන්ගේ ඇස් වහල දැම්මාSri Lanka Mountain Wed Ceylon Lakes 17 Nov 11 Image P

ලංකාවේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මය යනු විද්‍යාවකි. අවාසනාවකට මෙන් අපේ රටේ නුතන අධ්‍යාපනය එය පිලි නොගනියි. ඊට අනුව රසායන මුලික කෘෂිකර්මය විද්‍යාත්මක ය. එමෙන්ම බොහෝ විට අප උගතුන් යැයි සිතන විවාදයකින් තොරව එය පිලිගන්නා නූගතුන්ට අනුව ද එය එසේමය. මනුෂ්‍ය විනාශය නිර්මාණය කළ රසායන මුලික කත්‍ෂිකර්මය කොතරම් අවිචාර පරිහරණයක්දැයි හෙලි කරන්නා මේ ලිපිය අප උපුටා ගන්නේ වෛද්‍ය නවරත්න කන්දේගෙදර මහතා ලියු ”ගවයයි ගොවියයි ඔබයි මමයි” යන කෘතියෙනි. ඒ ඔබේ කියැවීම සඳහා ය.… CONTINUE READING


The Morning Brief: CPAC, Transgender Students and NASA’s Exoplanet Discovery — TIME

Good morning. These are today’s top stories: Conservative Political Action Conference begins This year’s Conservative Political Action Conference kicks off today in Maryland. The event, which ends Saturday, will feature remarks from leaders of the conservative movement and the Trump administration, including Vice President Mike Pence, White House Chief of Staff Reince Priebus and Senior… via … CONTINUE READING


 How Apple Cider Vinegar May Help With Weight Loss — TIME

Apple cider vinegar—or “ACV,” as it’s called among enthusiasts—is having its superfood moment. Made from fermented apple sugars, ACV’s rumored perks range from helping with type-2 diabetes to whitening teeth. But can it help you lose weight? “My hunch is that it can, but that its impact would be subtle,” says Carol Johnston, a professor… via …CONTINUE READING


The Moon May Once Have Been Many Moons — TIME

The moon might be the most misleading object in the sky. It’s brilliant, it’s beautiful, it’s silently serene. But if anything actually defines the moon, it’s the long history of violence it’s sustained. The lunar seas are the result of massive lava bleeds caused by the impact of giant asteroids. Every one of its craters… via … CONTINUE READING


An Asteroid Passed Pretty Close to Earth This Week — TIME

An asteroid whizzed past Earth this week about two days after it was first detected by astronomers, the Boston Globe reports. The space rock, which is officially called 2017 AG13, flew between Earth and the moon Monday about 8 a.m. EST, notes Eric Edelman, an astronomer with the Slooh telescope service, in a video published… via … CONTINUE READING


Asteroid That Wiped Out Dinosaurs Turned Earth’s Surface Into Liquid: Study — TIME

The asteroid that has been linked to the demise of the dinosaurs likely turned Earth’s surface into a liquid when it hurtled into the planet some 66 million years ago, a new study has found. The force of the massive asteroid strike made the planet’s hard surface momentarily slosh back and forth like a fluid,… via … CONTINUE READING


NASA Wants You to Take Part in Its Deep Space Poop Challenge — TIME

NASA is asking everyday terrestrials to come up with cosmic solutions to a very down-to-earth problem: how to deal with human waste when you’re trapped in a space suit for up to a week. The American space agency has launched a competition for participants to invent a hands-free system that routes and collects waste away… via … CONTINUE READING


මිනිසා පැවත එන්නේ වඳුරකුගෙන් කියා චාර්ල්ස් ඩාවින් කවදාවත් කිව්වේ නෑ

darwin-zoom

දිවයිනේ ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පතක “වානරයගෙන් මිනිසා වෙනස් වූ සැටි සොයයි” යන මැය යටතේ පුවතක් මෑත දිනක පළ විය. එයට ප්‍රතිචාර දැක්වූ පාඨක පිරිස අතර වූ ඇතැම් අය විසින් පරිණාමවාදය පිළිබඳ සංකල්පය නො පිළිගැනෙන ප්‍රලාපයක් සේ සලකා අවඥාවට ලක් කරනු ලැබ තිබිණි. …CONTINUE READING


අහස පො‍ෙළාව ගැටගැසූ ගැලීලියෝ නොකියූ කතාවක්

galileo-e1435358932718.jpg

ඒ කතාව එහෙම නෙවෙයි සූර්යයා කේන්ද්‍ර කරගනිමින් පෘථිවිය එය වටා ගමන් කරන්නේය යන මතයට රුකුල් දෙන මිථ්‍යාග්‍රාහී අදහස් දරන්නකු ලෙස සහ ඒ අදහස ව්‍යාප්ත කරන්නකු ලෙස අට වැනි අර්බත් පාප් වහන්සේ විසින් චෝදනා කරනු ලැබූ ගැලීලියෝට 1632 දෙසැම්බර් මාසයේ දී රෝමයේ දේවධර්මාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලැබිණ. ඔහු එළඹ සිටි විද්‍යාත්මක මත අසත්‍ය බව … CONTINUE READING


How Apple Is Different Now, 5 Years After Steve Jobs’ Death — TIME

It’s a different Apple without Steve Jobs. Today marks five years since Jobs died after a long battle with cancer. He was 56. The simultaneously charismatic and controversial Apple leader served as chairman of the board until his death. For better or worse, Apple and innovation ran through Jobs’ blood and carried him to his… via … CONTINUE READING


How Humans Will Get to Deep Space — TIME

If humans want to travel to other planets, we’ll need to learn how to hibernate. By Evan Ackerman in IEEE Spectrum 2. Can the New York Times and Google save commenting on the Internet? By Benjamin Mullin at Poynter 3. To stay alive, firefighters are using the technology NASA created to keep rovers from… via … CONTINUE READING


Why Tesla’s New Battery Is So Important — TIME

Tesla Motors announced a breakthrough on Tuesday that was the stuff of energy nerds: a new battery pack for its performance cars that packed more energy into it. The not-so-geeky result of that new 100 kilowatt-hour battery pack are cars that can accelerate more quickly and can drive for longer on a single charge. This… via … CONTINUE READING


Steve Wozniak Says Apple Should Not Eliminate Headphone Jack in iPhone 7 — TIME

Apple co-founder Steve Wozniak is against the company removing headphone jacks in the next iPhone, as is rumored.


Potential Earth-Like Planet Discovered One Star Away — TIME

Scientists have discovered a planet in the star system next door that may have certain similarities to Earth.


Watch NASA Astronauts Install a New Dock on International Space Station — TIME

NASA astronauts are undertaking a six-and-a-half hour spacewalk Friday morning to install a new dock on the International Space Station.


NASA Just Found Something Interesting on 1 of Saturn’s Moons — TIMEmain_titan_flooded_canyons-still.jpg


Venus May Once Have Been a Garden Planet — TIMEancient-venus-new.jpg


Exclusive: Why These Cities Are Leading on Clean Energy — TIMEsolar-panels-empire-state-building-new-york

Cities large and small are leading the charge on the country’s transition to clean energy


ඇට පැළ නොවන ජාන ඇට තාක්ෂණයBeanSeedsScarletRunner

“එළවළු ගිනි ගණන්” මෙවැනි කියුමක් අද තවදුරටත් සටන් පාඨයක් නොවේ


Jet Propulsion Lab, California (CNN)NASA says3042564-poster-p-1-how-nasas-jet-propulsion-laboratory-is-branding-de.jpg

Jet Propulsion Lab, California (CNN)NASA says it has received a signal from 540 million miles across the solar system, confirming its Juno spacecraft has successfully started orbiting Jupiter, the largest planet in our solar system.-Details by Eric Illayapparachchi


Agrofuel is Not Successful Answersterling_fuel_tanks_blog_p-e.jpg

ශාකමය මූලාශ්‍රයවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දශක දෙකක් පුරා ඇතිවූ ආන්දෝලනය අද වන විට ක්‍රමයෙන් නිශ්ශබ්ද වන තත්ත්වයක් දැකිය හැකිය. වෙන එකක් තියා ඒ වෙනුවෙන් භාවිතයට ගත් ‘ජෛව ඉන්ධන’ යන යෙදුම ද ඉල්ලා අස්කරගන්නා තැනකට කරුණු යෙදී තිබේ.