” වීරයාගේ චරිතයෙන් ලොව දිනූ දුෂ්ටයා හෙවත් දුප්පතාගේ හිතවතා “d73759a77bbb85c7ab1a610a42e8c57b_XL

වීරයන් යැයි සිතා සිටින අය දුෂ්ටයන් වීම සාමාන්‍ය දෙයකි. දුෂ්ටකම් අතහැර වීරයකු වන්නට සැරසෙන්නෝ ලොව විරල ය. මේ කතා කරන්නේ සැබෑ ලොව ගැනයැ’යි නො සිතන්න. මේ සිනමාවේ වීරයන් හා දුෂ්ටයන් ගැන ය. නවසිය පනස් පහේ ඔක්තෝබරයේ තිරගතවූ ” පෙරකදෝරු බෑනා ” සිනමා සිත්තමේ දුෂ්ට චරිතයක් සමගින් සිනමාගමනය කළ පැහැපත් තරුණයෙක් විය. සිත් ඇද බැඳ ගන්නා … CONTINUE READING


The Man Who Knew Infinity (2015)

The film stars Dev Patel as the real-life Srinivasa Ramanujan, a mathematician who after growing up poor in Madras, India, earns admittance to Cambridge University during World War I, where he becomes a pioneer in mathematical theories with the guidance of his professor, G. H. Hardy (played by Jeremy Irons).
[send by Eric Illayapparachchi]


New film on GAUGUIN

1891. Gauguin has exiled himself to Tahiti. He wants to rediscover his painting, as a free, wild man, far from the moral, political, and aesthetic codes of civilized Europe. He goes ever deeping into the jungle, coping with solitude, poverty, and sickness. Here he’ll encounter Tehura, who will becom

send by Eric Illayapparachchi


MIRACLE (2017)

Miracle (Stebuklas), Lithuanian director Eglė Vertelytė’s feature debut, is a story about 40-year old Irena, the owner of a post-Soviet pig farm, struggling to keep her enterprise, her workers and her pigs afloat after Lithuania’s shift from communism to capitalism. Close to bankruptcy, only a miracle can save her and her little town. Irena is a tough and ambitious woman, not afraid of work or responsibility, but she has one little weakness – she is starting to fall for the charms of Bernardas, a handsome American man promising to save her business, turning her life upside-down. Is he the miracle that will save her life and the livelihood of her little town? In this quirky tragicomic drama about the changes we go through in our own personal lives, and the changes through which our societies are going, Vertelyte’s film focuses on themes of identity, belonging and breaking away from fate.


’’කූඹියෝ’’ ගැන අදහසක්17884202_411613365862999_1944398964143454133_n

මෑතක සිට අයි- ටී- එන් ටෙලිවිෂන් එකේ විකාශනය වන ’’කූඹියෝ’’ටෙලි නාට්‍යය විශේෂයෙන්ම පොදු පේ‍්‍රක්ෂක මට්ටමින් පවා සැලකිය යුතු අවධානයක් දිනා ගත් නිර්මාණයක්- ඒ වගේම බොහෝ අයගේ දැකීමට අනුව එය පොදු සමාජය සහ ඊට බලපාන ආයතන ගැන කතා කරන ටෙලි නාට්‍යයක්ය කියාත් සඳහන් වෙනවා- මෙවැනි සමාජගත අත්දැකීම් ප‍්‍රකාශනයක් සහිත ටෙලි නාට්‍යමය අත්දැකීමක් මා … CONTINUE READING


කතා කරනු නැත්නම් ඉවත් වෙනු85eb2386b2f8e23085ddec8383cac2cc-the-artist-1461988704

ඒ 1921-1937 අතර කාලය යි- එතෙක් පැවැති නිහඬ චිත‍්‍රපට කලාව කතානාද චිත‍්‍රපට බවට පරිවර්තනය වූ කාල වකවානුව යි- ඒ අනුව එය පරිවර්තනීය යුගයක් විය. ARTIST චිත‍්‍රපටයේ ඇතුළත් කතා වස්තුව එය යි-එය අපූරු කතා වස්තුවක් මෙන්ම විශිෂ්ට පරිකල්පනයක් බව ද කිව යුතුම ය. එය ඉදිරිපත් කෙරෙන්නේද නිහඬ යුගයේ කලූ සුදු චිත‍්‍රපටයක් වශයෙනි- චරිතවල කතාබහ අකුරෙන් තිරය මත … CONTINUE READING


රංග ශිල්පියා රංගධරයා කියන වචනවල කිසි තේරුමක් නැහැ. – ප‍්‍රවීණ නළු ටෝනි රණසිංහz_spe350

මගේ තරුණ වයසෙ ඉඳළමයි ඔය කියන උනන්දුව මට ඇති වුණේ. ඒ නිසා ඒක හදිසියේ හටගත් ආසාවක් නෙවෙ යි. අඩුම තරමින් මගේ ජීවිත කාලය තුලදී ශේක්ස්පියර් නාට්‍ය දහයක්වත් සිංහලට පරිවර්තනය කරන්න ඕනෙය කියල අදහසක් ඒ දවස්වල ඉඳලම මට තිබුණා. මගේ පෞද්ගලික මතය නම් අප හමුවේ තියෙන බොහොමයක් ශේක්ස්පියර් නාට්‍ය පරිවර්තන සියලූ දොසින් මිදුණු ඒවා නොවේය කියන එකයි. මෙතැනදී අපි හිතන්න ඕනෙ ඇයි එවැනි නාට්‍ය ඉංග‍්‍රීසි බසින් ලියැවුණේ කියලා. ශේක්ස්පියර් නාට්‍ය විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා විවිධ රටවල අදටත් රඟ දැක්වෙනවා. ඇයි එහෙම වෙන්නෙ? මොකක්ද මේ නාට්‍ය සම්ප‍්‍රදාය? ඒ වගේ හැදෑරීමක්ද සමඟ ශේක්ස්පියර් නාට්‍ය සිංහලට නඟන්න තරුණ වයසෙ ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා.… CONTINUE READING


සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. -ඈෂ්ලි රන්තවිභූෂණtumblr_inline_ndrnyqmMZw1spd51i_1

ආසියානු සිනමා කේන්ද්‍රය විශේෂයෙන්ම 80 – 90 දශකයන්හී දි මෙරට තුළ විද්වත් සිනමා කුළකයක් මෙන්ම විදේශීය මෙන්ම දේශීය සිනමා උත්සව මතු නොව විචාර සංවාද පවා සංවිධානය කළා වු සංවිධානාත්මක ව්‍යුහයක් විය. ඒත් සමඟම ”සිනෙසිත්” සිනමා සඟරාව වුව මෙරට පැවැති දිළි\ු සිනමා සාහිත්‍යයට පිලිගත හැකි මට්ටමේ එකතු කිරීමක් කළ බව පිලිගැනීමට සිදු වේ. එක්තරා යුගයක් සමඟ … CONTINUE READING


Film: NERUDA

unnamed

Popular poet and Communist Senator Pablo Neruda (Luis Gnecco) opposes the administration of President Gabriel González Videla and denounces his brutal anti-communist repression in a speech in the National Congress in 1948. Threatened with arrest, he goes underground. Refusing to live the life of a fugitive, he taunts the government authorities by appearing in public venues or leaving evidence of his movements. His pursuer is the fascist Chief of the Investigations Police of Chile Oscar Peluchonneau (Gael García Bernal).

Eventually he takes an escape route via Argentina, having to pass through the Andes mountains.

send by Eric Illayapparachchi


 Genius -American drama series18157455_10155281680258336_4040050236923678767_n.jpg

Oscar winner Geoffrey Rush stars as legendary intellectual Albert Einstein in this series that tracks the famed professor’s life. The story spotlights Einstein’s humble origins as a young, rebellious thinker and his struggles to be recognized by the establishment of academia before finally being accepted by his peers and achieving celebrity status following the disclosure of his theory of relativity. The series also delves into Einstein’s personal life, which includes complicated relationships with the likes of his two wives, two children, and the various women with whom he had extramarital affairs. The drama series is based on the book “Einstein” by Walter Isaacson.


සම්භාව්‍යය සිංහල සාහිත්‍යයේ සිනමාරූපි කෝණ – කථිකාචාර්ය ජිනෙසි අපොන්සුcinema

(ජිනෙසි අපොන්සු පේරාදෙනි සාහිත්‍යය පසුබිමේ බිහි වු ලේඛකයෙකි. ඔහු වඩාත් ප‍්‍රකට වුයේ කවියෙකු වශයෙනි. එමෙන්ම සිංහල සාහිත්‍යය අරබයා ශාස්ත‍්‍රීය අධ්‍යයනයන්හී ද නිරත වුවෙකි. ගිරාගම සෞන්දර්යය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු විශ‍්‍රාම ලැබීමෙන් පසුත් සිය ශාස්ත‍්‍රීය හැදැරීම් අත් නොහලේය. මේ සාකච්ඡුාවට පදනම් වුයේ සම්භාව්‍ය සාහිත්‍යයේ දෘශ්‍යමය මුහුණුවර මැයෙන් ඔහු විසින් සිදු කලා වු එවැනි පර්යේෂණාත්මක හැදැරීමකි. මෙය මුලින්ම පල වුයේ 1994.03. 20 ’රාවය’ පුවත්පතෙහි ය. )… CONTINUE READING


මිනිසුන් ස්වභාවයෙන්ම පරිකල්පනීයයිz_p34-brooding-01

ඒ දේවල් මගේ කතාවට යම් පසුබිමක් සපයන නිසයි මං ඒ ගැන කතා කලේ. නමුත් මෙතැනදී අපේ කතාවේ වස්තු විෂය වෙන්නෙ නවකතාවක් අප තුළ ඇති කරන්නා වු නිර්මාණාත්මක ප‍්‍රතිනිර්මාණය ඒ කතාවේම චිත‍්‍රපටය නැරඹීමේදී ක‍්‍රමයෙන් බැහැර වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එදා ගම්පෙරළිය නවකතාවේ එන නන්දා ව අප හ\ුණාගන්නේ නිකංම නෙවෙයි. අපේ ජීවිත අත්දැකීම්, අපේ ජීවන සංෙවිදිතාකන් අනුව යමිනුයි. ඒ නිසා ඒ හ\ුණා ගැනීම අපේ ජීවත් වීමට අදාළව සුවිශේෂ යි. අපි යමක් උපයා ගත්තා වගේ තත්වයක් එතැන තියෙනවා.… CONTINUE READING


THE SENSE OF AN ENDING

Julian Barnes won The Man Booker Prize for Fiction in 2011 for The Sense of an Ending. The book has now been adapted for the screen in a film starring Jim Broadbent, Charlotte Rampling, Harriet Walter, Emily Mortimer and Michelle Dockery. We are thrilled to share the trailer with you and cannot wait until its release on 14 April. -Vintage Books


The Dry Valley. Russian Movie by Ivan Bunin

“Dry Valley” is the first full feature film by Alexandra Strelyanaya. The film is based on the famous novel written by Nobel Prize laureate Ivan Bunin. This story unites the destinies of the landowners and their servants, and is considered to be ….-StarMediaEN

send by Eric Illayapparachchi


A New Film : The Young Karl Marx

The Young Karl Marx is a 2017 film about Karl Marx directed by Haitian Raoul Peck, co-written by Peck and Pascal Bonitzer, and starring August Diehl. It will be screened at the Berlin Film Festival,
send by Eric Illayapparachchi


 ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දුpipelinetccc-20-208

තවද ආසියානු රංගයේ මේ ගුණාංගය තිබූනු බවත් ඔහු පවසනවා. ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. එහි එන ලෝභී පියා පුත‍්‍රයාගේ මරණය හමුවේ භාවයන් ඇද වැළැඳ ගනිමින් හඬා වැළපෙනවා. එතනට ඒ මොහොතේ එන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා එසේ භාවයන් වැළඳගෙන වැළපීමේ නිෂ්ඵල බව ඔහුට පහදා දෙනවා. දුරස්ථ හෙවත් ආගන්තුකකරණය ගැන හොඳ පැහැදිලි කිරීමක් එතැන තියෙනවා.… CONTINUE READING


එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ – නාට්‍යවේදි රන්ජිත් ධර්මකීර්තිthe_lower_depths_by_gorky

ජනතාවගේ සිවිල් බලය නිර්මාණය කරන ප‍්‍රබලම මාධ්‍යයක් තමයි කලාව. ඒ බව සෝවියට් විප්ලවය හොඳින්ම සනාථ කරලා තියෙනවා. පසුගිය අතීතයේ මෙරට නාට්‍ය ප‍්‍රබෝධයෙන් ශක්තිමත් වුණෙත් කලා රසඥතාව මුල් කොට ලත් ජනතාවගේ සිවිල් බලයයි. එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ.… CONTINUE READING


ඔහුගේ මරණය හෙවත් පොදු සමාජ කලාකරුවාගේ ඉරණමxc

විමල් කුමාර ද කොස්තාගේ මරණය අපට තවත් කරුණක් සිහිපත් කර දෙනවා. ඒ තමයි මේ සමාජ පංතියෙන් ආපු කලාකරුවෝ නිර්මාණකරණයේ යෙදිලා තියෙන්නේ තමන් සතුව පාග්ධනයක් කෙසේ වෙතත් ප‍්‍රමාණවත් මුල්‍ය වත්කමක් හෝ තිබුණු පසුබිමක නොවේය කියන කාරණය. උදාහරණයක් හැටියට කිව්වොත් පහුගිය කාලයේ දි මෙරට නාට්‍ය කරුවෝ ඒ කටයුතුවල යෙදුනේ වෙනත් ?කියාවක් කරන අතරවාරයේදීයි. එහෙම ?කියාවක් කරලා ලබා ගත් වැටුපෙන් තමයි කලා කටයුතුත්, සිය පවුල්වල කටයුතුත් යන මේ දෙකම කරගෙන තියෙනිනෙ. ඒත් එහෙම ?කියාවක් හෝ නැති ව හුදෙක් රඟපෑමෙන් හෝ වෙනත් ශි්ල්පයකින් පමණක් ලද ආදායමකින් ජීවත් වූ කලාකරුවන් පිරිසක් ද මේ අතර හිටියා. … CONTINUE READING


අපේ ආචාරය!15027492_1641653759465341_7791589019300010983_n

“මේ ලෝකයේ යමෙක් ධෛර්යෙන් යුතුව, තමාගේම ජීවිතයෙන් ම ප‍්‍රශ්නයක් ගැන විමසා බලන්නට අලූත් ආකාරයකට ඉදිරිපත් වෙයි නම් ඔවුහු සමාජය උසස් තැනකට ගෙන යති. සම්ප‍්‍රදාය අනුවම ගමන් කරන අය, පවත්නා සමාජය විසින් කැඳවා ගෙන යනු ලබන අය වෙති. ඔවුන් කිසිදා සමාජයක පුරෝගාමියෝ නොවෙති.” – රබීන්ද්‍රනාත් තාගෝර් –

ඒ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් පරාක‍්‍රම නිරිඇල්ලයන්ට

අපේ ආචාරය!


Congratulations to Our time Hero15027492_1641653759465341_7791589019300010983_n

මා ලද ඇගයුම් සම්මානයේ හේතු පාඨය මා හට ලැබුණු ආකාරයෙන්ම මිතුරන්ගේ දැනගැනීම පිණිස මෙළෙස මුහුණු පොතට එක් කරමි – “දශක හතරකට වඩා ඉහතදී කලාකරුවෙක් ලෙස පරාක්‍රම නිරිඇල්ල නිර්මාණ ක්‍රියාකාරීත්වයට එළඹෙන්නේ ප්‍රබුද්ධ හා සාධාරණ සමාජයක් සඳහා වූ පුළුල් අරමුණක් සහිතවය. 1974 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම ගොඩනැගීමට දායක වෙමින් එහි සංවිධායකවරයා ලෙස දුෂ්කර …CONTINUE READING


Same Dramas in a different wayunnamed-5

ශාලාව ඇතුලෙ වේදිකාවල රංගගත කරණ නාට්‍යම වෙනස් විදියකට වෙනස් රංග භූමියක් වටේ වාඩිවෙලා බලන්න ඔබ කැමතිද? හතර වටේ වාඩිවෙලා මැද කොටසෙ රංග ගත වන නාට්‍ය නරඹලා පොදු ඒකාග‍්‍ර ආශ්වාදයක් සහ රසවින්දනයක් ලබන්න එන්න නොවැම්බර් 07 වැනිදා සිට 21 දක්වා දිනපතා සවස 6.30 ට කොළඹ විශ්වවිද්‍යාලෙ ග‍්‍රහලෝකාගාරය අසළ ඔබ වෙනුවෙන්ම පිහිටුවපු ජනකරළිය ජංගම රංග ශාලාවට.… CONTINUE READING


In Company of Genuinely Experiencedunnamed

14522849_1621129608184423_6941711409162631107_n

Parakrama Niriella
Artistic/Chief Executive Director,
Janakaraliya (Theatre Of the People),

238A, Rajagiriya Road,
Rajagiriya
SRI LANKA
Web: www.janakaraliya.org


 කලාවට යුනිෆෝම් අනවශ්‍යයි. – අනෝමා රාජකරුණා14224673_10154268841177559_5416856320947691268_n

මම කියන්නේ අපේ සමාජයේ කොටස්කරුවන් වන හමුදා සෙබලා, මව, ස්ත‍්‍රිය, දරුවා යන මේ චරිත යුනිෆෝම් එකක් හැටියට ගන්න බැහැ කියන එකයි. ඒ අයවත් ගන්නෝනෙ පුද්ගල විවිධතා සහිත චරිත හැටියටම තමයි. ඇයි මේ කලාවට යුනිෆෝම් අන්දන්න යන්නෙ. අයිතියක් තිබිය යුතුයි කලාවේදී පුද්ගල විවිධතා ගැන කතා කරන්න. එය උත්කර්ෂයට නංවන්න. ඒ නිසාම තමයි කලාවේ විවිධත්වය ඇතිවන්නේ. විශිෂ්ටත්වය ආරක්ෂා වෙන්නේ. කලාවට යුනිෆෝම් අන්දන්න යෑමෙන් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය ලැබෙන්නේ නැහැ. පාරවල් ගොඩනැගිලිම නෙවෙයි සංවර්ධනය කියන්නේ. මානව සංවර්ධනය ඒ වෙනුවෙන් මූලිකයි.


අද පාසැල්වල නාට්‍යයක් පෙන්වන්න පුළුවන්ද?- නාට්‍යවේදිනි, කෞශල්‍යා ප‍්‍රනාන්දු14322770_1615849495379101_8305436415979573528_n

පාසැල්වල නාට්‍ය හා රංග කලා විෂය උගන්වන්නේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වුණත් විශ්ව විද්‍යාලවල අදටත් සිදු කෙරෙන්නේ නාට්‍ය හා රංග කලාව න්‍යායිකව හැදැරීමක් පමණයි. ඒ අනුව මේ විෂය උගන්වන පාසැල් ගුරුවරුන් එය ප‍්‍රායෝගිකව හදාරලා තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි විශ්ව විද්‍යාලවලදීත් ඔවුන් එය හදාරන්නේ තවත් එක් විෂයක් වශයෙන් පමණයි. එහෙම නැත්නම් කොහොම හරි විභාගය ගොඩ දාගන්න තෝරා ගන්නා විෂයක් හැටියටයි.


The Birth of a Nation and Nat Turner in His Own Words — TIME

Slavery in the United States was a cruel abomination under which millions of people suffered, and its scars linger to this day.


වසා දැමු තිරය හමුවේ ”නාට්‍ය හා රංගකලා”14344194_1615848938712490_2968484252513701132_n

ඉහත කරුණු විමසා බලන විට අපට පෙනී යන්නේ සමකාලීන වශයෙන් ලොව බොහෝ රටවල ක‍්‍රියාත්මක වන ආකාරයේ නාට්‍ය අධ්‍යාපනයක් ලබාදීමට ඉදිරිපත් වූ ආකාරයක් පසුගිය කාලයේදී අපේ රට තුලද දැක ගත හැකි වූ බවයි. එහිදී රංග ශිල්පීන් බිහි කිරීමේ පරමාර්ථයට වඩා පන්ති කාමරයේ සිටින දරුවන් තුල පරිකල්පනය, රසිකත්වය, සමබර පෞරුෂයකින් යුත් හැසිරීමක් ඉලක්ක කොට ගෙන ඇති බව දැකිය හැකිය. එය ” අධ්‍යාපනික ගුණය ” නමින් හඳුණාගෙන ද ඇත. පවත්නා අධ්‍යාපන රටාවේ ඇති බිඳ වැටෙන ළමා පෞරුෂත්වය පිළිබඳව නැගෙන චෝදනාවට මීටත් වඩා සුදුසු යහපාලනීය ප‍්‍රතිකර්මයක් ඇත්දැයි බලධාරිහු කල්පනා කර බලත්වා


නාඩගම් රංගනයේ දියුණු රංග ලක්ෂණ නැහැ.- නිශ්ශංක දිද්දෙනියl

භාෂාවක එන වචන විවිධත්වය ගැන දැන සිටිය යුතුමයි. එහෙම නොවුණොත් වේදිකාවේ අපට දැකිය හැකි වන්නේ රංගධරයෙක් නෙවෙයි දේශකයෙක්. රංගයක් කියන්නේ එක්තරා ආකාරයක අධ්‍යයනයක්. පූර්වයෙන් ලබාගත් විෂය දැනුමත් සමඟ එය පොහොසත් වෙනවා. වෙනස් නාට්‍ය සම්ප‍්‍රදායන් බිහි වෙන්නත් එය හේතු වෙනවා. අපට එහෙම යුගයක් තිබුණා.


Why Gene Wilder Trusted Mel Brooks — TIME

Excerpted from LIFE Gene Wilder 1933-2016: The Man Who Was Willy Wonka and So Much More. Available at retailers and on Amazon.


Inside Gene Wilder and Gilda Radner’s Romance — TIME

Excerpted from LIFE Gene Wilder 1933-2016: The Man Who Was Willy Wonka and So Much More. Available at retailers and on Amazon.


Tracy Letts: Edward Albee Was an Icon of American Theater — TIME

It’s hard to imagine the kind of gravity that words had with a ferociously intelligent man like Edward Albee, who died Sept. 16 at age 88.


A Janakaraliya Drama Festival in Jaffna14192142_1611332689164115_2408741661379593336_n

ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල විසින් මෙහෙයවන ජනකරළිය නාට්‍ය හා රංගකලායතනය මෙවර නාට්‍ය උළෙල යාපනයේ පැවැත්වීමට සූදානම් කර ඇත. යාපනයේ, නල්ලූර්හි, චෙම්මනි පාරේ, සාධනා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේ ස්ථාපනය කරණ ලද ජනකරළිය ජංගම රඟහලේදී සැප්තැම්බර් මස 7 වැනිදා සිට 21 වැනිදා දක්වා දිනපතා 6.30 ට පැවැත්වෙන මෙම නාට්‍ය උළෙලට සිංහල සහ දමිළ භාෂාවලින් රඟදැක්වෙන නාට්‍ය මාලාවක් අයත් වේ.

Janakaraliya Drama and Theatre Institute lead by veteran Dramatist Parakrama Niriella has organized yet another Drama Festival in Jaffna. The festival will be conducted from 07th to 21st September 2106 daily at 6.30pm in the Mobile Theatre installed at Sadhana College Play Ground, Chemmini Road,. Nalloor, Jaffna. A series of dramas both in Sinhala and Tamil languages will be performed during the festival.


Willy Wonka and the Chocolate Factory Charlie Actor Mourns Gene Wilder — TIME

Celebrities have been paying tribute to Gene Wilder since his family announced Monday that he died earlier this month following complications from Alzheimer’s disease,


Gene Wilder Was a True Magician — TIME

Several years ago a man I had never met came to see me about doing his funeral. I had heard of him, of course. Indeed,


ඊට හේතුව සුදුසු උගත්කම සහ විමසීමේ නිදහස නැතිකම.-පරාක්‍රම නිරිඇල්ල.13782029_1594058870891497_3960986475499722475_n

ඒත් නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් තැනකට අපි ඇවිත් තියෙනවා. ඒත් ලෝකයේ අත්දැකීම්වලට සාපේක්ෂව අපි ඇවිත් තියෙන දුර ප්‍රමාණවත් නෑ. යුද්ධයෙන් පසු ඒ ගැන නිර්මාණාත්මක විමසීමකට ලෝකයේ කලාගරුවෝ යොම්ු වෙනවා. බර්ටෝල්ට් බ්‍රෙච්ට් යුද්ධයත් සමඟ බිහිවූ අයෙක්. ඒත් වෙන රටවල එහෙම වුණාට අපේ රටේ එහෙම වුණෙ නැහැ.


Love Story Director Arthur Hiller Dies at 92 — TIMEArthur-Hiller.jpg

The Oscar-nominated director Arthur Hiller, best known for helming the 1970 classic Love Story, died of natural causes Wednesday in Los Angeles. He was 92.


ඒ මරණයට පණ තිබේ.Crucible_hirez

සිංහල නාට්‍ය සම්ප්‍රදායේ අතීත උරුමයට සංවාද නාට්‍යය කොහෙත්ම අයත් නොවීය. කෙසේ වුව 60 – 70 දශකයේදී මෙරට වේදිකාව සම්පූර්ණයෙන්ම වාගේ වෙන් වූයේ සංවාද නාට්‍ය වෙනුවෙනි. විශේෂයෙන්ම දේශපාලනික ප්‍රශ්න කිරීම් වෙනුවෙන් වැඩි නිර්මාණාත්මක කාර්්‍යයභාරයක් ඉටු කලේ සංවාද නාට්‍ය බව පැහැදිලිය.


The Crucible Audiobook by Arthur Miller


The Trouble With Time Travel in the Harry Potter Universe — TIMEharry-potter-play-7.jpg

Warning: This post contains spoilers for Harry Potter and the Cursed Child. Harry Potter and the Cursed Child is finally here.


අපට හොඳ අතීතයක් තිබුණා.-පරාක්‍රම නිරිඇල්ල

12919842_1558208184476566_80463801258403224_n

නාට්‍ය වේදිකාව කමතක්ල වීදියක් වගේම පන්සලක් වෙන්නත් පුළුවන්. ප්‍රේක්ෂකයින්ද අසමානයි. මෙතැනදී මට ප්‍රශනයක් මතු වුණාල ප්‍රේක්්ෂකයින්ට අදාලව වීදි නාට්‍යයේදී කොතරම් දුරට සෞන්දර්යය ජනනයක් සිදුවෙනවාද කියලා. ප්‍රොසීනියම් වේදිකාව ගත්තොත්් එහි නාට්‍යයක් පෙන්වනවා. ප්‍රේක්ෂකයාත් බලා සිටිනවා. ඊට පස්සේ ඔවුන් යන්න යනවා. මේ දෙපාර්ශවය අතර කිසිම සම්බන්ධයක් නෑ. නමුත් වීදි නාට්‍යයේදී අපි කරන්නේ නාට්‍යයත් සමග මිනිස්සු අතරට යන එකයි. ඒ අනුව සම්මත වේදිකාවේ දී නාට්‍යයක තිබූ ගුණය වීදි නාට්‍යයේදී තිබුණාද කියන ප්‍රශ්නය මා තුළ තිබුණා. කොහොම හරි මේ දෙක අතරින් ගිහිල්ලා තමයි මම සෙක්කුව නිර්මාණය කරන්නේ.-පරාක්‍රම නිරිඇල්ල


චිත්‍රපට වාරණය අද යල් පැනපු කටයුත්තක්.10985421_896880337034791_3883072683228962144_n

අපි චිත්‍රපටයක කොටස් වාරණය කළත් එහෙම කළාට ඒ වාරණයෙන් තොරව ඒ සම්පූර්ණ චිත්‍රපටයම අන්තර්ජාලය හරහා නරඹන්න මුළු ලෝකයටම අද අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා වාරණය යන්න අද අර්ථශ+න්‍ය ක්‍රියාවක් බවට පත්වෙලයි තියෙන්නේ.-සමන් අතාවුදහෙට්ටි සභාපති – ප්‍රසිද්ධ රැඟ=ම් පාලක මණ්ඩලය


‘අප්පා උඹ ඛෙර ගැහුවොත් එහෙනම් මාදනයා පරදී’majestic-esala-perahera

මහනුවර නගරයේ හාරිස්පත්තුව කොට්ඨාශයට අයත් පූජාපිටිය අද ප්‍රාදේශීය නගරයකි. ඊට ආසන්නයේ ඇත්තේ පලිපාන නම් ගම යි. ඇතමුන්ට අනුව පලීපාන වලව්ව නිසා එය ප්‍රසිද්ධියට පත් ව තිබේ. අපට හමුවූ වෘද්ධ ගම් වැසියෙකු පැවසුවේ පලීපාන ඒ නම ලබන්නේ පලිඟ=පාන යන නම කටවහරට අනුව බිදී යාමෙනි. ඒ කොහොම වුණත් සුප්‍රකට නර්තන ශිල්පී ෙජ්. ඊ. සේදරමන් උපන් ගම … CONTINUE READING


His Own Drama style

 

 

 

 

 

 

 

දුර්ගය වනාහි නව සාහිත්‍ය ප‍්‍රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවකි. [Autobiographical Novel] එය ස්වයංචරිතාපදාන සහ කල්පිත ප‍්‍රබන්ධවල සංකලනයක් වූ නවකතා විශේෂයකි. දශක අටකට ආසන්න කාල පරාසයක් ඔස්සේ, මාගේ ජීවිතය නමැති යොත රැුහැන්් පටවල් තුනක් සමඟින් විකාශනය වී ඇත.එයින් පළමු රැුහැන් පොට නම් මාගේ ගෘහ ජීවිතයයි. දෙවැන්න මාගේ වෘත්තීය ජීවිතයයි. තෙවැන්න මාගේ කලා නිර්මාණ ජීවිතයයි. මට සය අවුරුද්ද පිරුණු … CONTINUE READING


“මට ඒ අදහස ආවෙ Lion King කියන කාටූන් කතාව හරහා යි”

p009mx56_640_360-612x336see

එරික් ඉලියප්පාරච්චි සිංහල සංගීතයට හිමි තැන පිළිබඳව සංවාදයක් ඇති වුණේ අද ඊයේ සිට නොවේ. ඉන්දියාවේ රාගධාරි සංගීතය හැදෑරීමත්ල එහිදීම ජනසංගීතයේ භාවිතාව ගැන දැනුවත් වීමක් ද ලබා යලි මෙරටට පැමිණි ගායන සහ වාදන ශිල්පීහු මෙම සංවාදයට උනන්දුවෙන් සහභාගි වූහ. ආනන්ද සමරකෝන් මුල් කාලයේදීත් පසුව මකුලොළුවල රන්වල වැ්න්නවුන් මෙරට ජන සංගීතය මතු කර ගැනීමට වෙහෙසී කටයුතු කල …CONTINUE READING


වර්තමානයේ සිනමාව සහ නාට්‍යය ගැන හිතන්නෙ මොන ආකාරයකටදැයි මා ඇසුවොත?

waiting-for-godot-sydney-theatre_1

Interview – Parakrama Niriallea

සිනමාව පැත්තෙන් ගත්තොත් අද තියෙන පරිසරය තුළ නිදහස් සිනමාවකට තියෙන ඉඩකඩ අඩු යැයි මට හිතෙනවා. නිර්මාණකරුවකුට සිය කෘතිය සඳහා ප්‍රස්තුථයක් නිර්භය ලෙස තොAර ගන්න සුදුසු පරිසරයක් අද නැහැ. අපි අද වෙන කවරදාටත් වඩා ගතානුගතික වෙලා. ඒ තුළ ඉතිහාස පුවත් පස්සෙ යන්නෙ සිද්ධීන් හුවා දැක්වීම්වලට සීමා වෙලා. අර්ථ නිරූපණ වගේම විමසීමක් නැහැ. … CONTINUE READING


Interview with Rynosirus

VA-Theatre-The-VAs-new-th-002

රයිනෝසිරස් නාට්‍යය සම්බන්ධ සාකච්ජාව කපිල කුමාර කාලිංග සාකච්ජා කලේ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ ප්‍රශ්නය – ඉයුජින් අයනෙස්කෝ ගේ , රයිනෝසිරස් , නාට්‍යයක් වශයෙන් ඔබේ විශේෂ පිලිගැනීමකට ලක් වන්නේ ඇයිල ඔබ එය නිශ්පාදනය කරපු කාලයට අදාලව කතා කලොත් රෑ පිළිතුර – කියවීම නිසා ලද ආස්වාදය මීට හේතු වුණා යැයි කියන්න පුළුවන්ග ඊට අමතරව පිටපතේ තිබුණ අපූර්වත්වය නාට්‍යමය … CONTINUE READING


Film Review

68a48e3071db32969cde54c831b51523_XL

ඇගේ ඇස අග… අධ්‍යක්ෂණය – අශෝක හඳගම. ගැහැණියක් හැමවිටම ස්ථානගත වෙන්නේ ලිංගික වස්තුවක් හැටියට. පිරිමියකු වයසින් මුහුකුරා යන විට ඔහු සතු සිවිල් බලය වැඩි වීමක් සමඟ ඔහු ට වැඩි ආකර්ශණයක් ගෙන ඒමක් සිදු වෙනවා. එහෙත් ගැහැණියක් වයසින් මුහුකුරා යද්දී ඇගේ ශරීරයේ ආකර්ශණය ගිලහී යෑමත් ඇය වඩ වඩාත් පවුල තුලට සීමා වීමත් සිදු වෙනවා. චිත්‍රපටයේ ස්වර්ණා … CONTINUE READING


Biography of Ingmar Bergman “MAGIC LANTERN”

mtNH2n8.jpg

මා ගැන මගේ කියවීම. වසර හතලිහකට පමණ පෙර සිටි මම නම් පුද්ගලයා පිළිබඳව දැන් මට සිතා ගැනීමට පවා පූළුවන්කමක් නැත. එකල මා තුල වූ චිත්ත පීඩාව ක්ෂණික ප්‍රතිචාර සඳහා උත්තේජනයක් ලබා දුන්නේ ය. එකල මාගේ ස්වභාවය කවරක් වී දැයි සිහි කල හැක්කේ අපහසුවෙනි. කුඩා කල ගත් මගේ ඡායාරූප එහිදී එතරම් ප්‍රයෝජනයක් නොවී ය. ඒවායෙ පිළිබිඹු … CONTINUE READING

see mover- http://www.rivira.lk/epaper/daily/tue/2016/03/08/index.html#19/z


WAITING FOR GODOT

catastrophic theater waiting for godot

Directed by Parakrama Ekanayake

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s