ගවයයි ගොවියයි ඔබයි මමයි – වෛද්‍ය නවරත්න කන්දේගෙදරFarmers-Pension-Scheme-commences

අවුරුදු 30 ක් පමණ වෛද්‍යවරයෙකු ලෙසද අවුරුදු 17 ක් පමණ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ලෙසද මා ලද අත්දැකීම් අනුව දිනෙන් දිනම මේ රටේ ගොවි ජනතාව රෝගීන් බවට පත්වන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. ඔවුන් පීඩා විඳින බොහෝ රෝගාබාධ කෘෂිකාර්මික වස විස භාවිතයෙන් ඇති වු ඒවා බව මට වඩාත් ප‍්‍රත්‍යක්ෂ වුයේ කෘෂිකාර්මික පරිසරය තුළ ඉතාම ප‍්‍රබල ඖෂධ වලින් පවා … CONTINUE READING


කඩුපුල් මලක කතාව13882550_292855761071384_484540821222748920_n

නොනිදා පහන් කළ
රැයක් අවසානයේ
සමුගැනීමේ අවසන් මොහොත හමුවේ
සිදුවිය මේ හමුවීම

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ


 රුදුරු කුණාටු මැද තනිවුන අලින්ගේ දුපතelephant_islands

අර්නස්ට් ෂැකල්ටන් සහ ඔහුගේ කණ්ඩායම මේ ¥පත ට ළඟා වන්නේ 1916 අවුරුද්දේ දී ය. ඒ වන විට සිදු වු ව්‍යසනයෙන් අතිශයින්ම පීඩනයට පත් ව සිටි මොවුහු සීරුමාරුවෙන් එම ප‍්‍රදේශය අත්හැර යාම ට කටයුතු කරමින් සිටියහ. ඔවුන්ගේ එන්ඩියුරාන්ස් නෞකාවේ අඩකටත් වැඩි පුමාණයක් ඒ වන විටත් අයිස් පර්වත තුළ සිර වී තවදුරටත් කිසිදු වැඩක් ගත නොහැකි තත්වයක ට පත් වී තිබුණේය. ඒ අනුව තමන්ගේත්, තම කණ්ඩායමේත් ගැලවීම පතා ඉතිරි වී තිබු යාත‍්‍රාවෙන් අලින්ගේ ¥පත දෙස ට යාත‍්‍රා කිරීමට ඔහු සැලසුම් කොට තිබිණි.

 වන පෙත තුලින් ආ කළු සෙවනැලිyala_national_park_01

රත් පැහැගත් සැන්දෑව ක‍්‍රම ක‍්‍රමයෙන් රාත‍්‍රී ඝනාන්ධකාරය දෙසට ඇදෙමින් තිබිණි. එහෙත් තවමත් එය මද අ\ුරක් යැයි කිව හැකි තැනක තිබිණි. ඉදිරියෙන් වු වනය අ\ුරු බිත්තියක් මෙන් පෙනිණි. ඒත් සමඟම ඒ අතරින් කරුවල ඡුායාවක් මෑත් වෙනු දැකිය හැකි විය. ඒ ඡුායාව අ\ුරු බිත්තියක් මෙන් පෙනී ගිය කරුවල වන ඉමෙන් මෑත් වෙමින් ඉදිරියට පැමිනෙමින් සිටියේය. එසේ ඒ […]


නිදහස් වන විනාශයක ආරම්භයdeer

”මේ සියවස ගෙවෙන්නට බොහෝ කාලයක් තිබියදීම සුන්දර වන පෙත් ලක්දිවින් අතුරුසහන්
වෙනු නොඅනුමානය. ඉතිරි වුවහොත් ඒ ජාතික වනෝද්‍යාන පමණය. දඩයක්කරුවන් සඳහා අභය භූමි, ජාතික රක්ෂිත පමණක් ශේෂ විය හැකිය. ලංකාව උත්තරීතර ටබෟද්ධ රාජ්‍යයකි. එහි සතුන් දඩයම් කිරීම පාපතර ක‍්‍රියාවකි. තහනම් නීති ඒ සඳහා පැනවේ. එසේ වුවද වයස පහළොවේ ගැටවරයින් මේ නීති ක‍්‍රියාත්මක කිරීම ගැන අවනත වේද? වන සතුන් වැනසීම සඳහා යොදා ගන්නා ක‍්‍රමෝපායන් නිසා සිදුවන විපත නොවැළැක්විය හැකිය. අනාගතයේදී සැබෑ සහජ වන සතුන් දකින්නට නොලැබෙනු ඇත. සැබෑ මිනිසුන්ද එලෙසින්ම දැක්ක නොහැකි වෙනු ඇත.”… CONTINUE READING


Back to the Nature

letters-from-a-father-to-his-daughter.jpg

සොබාදහමි පොත ඔබ, මා සමග සිටින විට නොයෙක් දෑ පිළිබඳව ප‍්‍රශ්න නඟති. එ විට මම ඒවාට පිළිතුරු දීමට උත්සහා කළෙමි. දැන් ඔබ මුසොරිහි ද මා අලහබාද්හී ද වාසය කරන බැවින් අපට එ වැනි කතාබහවල යෙදිය නොහැකිය. ඒ නිසා, අප වසනා පෘථිවිය හා ඒ මත බෙදී ගොස් ඇති ලොකු කුඩා රටවල් පිළිබඳ පුංචි පුංචි කතා වරින් … CONTINUE READING


In Nature Experience

උෂ්ණ කලාපීය රාත‍්‍රියක දෙවියන් වහන්සේට කළ හැක්කේ කුමක්දැයි කෙනෙකු හමුවෙහි දැක්වීමට මට වුවමනා වුවහොත් මා ඒ තැනැත්තා තංගල්ලේ තානායම ආලින්දය වෙත කැඳවාගෙන ආ යුතු යැයි මම කල්පනා කළෙමි. කිසිදු විශේෂත්වයක් නොමැති මේ කුඩා ගොඩනැගිල්ල ගල් කුට්ටිවලින් හා පොල් ගසින් ද සැදි කුඩා බොක්කක් අද්දර පිහිටියේය. මූදු රළ මෙහි ආලින්දයෙහි වැදිණි. සැදෑ වා තලය නිසලය. උණුසුම්ය. … CONTINUE READING


පරිසර අධ්‍යයනය සහ සිංහරාජ වනාන්තරයsinharaja.jpg

සිංහරාජයේ ගැමි දිවි පෙවෙත සිංහරාජ වනාන්තරය පාරිසරික දායාදයක් ලෙසින් වර්තමානයේ සැලකුණත් අතීතයේදී ජනාවාස සඳහා කෘෂි වගා සඳහා වනාන්තර භූමිය එළි පෙහෙළි කිරීම අපරාධයක් ලෙසින් සැලකුණේ නැත. මේ අනුව වරින්වර පැමිණි වනාන්තර භුමියෙන් කැමති ඉසව්වක් එළි පෙහෙලි කරගෙන පවුල් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමින් හෝ පදිංචි වීම නෛයිතික බාධාවකින් තොරව සිදුකර ගැනීමට හැකි විය. එවැනි සමාජ ඉතිහාස … CONTINUE READING


සුවඳ වුණත් හැම මලක ම නොවසන සමනලයන් ගැන අපූරු පර්යේෂණයක්

සමනලයා පිළිබඳ ව අප බොහෝ දෙනෙකු තුළ නිවැරදි සාමාන්‍ය දැකීමක් හෝ නැත යනු අපේ හැඟීමයි. සමනලයා මලකින් මලකට පියඹා යනවා යැයි කීව ද චපල ගුණ ඇති තරුණයකු ඇතැම් විට සමනලයකුට උපමා කළ ද, සමනලයා සෑම මලකට ම නොවසයි. සෑම මලකින් ම පැණි උරා නොබොයි. ඕනෑම ශාකයක පත්‍රයක් මත බිජු නොදමයි. සමනලයෙක් ඕනෑම සමනලියක් … CONTINUE READING


The Butterfly Fauna of Sri Lanka

  • The monograph( to be released shortly) ‘ The Butterfly Fauna of Sri Lanka’ has been written by Dr  van der Poorten  and his wife Nancy
  • It reflects the intensive field research activity of the past decade, but also his  personal experiences over the past 50 years in the field studying the butterflies of Sri Lanka.

ආදරය මරණයට වඩා බලවත්ය.dog-and-sparrow

මම දඩයමේ ගියෙමි. දැන් ආපසු එමින් සිටිමි. එය අඩි පාරකි. එහි මට ඉදිරියෙන් සිටියේ මගේ දඩයම් සුනඛයා වන ටේ‍රෂර් ය. ඇසිල්ලක දී බිමට ම පාත් වුණු ඌ බඩගාමින් මෙන් අමුතු ම ගමනක යෙදෙමින් සිටියේ ය. කුතුහලය විසින් මා ද ඌ පසුපස ම ගෙන යන ලදී. අඩි පාරේ කොනක කුඩා ගේකුරුලූ පැටවෙක් වැටී සිටියේ ය. ඒ … CONTINUE READING


වටම ගියත් – ගෙටම නොගියොත් අපේ ගොවිතැනට හුණා අඬයි6324708221_151fd4f91d_b

දෙක නොරන රඟ පෑහිමක් නම් නැත ලාකඩ එහෙම නැත මදක් රත්වූ විගස පෑහෙත ඒ මා මීට කාලයකට ඉහතදී කියවූ කවියකි. පළවී තිබුණේ සති අන්ත පුවත්පතකය. කවියා ඉන් කියන්නට උත්සාහ කරන්නේ කොයි ආකාරයෙන්වත් පෑහෙන්නේ නැතියි අප දත් සම්මතය තුළ වුණත් යම් ආකාරයකින් හෝ පෑහෙන ස්වභාවයන්ද ඇති බවය. ඒත් අපේ රටේ ජාතික වැඩ සටහන් කි්‍රයාත්මක … CONTINUE READING


එදා ,පරිසර අධිකාරිය, අපේ ගැමි ජනතාවයි.5a

මම හොඳ ගැමියෙක්. හොඳ ගැමියෙක් කියන්නෙ හොඳ පරිසරවේදියෙක්. ඒ මොකද හැම ගැමියෙක්ම හොඳ පරිසරවේදියෙක් නොවන නිසා. ඒ නිසා ,හොඳ, යන විශේෂණය මෙතැනදී වැදගත් වෙනවා. අද අපි හැම කෙනෙක්ම වගේ පරිසරය ගැන කතා කරනවා. හුඟ දෙනෙක් හිතනවා ඒ ගැන දැනුවත් විම හොඳය කියලා. සමහරු රාජකාරියක් වශයෙනුත් එය සලකනවා. හැබැයි කාලය පැය අටයි. … CONTINUE READING


සුන්දරත්වය සහ බලය ලෝකයේ විශ්මය අසිරිය වන්නේයyala-national-park

ඩග්ලස් රැුෆල් – වෘත්තියෙන් බි‍්‍රතාන්‍ය උසස් නිලධාරියෙකු වූ ඔහු රුහුණු වන පියසට පැමිණියේ හෘදය රෝගියෙකු හැටියටය. එසේ පැමිණ දිගු කාලයක් වෙරළාසන්න වනගත ගමිමානයක විසූ ඔහු මවි රට බලා ගියේ නිරෝගි මිනිසෙකු වශයෙනි. ඒ අතර කාලයේදී ඔහු අත්වින්ද නිදහස මෙන්ම මානසික සහනය ගැන අවසානයේදී ඔහු විසින්ම ලියන ලද ලියවිල්ලයි in ruhunu jungle


Moby-Dick Was Published 165 Years Ago. Dive in Right Here — TIME

It was Oct. 18, 1851, when Herman Melville’s Moby-Dick; or, The Whale was first published. Though it was not an immediate hit, and Melville didn’t live to see the fame his book would achieve, it would eventually become one of American literature’s most famous and beloved works of genius. The critic Lewis Mumford would call… via … CONTINUE READING