literature50.wordpress.com
Interview
මේ ලංකා ඉතිහාසයේ අන්ධකාරම අවධියයි – ආචාර්ය ඩබ්ලියු ඒ. අබේසිංහ නොබෝදා ඔබ ලෝක මට්ටමින් පිලිගත් තොල්ස්තෝයි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැන අපේ සතුට පලකරන අතරම දැන ගන්න සතුටුයි, මොන විෂය කරුණක් යටතේ ද …