“Inspiring people to Diseovering Archaeolgy”

 ඔවුහු අපෙන් එසේ සමු ගත්හf6720

ලංකාව යනු අප‍්‍රිකාව නොවන බවත් ඒ නිසාම රයනෝසිරස්- හිපපොටේමස් වැනි සතුන් මෙහි සිට දකිනවානම් ඒ සිහිනයෙන් හෝ ෂත්වෝද්‍යානයක දී පමණක් බවත් අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ- එහෙත් බටදොඹලෙන ප‍්‍රදේශයෙන් සොයාගත් ඇගිලි පුරුක් අස්ථිය සොයාගත් නිධියේ ම තිබී Acavus සහ Paludomus. යන ගණවලට අයත් වන්නා වු ගොඩ ගොලූ බෙල්ලන් මෙන්ම Tor khudree යන කාෆ් මත්ස්‍යයන් ද වළි කුකුළන් ද ගවරා Box  Gaurus වඳුරන් … CONTINUE READING


මැණික් පතලකින් හමු වු කතා කරන පොසිලJaguar-6

මැණික් පතලක් යනුවෙන් පොදුවේ අප හඳුණාගන්නේ ගැඹුරට යත්ම යත්ම මැණික් හමුවන ස්ථානයකි- එහෙම මිසක් මේ වනවිට අප රටේ දකින්නට නොලැබෙන බිළාල ග්‍රෝත‍්‍රයට අයත්් ඡේදක දත් හමුවන තැනක් නොවේ- අනිත් අතට ඒ හමුවීම ආරක්ෂිතව ලබා ගැනීමට හැකි වීම විරල තත්වයක් වේ- මෙහිදී බිළාල ගෝ‍්‍රත‍්‍රය යැයි කීවා ට මොවුහු විශාල බිළාලයන් වෙති- ඒ අනුව මොවුහු ෆිලඬේ කුලයේ … CONTINUE READING


North Carolina GOP Lawmaker Calls Abraham Lincoln a ‘Tyrant’ Like Adolf Hitler — TIME

A North Carolina Republican lawmaker is under fire after comparing Abraham Lincoln to Adolf Hitler in a Facebook comment. Larry Pitmann, a representative in the North Carolina General Assembly, said Lincoln was the “same sort of tyrant as” the Nazi dictator, who was responsible for the deaths of millions. Pittman, was responding to comments on… via … CONTINUE READING


5 Stories to Read for Thomas Jefferson’s Birthday — TIME

Thursday marks the 274th anniversary of Thomas Jefferson’s birth. But don’t worry if you didn’t plan a celebration honoring the Founding Father and third President of the United States: During his lifetime, he never wanted people to throw him a birthday party, and no reference to one has ever been found in his or his… via … CONTINUE READING


ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිස ?article-0-00288EAE00000258-934_468x388

මෙය ඇඩොල්ෆ් හිට්ලර් ගේ හිස් කබොල්ල බවත් එහි දක්නට ලැබෙන විශාල සිදුර ඔහු හිස ට වෙඩි තබා ගැනීම නිසා ඇති වුණක් ය කියාත් මොස්කව් වලින් වාර්තා වේ. ඇතැම් පුරා විද්‍යාඥයින් එය පිලි ගැනීමට මැලි වුනත් එය එසේ ම යැයි සහතික කිරීම ට රුසියානුවෝ ඉදිරිපත් වෙති.


විල්පත්තුවට නැති වුණේ පරිසරය විතරක් නොවේ -රුක්ෂන් ජයවර්ධනdpp_352162

ඊලඟට එළඹෙන්නේ තද වැසි සහිත කාල වකවානුවක්. ඒත් සමඟම දීර්ඝ කාලයක් තිස්සේ වියලූණු පස් තට්ටු හරහා යකඩ වැනි ඛනිජ ද්‍රවය ගමන් කිරීමෙන් හා තැන්පත් වීමෙන් ඒ වැලි රතු පාටට හැරෙනවා. ඒ අනුව රතු පස් කඳු මේ භූමියේ නිර්මාණය වන්නේ කාලගුණ විපර්යාසයක ප‍්‍රතිඵලයක් හැටියටයි. මෙවැනි රතු පස් ක\ු බහුලවම දකින්නට ලැබෙන්නේ විල්පත්තුවේ බටහිර වෙරලේ ස්ථාන කිහිපයක, කුදිරමලේ සහ බුන්දල පතිරාජවෙල යන ප‍්‍රදේශ වලයි. ඉනුත් කුදිරමලේ මෙන්ම බුන්දලම – පතිරාජවෙල යන ස්ථානයන්හි බෙලි කටුත් හමු වී තිබෙනවා.… CONTINUE READING


INTERDISCIPLINARITY: A BIG HISTORY THEME — Big History Project

David Burzillo, BHP Teacher Massachusetts, USA Too often, history appears to students as just a list of facts. One event after another, one famous person after another. Students don’t understand what connects these facts and people. They don’t see what they learn in their history classes as a coherent line of inquiry. More important, students […] …CONTINUE READING


What to Know About the History Behind Australia Day — TIME

Though many Australians will celebrate their national holiday on Thursday with fun events like barbecue and fireworks, the history behind the Jan. 26 festival is not entirely festive. The most basic reason why the national holiday falls when it does, as explained by the National Australia Day Council, is that it marks the day in… via … CONTINUE READING


The Surprising Story of Christmas in the United States — TIME

The custom of celebrating the birth of Jesus Christ is not exactly a new one for Christians around the world: the holiday is believed to date back to Dec. 25, 336 A.D., in Rome. But in the United States, Christmas was not officially a federal day off from work or a break from mail delivery… via …CONTINUE READING


The Importance of Routines — Big History Project

Bridgette Byrd O’Connor, BHP Teacher Louisiana, USA Establishing routines in the Big History course is a lot like gathering the precise ingredients and perfect Goldilocks Conditions for what you’d like to achieve. You want just enough repetition so that when you get to an activity, your students can do it without needing to hear the […] …CONTINUE READING


What We Really Know About the First Thanksgiving — TIME

The tryptophan-packed turkey wasn’t the star during the first Thanksgiving—and that’s not the only thing that’s changed in the nearly 400 years since the holiday began. Much is unknown about the first recorded feast between the Pilgrims and Native Americans in the New World at Plymouth in 1621, as historians have heavily relied on only… via … CONTINUE READING


මහසෙන්ට තිබුණේ මහා විහාරය ගැන විරෝධයක් නෙවෙයි. – ආචාර්ය මාලනී ඩයස්.gv

ඞී.ඊ.හෙට්ටිආරච්චි, ජයවික‍්‍රම, විජේසේකර යන මොවුහු කීර්තිමත් මහැදුරන් වූහ. නමුත් විශ්ව විද්‍යාලයට තේරුණු එක් ශිෂ්‍යාවක් තමන් තෝරා ගත් විෂය ධාරාවන් වශයෙන් පාලි, සංස්කෘත, සිංහල ඉදිරිපත් කරද්දී ඔවුහු විස්මයට පත් වූහ. පසුව ඒ ශාස්ත‍්‍රාභිලාෂි දියනිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ අධ්‍යක්ෂවරිය වූවාය. අභිලේඛන විෂයට අදාලව, Epigr a Phical Notes- The Growth Buddhist Moastic Institution- Sri Lanka from … CONTINUE READING


These Are America’s 11 Most Endangered Historic Places — TIME

When Americans hear the word “endangered,” they might think of frogs and bees. But some of America’s historic spaces are endangered, too.


The Problem With the Old Conspiracy Theory in a New Movie — TIME

If you’re like most people, you’re having trouble keeping track of the nation’s growing stockpile of conspiracy theories. It’s becoming harder and harder to separate the birthers from the truthers from the grassy knollers and all the rest.


British Ship Discovered 170 Years After Its Doomed Northwest Passage Expedition — TIME

(TORONTO) — The second of two British explorer ships that vanished in the Arctic nearly 170 years ago during a storied expedition to find the fabled Northwest Passage has been found.


Lessons from the failures of Napoleon

1000509261001_1456438856001_BIO-Napoleon-SF
Lessons from the failures of Napoleon

Napoleon is best remembered as a bold decisive and innovative general who won battles and wars by resorting to novel methods of warfare. He is also remembered for the Napoleonic Code that was introduced to France and Europe that was the basis for good govenence. He became the Emperor of France, his armies occupied vast areas in Europe but he died as an exile, aged 51,after losing the Waterloo Battle.


ADAPTING HISTORY AS MYSTERY TO MY LOCATION — Big History Project

Gregory Dykhouse BHP Teacher, Michigan, U.S.A Unit 1 of the BHP course kicks off with History as Mystery,


පරාක්‍රම සමුද්‍රය – පුරාණ වැෙවි බැමිම

Parakrama Samudra
පරාක්‍රම සමුද්‍රය – පුරාණ වැෙවි බැමිම

එම අධ්‍යයනය මෙන්ම ගෙවිෂණය සිදු කරන්නේ ඉන්දික මානවඩු ය THE SUNDAY TIMES පුවත්පත ෙමි සමිබන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණිගඑම අධ්‍යයනයට අනුව පුරාණ සමුද්‍රය නුතනයට සාපේක්ෂව තු==========න් ගූණයකින්වත් විශාල විය යුතූයග යථොක්ත අධ්‍යයන් ඒ බව තහවුරු කොටගෙන තිෙබි


JUST WHEN YOU THOUGHT IT COULDN’T GET BIGGER – PLANNING FOR BHP WORLD — Big History Project081716-blog.jpg

Todd Nussen BHP Teacher, New York, USA About the author: Todd Nussen has been teaching world history for 10 years at Oceanside High School in New York.


A Golden Gun That Belonged to a Top Nazi Is Going Up for Auction — TIMEgettyimages-535787367.jpg

A golden gun that belonged to Nazi Hermann Göring is going up for auction. The Rock Island Auction Company in Illinois is putting the gold-plated Walther PPK, a semiautomatic pistol, up for bid in September. It has an estimated price of $250,000 to $400,000, CNN reports. The gun was made in 1939 and has Göring’s… via … CONTINUE READING


WHY LABELS FOR IDEAS ARE ESSENTIAL — Big History Projectcommunities.jpg

Elfrieda H. Hiebert Textproject & University of California, Santa Cruz A big idea in understanding the story of humankind is the formation of communities. To understand why this phenomenon represents a threshold in human development, students need to understand the concept of collective learning and its importance in the creation of societies. They also need […] … CONTINUE READING


What Happened When Hitler Hosted the Olympics 80 Years Ago — TIME1936.jpeg

The Summer Olympic Games serve as a grand podium for the belief that a nation’s best athletes can bolster its sense of pride and honor for another four years—setting the stage for real-world superheroes who defy the odds and challenge the capabilities of the human body. It’s a tradition the globe is unlikely to kick.… via … CONTINUE READING


එදා යක්ෂ ගෝත්‍රිකයෝ කතා කළේ ඉරාන භාෂාවෙන්.559604_10202054236p

වාග් විද්‍යාව යන්නෙහි තේරුම භාෂා අධ්‍යයනය කියන එකයි. එය එක භාෂාවක් අධ්‍යයනය කිරීමක් වෙන්න පුළුවන්. භාෂා ගණනාවක් වෙන්නත් පුළුවන්. මම සිංහල භාෂාව මුල් කරගෙනයි එම අධ්‍යයනය කළේ. භාෂා අධ්‍යයනය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් වෙනවා. පළමු වැනි කොටස තමයි – ඓතිහාසික භාෂා අධ්‍යයනය. – දෙවැනි කොටස තමයි


පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩයිනෝසර් පොසිල අපේ යටගියාවේ නව පැතිකඩක් හෙළි කරයිmicroraptor-skeleton

ඒ මෘත දේහය හමුවුණේ 1991 වර්ෂයේ හිම දිය වෙමින් පැවැති කාලයේදීය. ජීවිතයේ බොහෝ තීරණාත්මක දෑ අපට හමු වන්නේ කල්තියා දැනුම් දීමකින් නොවේ. මානව ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ද ඒ දේ එසේමය. මීට වසර පන්දහසකට පමණ පෙර පෘථිවිය මත පැවැතියේ ගල් යුගයයි. ඒ කාලයේ දී අද ඉතාලිය නමින් හඳුන්වන භූ කලාපයේ කඳු හෙල් අතර මිනිසෙක් ජීවත් වූයේ ය. … CONTINUE READING


මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ භාෂාවයි.

a9482dd6-7db9-11

මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ අන් කිසිවක් නොව භාෂාව යැයිසිතමි. මන්ද යත්, මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සම්බන්ධයෙන් භාෂාව ඒ තරමටම මූලික වූත්, ප්‍රධාන වූත් කාර®යභාරයක් ඉටුකොට ඇතිහෙයිනි. තමා හා වෙසෙන අනිකාට යමක් පැවසීමට, නියෝගයක් කි¯මට ඊට ආවේ◊ක හ~ක් නිර®මාණය කරගැනීමට පුΩවන්කමක් මිනිසාට තිබුණත්, ශිෂ්ටාචාරයේ ප්‍රගතිය මුල් කොටගත් ගමනේ° ඒ වෙනුවෙන් ලිඛිත සාහිත්‍යයක් ඉල්ලා සිටිතැන° යථොක්ත හ~ ප්‍රකාශනය … CONTINUE READING


බොරැල්ල – නුගේගොඩ – මුල්ලේරියාව දුරාතීතයේ සාගර කලාපයක් වීද?borella-kanatte-cemetery (2)

“කිසියම් මිනිසෙකු ගේ මතකයෙහි මා ජීවත් වූ බව සටහන් කරවා ගැනීමේලා ඇවැසි කිසිවක් මා අතින් සිදුව නැත. එහෙත් මගේ ජීවිතයේ පරමාර්ථය වන්නේ මගේ කාලයට එමෙන් ම පරම්පරාවට වැදගත් කටයුතු වෙන සංසිද්ධියකට සම්බන්ධ වී කටයුතු කිරීම යි. එවැන්නකට මගේ නම ඈඳා ගැනීමකට යි.”- ඒබ්‍රහම් ලින්කන් සාගරයේ අද්මිරාල් යැයි හැඳින්වෙන ඉතාලි ජාතික දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් අත්ලාන්තික් …CONTINUE READING


රෝමවරුන්ගේ සතියට දින 8යි මිසරයේ සතියට දින 10යි ඒ කතාව එහෙම නොවෙයි

ancient-greek


විල්පත්තුවේ හමුවූ – ඉතිහාසයේ සුසාන බිම!

dpp_5_copy1

‘ඉතිහාසය විෂයක් වශයෙන් ගෙන හැදෑරීමේදී ඵෙතිහාසික මුලාශ්‍රයක් වශයෙන් මහාවංශයට හිමි ගෞරවයක් තියෙනවා. ඒ වගේම විවේචනයක්ද තියෙනවා. විජය කුමරු මෙරටට ගොඩ බසින්නට පෙර යුගය ගැන මහාවංශය දක්වන්නේ කිසියම් ආකාරයක අගතිගාමී හැඟීමක්. නමුත් පුරා විද්‍යාඥයන් වශයෙන් අපට එහෙම හිතන්න පුළුවන්කමක් නෑ. අපි හිතනවට වැඩිය ප්‍රාග් ඵෙතිහාසික මානව සංස්කෘතිය සංකීර්ණයි. ඒ නිසා ඒ ගැන නිසි හැදෑරීමක් අවශ්‍යයි. අපේ … CONTINUE READING


බොදු දැක්ම අනුව යන්නේ නම් පාරිසරික පැවැත්ම උදෙසා අමුතු සංරක්ෂණයක් ඕනෑ නෑ

cambodia-monk-scene_94931_990x742

අශෝක රජු වෙතින් විද්‍යමාන වන රජු සහ ඒ රජු තුළ විද්‍යමාන වන මිනිසා වෙන්කර ගත නොහැකි යැයි මහාචාර්ය ටී.ඇම්. බරුවා පවසයි. ඉතිහාසඥයකු හැටියට ද සැලකෙන බරුවාගේ එම ප්‍රකාශය අපට තවදුරටත් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ පාදමින් අශෝකයන් නිපදවා ගත් ධර්ම හැසිරීම මානුෂ‍‍ීය වශයෙනුත් සදාචාරාත්මක අතිනුත් ඉහළ තලයක පැවැති බවයි; අශෝකයන් ද ඒ තුළ ක්‍රියාකාරී හැසිරීමක් අත්වින්ද … CONTINUE READING


පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 68කින් සමන්විත විල්පත්තු වන උයන

maxresdefault

* කැලය හරහා නීති විරෝධී මාර්ග * කැලෑව පුරා ආක්‍රමණික ශාක * දඩ මස් ජාවාරම ජයටම * එදා තිබූ විල්ලු අද ගොඩවෙලා සැබෑ සතුට‍ තැන්පත් ය. සන්සුන් ය. එය ඝෝෂාව සහ සෝබනය ප්‍රතික්ෂේප කරයි.– ජෝසප් ඇඩිසන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය අද වන විට මානව ක්‍රියාකාරකම් හමුවේ මුහුණ පා සිටින තත්ත්වය ආන්දෝලනාත්මක ය. පසුගිය කාලයේ දීත් එය … CONTINUE READING


රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළේ නෑ

nero

ඒ කියුම අපේ වහරට එකතු වූයේ ඉංග්‍රිසි කියුමක අනුවාදයක් හැටියට බව නිසැක ය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ එයට පාදක වූ කතාවේ සුලමුල හා එහි ඇති ඓතිහාසික විශ්වසනීයත්වය විමසා බැලීමයි. ලොවේ මෙතෙක් පහළ වූ බලවත්ම අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය ලෙස ගැනෙන අසිරිමත් රෝම නගරයේ දිස්ත්‍රික්ක දාහතරෙන් තුනක් මුළුමනින්ම දවා පොළොවට සමතලා කරමින්, තවත් දිස්ත්‍රික්ක … CONTINUE READING


“පාන් නැත්නම් කේක් කාපල්ලා!” කියා මාරි ඇන්ටොයිනට් කවදාවත් කිව්වෙ නෑ

BRAND_BIO_BSFC_154724_SF_2997_005_20140124_V1_HD_768x432-16x9

ඒ කියුම අප අතරට පිවිස ඇත්තේ පාන් හිඟයෙන් පීඩාවට පත්ව මැසිවිලි නැඟූ පැරිසියේ දුගී ජනතාවට මාරි ඇන්ටොයිනට් බිසව (1755 – 1793) දැක් වූ ප්‍රතිචාරයක් ලෙසිනි. මේ කියුමට පදනම් වූ ඉංග්‍රිසි කියුම වන්නේ “Let them eat cake!” යන්න ය. මෙහි කේක් යන්න යෙදී ඇත්තේ මුල් ප්‍රංශ කියුමෙහි වූ brioche යන … CONTINUE READING

see mover-http://ravaya.lk/?p=13801


කොලොම්බස් කුතුහලයෙන් පිරුණු ආගමනයක්03a89b5a-6f9b-4896-a241-47f0f5f4cb11

සඳුදා දිනයෙක සැන්දෑවකි. දවස අපේ‍්‍රල් මස දහනම වැනිදාය. වර්ෂ 2004 ය. ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නැවත ස්පාක්‍ද්ක්‍දයේ ග‍්‍රැනඩා හි සිට ඇමරිකා එක්සත් ජනපදය ට පැමිණියේ ය. එහෙත් කිසිදු සාදර පිළිගැනීමකින් තොරව ය. සාංකාවෙන් පිරි ව්‍යාකූලත්වයක් නම් විය. එමෙන්ම ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නමින්් සම්පූර්ණ ශරීරයක් සහිත මිනිසකු ද දැකිය නොහැකි විය. ඉකුත් වසර පන්සියයකටත් එහා කාලයක් පුරා දිරාපත් වූ … CONTINUE READING

Advertisements