“Inspiring people to Diseovering Archaeolgy”

උඩරට සමාජ පරිණාමයේ සුවිශේෂතා -සංකථනාත්මක විමර්ශනයක්.

උඩරට යනන නාමකරණය තුළ කිසියම් භූගෝලීය සීමාවක් පිළිබඳ අර්ථයක් දැකිය හැකිය. කන්ද උඩරට යන යෙදුමෙන් එය වඩාත් අර්ථ ගැන්වේ. එය වනාහි ඵෙතිහාසික යෙදුමකි. ඒ අනුව මෙය මහනුවර යුගය පිළිබඳ අර්ථ ගැන්වේ. කාලය වශයෙන් සලකන්නේ නම් සේනා සම්මත වික්‍රමබාහු (1469- 1517) සිට ශ්‍රී වික්‍රම රාජසිංහ (1792- 1815) වශයෙන් වසර 350 කට ආසන්න වේ.1815 උඩරට ගිවිසුම මගින් … CONTINUE READING

සුවිශේෂී යුධ ජයග්‍රහනයක අමතක වූ සැමරුමක්—215 වන සමරුව​

1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදාවන්ට නගරය​,කඩවත් සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී,ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය අපේ හමුදාවන් විසින් දිනා ගෙන බ්‍රිතාන්‍ය හමුදා සුදු කොඩි ඔසවා යටත් වූ බව බොහෝ දෙනකු නොදන්නේ එම පරාජය අපගේ ඉතිහාසය ඉගෙනගන්නා පාසල් පොත්වලට ඇතුලත් නොකර සිටීමට බ්‍රිතාන්‍ය පාලකයන් ඉතා සූක්ශම ලෙස … CONTINUE READING

Ancient Ceylon by Henri Parker

ක‍්‍රිස්තු වර්ෂයට වසර 2000 කට හෝ 3000 කට පමණ පෙර ආර්යයින් විසින් රාක්ෂසයින් පිළිබඳව ගොඩ නගාගෙන සිටි විශ්වාසයට අනුව ඔවුහු මිනිසුන් මරා කන්නවුන් වෙති- අන්ධකාරයම ඇසුරු කරමින් දිවි ගෙවු මොවුහු දෙවියන්ටත් මළවුන්ටත් පමණක් දෙවැනි වූහ- තවද මේ කියන රාක්ෂසයින් ස්වභාව ධර්මය ඉක්මවාගිය බලයක් සහිත ප‍්‍රජාවක්ය යන්න කි‍්‍ර-පූ- 5 සියවස මුල් යුගයට අයත් මනු නීතියෙහි සඳහන් … CONTINUE READING

එය ආගමික නොව ජාතික මෙහෙවරක් වේ. – බෙනඩික් ජෝශප් පියතුමා.

10 වන සියවසේ සිටම ක‍්‍රමාණුකූලව මෙරටට කිතු සමයේ බලපෑම ලැබුනා. 15 වැනි පාප් වහන්සේ විදේශයන්හි ධර්ම ¥ත කටයුතු වල නිරත වන අයට ප‍්‍රකාශ කළ ප‍්‍රධාන කරුණක් තිබුණා. ඒ තමන් යන දේශයේ ජනයාගේ භාෂාව වගේම සාහිත්‍යය මැනැවින් හදාළ යුතුය යන්නයි. ඒ අනුව දියෝගුද කුඤ්ඤේ නම් පෘතුගීසි ඉතිහාසඥයා සිංහල බස හොඳින් දත් කිතුනු පූජකවරුන් ගැන සඳහන් කරනවා. … CONTINUE READING

වනපෙත් ඇසුරු කල මිනිසා

යටත් විජිත පාලන සමයේ පොලිස් සේවයට බැඳී කටයුතු කොට පසුව වනාන්තර ඇසුරම ප‍්‍රිය කරමින් වනපෙතක් ඇසුරේ ජීවත් වී පසුව ලංකාවෙන් පිටත්ව ගොස් සිය අත්දැකීම් සටහන් කරමින් ඩි- ජේ- ජි- හෙනසි මහතා ලියු ලංකාවේ වනාන්තර ඉතිහාසය නම් කෘතියේ එන තවත් විස්තරයකි මේ- මීට පෙර එවැනි විස්තර ලිපි දෙකක් ඉදිරිපත් කොට තිබේ- මෙහිදී හෙනසි මහතා පවසන්නේ නගරයට … CONTINUE READING

අපේ මිනිසුන්ගේ දුප්පත්කම ගැන

මෙරට වනාන්තර ඇසුරේ ජීවත්වීමට මහත් කැමැත්තක් දැක්වු Green Aisles  -A Story of the Jungles of Ceylon කෘතියේ කතුවරයා අපේ ගැමි ජනතාවගේ දුප්පත්කම ගැන ද අදහස් පල කොට ඇත- විශේෂයෙන්ම මෙරට ගැමි ප‍්‍රජාව බ‍්‍රිතාන්‍ය පාලන සමයේ දී අතීතයේ සිට ඔවුන් පවත්වාගෙන ආ නිෂ්පාදන මූලික ආර්ථික පැවැත්ම අත් හරිමින් ඒ වෙනුවට ආණ්ඩුවෙන් සපයන්නා වූ සහනාධාර මත දිගින් දිගටම … CONTINUE READING

අපේ මිනිස්සු ගැන

සිංහලයන්ගේ ඉතිහාසය ආරම්භ වන්නේ ආර්යයන්ගේ පැමිණීමත් සමගය යන්න පොදු පිලිගැනීමයි- Green Aisles- A Story of the jungles of Ceylon නමින් ලංකාවේ ගත කල සිය ජීවිතයේ අත්දැකීම් ලියා තබන යටත් විජිත පාලන කාලයේ පොලිස් නිලධාරියෙකු වශයෙන් ද කටයුතු කොට පසුව සිය ආසාව අනුව යමින් වනගත ජීවිතයක් ද ගෙවු ඩි- ජේ- ජි හෙනසි සිංහලයන්ගේ සම්භාව්‍ය ඉතිහාසය ගැන සැමුවෙල් බේකර් … CONTINUE READING

මෝසම් වැස්ස සහ විල්හෙල්ම් ගයිගර්

ලංකාවේ කාලගුණය එමෙන්ම දේශගුණය යුරෝපයත් සමග කොයි ආකාරයෙන්වත් සමතැනක තැබිය නොහැකි ය- සිංහල සාහිත්‍යය විශේෂයෙන්ම භාෂාව පිලිබඳ ප‍්‍රාමාණික උගතෙකු වූ ජර්මානු ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සය මසක සංචාරයක් සඳහා ලංකාවට පමිණි අවස්ථාවේ මෙරට කාලගුණය මෙන්ම දේශගුණය සම්බන්ධයෙන් ලියු සටහන් අපූරු රස විඳීමක් මෙන්ම විෂයබද්ධව කල හැදෑරීමක් ලෙසින් ගත හැකි යැයි සිතමි- ඒ අනුව ලංකාවේ වැඩිම … CONTINUE READING

අවුරුදු මිලියන දොලහකට පෙර සහ පසු විල්පත්තුව

විජය නම් ඒ ආගන්තුක මිනිසා තමන් පා වී ආ ඒ ¥පත් රාජ්‍යය කුමක් දැයි නොදත්තේ ඒ නොහඳුණන වෙරලේ බිම හිඳ දෑත් බිම ඔබා පස්සට වාරු වී දීර්ග ත්‍නෟකා ගමනක වෙහෙස නිවා ගනිමින් සිටියේ ය- එසේ හිඳීමෙන් අනතුරුව නැගී සිටි හෙතෙම දෙඅත්ලෙහි තැවරුණු වැලි ගසා පිස හරින්නට සූදානම් විය- සිය ෙඅත්ලෙහි තැවරුණු වැලි උණුසුම් හිරු රැුස් … CONTINUE READING

ඇත්තටම අද අප නැති වී ඇත-

පුරාණ පන්සලකට යන ඕනෑම කෙනෙකුට එදවස සමාජ ක‍්‍රමය පිලිබඳව ඉතාමත් පුලූල් චිත‍්‍රයක් මවාගත හැකි ය- ඒ එම පන්සල් බිත්තිවල සිතුවම් කොට ඇති විවිධ රූපමය සිතුවම් වලිනි- සොරකම -තෟෂ්නාව -ප‍්‍රචණ්ඩත්වය -මුසාවාදය පාපයක් ලෙස ඒකමතිකව පිලිගත් එම සමාජ ක‍්‍රමය යහපත් කිරීමට පන්සලෙන් කෙරුණ කාර්යභාරය ඒවා තුලින්ම ගම්‍යමාන වෙයි- පොහෝ දවසකට එම පන්සලටකට ගියහොත් හේවිසි හඬ ද අලූයම් … CONTINUE READING

රාවණා සහ රොබින්හුඞ් ඉතිහාස කියවීමකි

’’රාවණා විජය මිථ්‍යාවන් ද?’’කලකට ඉහත මා ආසාවෙන් කියවු පොතක් බව මුලින්ම කිව යුතු ය- ඉත’ිහාස අධ්‍යයනයක් වුව එය සාම්ප‍්‍රදායික ඉතිහාසඥයින් අනුවම නොගිහින් මානව විද්‍යාව හා සාහිත්‍යයික හැදෑරීමක් ද සහිතව ඒ නිසාම යම් පරිකල්පනීය ආකාරයකින් ලියැවී තිබීම ඊට හේතුව විය- 80 දශකයේ ලියවුන කෘතියක් වන එහි කතුවරයා මහාචාර්ය විජය දිසානායක ය- ත්‍කාළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ … CONTINUE READING

ඔවුහු අපෙන් එසේ සමු ගත්හ

ලංකාව යනු අප‍්‍රිකාව නොවන බවත් ඒ නිසාම රයනෝසිරස්- හිපපොටේමස් වැනි සතුන් මෙහි සිට දකිනවානම් ඒ සිහිනයෙන් හෝ ෂත්වෝද්‍යානයක දී පමණක් බවත් අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ- එහෙත් බටදොඹලෙන ප‍්‍රදේශයෙන් සොයාගත් ඇගිලි පුරුක් අස්ථිය සොයාගත් නිධියේ ම තිබී Acavus සහ Paludomus. යන ගණවලට අයත් වන්නා වු ගොඩ ගොලූ බෙල්ලන් මෙන්ම Tor khudree යන කාෆ් මත්ස්‍යයන් ද වළි කුකුළන් ද ගවරා Box  Gaurus වඳුරන් … CONTINUE READING

මැණික් පතලකින් හමු වු කතා කරන පොසිල

මැණික් පතලක් යනුවෙන් පොදුවේ අප හඳුණාගන්නේ ගැඹුරට යත්ම යත්ම මැණික් හමුවන ස්ථානයකි- එහෙම මිසක් මේ වනවිට අප රටේ දකින්නට නොලැබෙන බිළාල ග්‍රෝත‍්‍රයට අයත්් ඡේදක දත් හමුවන තැනක් නොවේ- අනිත් අතට ඒ හමුවීම ආරක්ෂිතව ලබා ගැනීමට හැකි වීම විරල තත්වයක් වේ- මෙහිදී බිළාල ගෝ‍්‍රත‍්‍රය යැයි කීවා ට මොවුහු විශාල බිළාලයන් වෙති- ඒ අනුව මොවුහු ෆිලඬේ කුලයේ … CONTINUE READING

ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිස ?

මෙය ඇඩොල්ෆ් හිට්ලර් ගේ හිස් කබොල්ල බවත් එහි දක්නට ලැබෙන විශාල සිදුර ඔහු හිස ට වෙඩි තබා ගැනීම නිසා ඇති වුණක් ය කියාත් මොස්කව් වලින් වාර්තා වේ. ඇතැම් පුරා විද්‍යාඥයින් එය පිලි ගැනීමට මැලි වුනත් එය එසේ ම යැයි සහතික කිරීම ට රුසියානුවෝ ඉදිරිපත් වෙති.

විල්පත්තුවට නැති වුණේ පරිසරය විතරක් නොවේ -රුක්ෂන් ජයවර්ධන

ඊලඟට එළඹෙන්නේ තද වැසි සහිත කාල වකවානුවක්. ඒත් සමඟම දීර්ඝ කාලයක් තිස්සේ වියලූණු පස් තට්ටු හරහා යකඩ වැනි ඛනිජ ද්‍රවය ගමන් කිරීමෙන් හා තැන්පත් වීමෙන් ඒ වැලි රතු පාටට හැරෙනවා. ඒ අනුව රතු පස් කඳු මේ භූමියේ නිර්මාණය වන්නේ කාලගුණ විපර්යාසයක ප‍්‍රතිඵලයක් හැටියටයි. මෙවැනි රතු පස් ක\ු බහුලවම දකින්නට ලැබෙන්නේ විල්පත්තුවේ බටහිර වෙරලේ ස්ථාන කිහිපයක, කුදිරමලේ සහ බුන්දල පතිරාජවෙල යන ප‍්‍රදේශ වලයි. ඉනුත් කුදිරමලේ මෙන්ම බුන්දලම – පතිරාජවෙල යන ස්ථානයන්හි බෙලි කටුත් හමු වී තිබෙනවා.… CONTINUE READING

මහසෙන්ට තිබුණේ මහා විහාරය ගැන විරෝධයක් නෙවෙයි. – ආචාර්ය මාලනී ඩයස්.

ඞී.ඊ.හෙට්ටිආරච්චි, ජයවික‍්‍රම, විජේසේකර යන මොවුහු කීර්තිමත් මහැදුරන් වූහ. නමුත් විශ්ව විද්‍යාලයට තේරුණු එක් ශිෂ්‍යාවක් තමන් තෝරා ගත් විෂය ධාරාවන් වශයෙන් පාලි, සංස්කෘත, සිංහල ඉදිරිපත් කරද්දී ඔවුහු විස්මයට පත් වූහ. පසුව ඒ ශාස්ත‍්‍රාභිලාෂි දියනිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ අධ්‍යක්ෂවරිය වූවාය. අභිලේඛන විෂයට අදාලව, Epigr a Phical Notes- The Growth Buddhist Moastic Institution- Sri Lanka from … CONTINUE READING

Lessons from the failures of Napoleon

Napoleon is best remembered as a bold decisive and innovative general who won battles and wars by resorting to novel methods of warfare. He is also remembered for the Napoleonic Code that was introduced to France and Europe that was the basis for good govenence. He became the Emperor of France, his armies occupied vast areas in Europe but he died as an exile, aged 51,after losing the Waterloo Battle.

පරාක්‍රම සමුද්‍රය – පුරාණ වැෙවි බැමිම

පරාක්‍රම සමුද්‍රය අදටත් මෙරට වාරි කර්මාන්තයේ විශිෂ්ටම නිදර්ශනය බවට විවාදයක් නැතගඑහෙත් පුරාණ වැෙවි සමිපුර්ණ ව්‍යුහය වර්තමාන වැවත් සමග නොපවතින බව ඒ සමිබන්ධයෙන් සිදු කෙරුණ අධ්‍යයනයකින් හ\ුනාගෙන තිෙබිගඒ අනුව පුරාණ වැෙවි බැමිම නුතන වැවට පිටතින් සීමාෙවි දැකිය හැකි බවත්එය බරපතල අන්දමින් විනාශයට පත් වෙමින් ඇති බවත් අනාවරණය වී තිෙබිග එම අධ්‍යයනය මෙන්ම ගෙවිෂණය සිදු කරන්නේ ඉන්දික … CONTINUE READING

එදා යක්ෂ ගෝත්‍රිකයෝ කතා කළේ ඉරාන භාෂාවෙන්.

වාග් විද්‍යාව සම්බන්ධයෙන් විෂයයික පැහැදිලි කිරීමක් කළොත්..? වාග් විද්‍යාව යන්නෙහි තේරුම භාෂා අධ්‍යයනය කියන එකයි. එය එක භාෂාවක් අධ්‍යයනය කිරීමක් වෙන්න පුළුවන්. භාෂා ගණනාවක් වෙන්නත් පුළුවන්. මම සිංහල භාෂාව මුල් කරගෙනයි එම අධ්‍යයනය කළේ. භාෂා අධ්‍යයනය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් වෙනවා. පළමු වැනි කොටස තමයි – ඓතිහාසික භාෂා අධ්‍යයනය. – දෙවැනි කොටස තමයි – සමකාලීන … CONTINUE READING

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩයිනෝසර් පොසිල අපේ යටගියාවේ නව පැතිකඩක් හෙළි කරයි

ඒ මෘත දේහය හමුවුණේ 1991 වර්ෂයේ හිම දිය වෙමින් පැවැති කාලයේදීය. ජීවිතයේ බොහෝ තීරණාත්මක දෑ අපට හමු වන්නේ කල්තියා දැනුම් දීමකින් නොවේ. මානව ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ද ඒ දේ එසේමය. මීට වසර පන්දහසකට පමණ පෙර පෘථිවිය මත පැවැතියේ ගල් යුගයයි. ඒ කාලයේ දී අද ඉතාලිය නමින් හඳුන්වන භූ කලාපයේ කඳු හෙල් අතර මිනිසෙක් ජීවත් වූයේ ය. … CONTINUE READING

රෝමවරුන්ගේ සතියට දින 8යි මිසරයේ සතියට දින 10යි ඒ කතාව එහෙම නොවෙයි

දැන්, ඔබ මේ කියවමින් සිටින්නේ සිරිත් පරිදි හැම සතියක ම ඉරිදා නිකුත් වන සිළුමිණ පුවත්පත ය. ඊළඟ සිළුමිණ ඔබ අතට පත් වනු ඇත්තේ තවත් සතියකට පසුව ය. මේ පුවත්පත ඔබ වෙත පැමිණීම දවස් හතකට වරක් බැගින් සිදු වන්නේ ඇයි? එයට හේතුව නම්, දැනට අවුරුදු 4500 කට පමණ පෙර සුමේරයේ (මෙසකෙතාමියාවේ) විසූ … CONTINUE READING

මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ භාෂාවයි.

මිනිසා මුලින්ම නිෂ්පාදනය කළේ අන් කිසිවක් නොව භාෂාව යැයිසිතමි. මන්ද යත්, මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සම්බන්ධයෙන් භාෂාව ඒ තරමටම මූලික වූත්, ප්‍රධාන වූත් කාර®යභාරයක් ඉටුකොට ඇතිහෙයිනි. තමා හා වෙසෙන අනිකාට යමක් පැවසීමට, නියෝගයක් කි¯මට ඊට ආවේ◊ක හ~ක් නිර®මාණය කරගැනීමට පුΩවන්කමක් මිනිසාට තිබුණත්, ශිෂ්ටාචාරයේ ප්‍රගතිය මුල් කොටගත් ගමනේ° ඒ වෙනුවෙන් ලිඛිත සාහිත්‍යයක් ඉල්ලා සිටිතැන° යථොක්ත හ~ ප්‍රකාශනය … CONTINUE READING

බොරැල්ල – නුගේගොඩ – මුල්ලේරියාව දුරාතීතයේ සාගර කලාපයක් වීද?

“කිසියම් මිනිසෙකු ගේ මතකයෙහි මා ජීවත් වූ බව සටහන් කරවා ගැනීමේලා ඇවැසි කිසිවක් මා අතින් සිදුව නැත. එහෙත් මගේ ජීවිතයේ පරමාර්ථය වන්නේ මගේ කාලයට එමෙන් ම පරම්පරාවට වැදගත් කටයුතු වෙන සංසිද්ධියකට සම්බන්ධ වී කටයුතු කිරීම යි. එවැන්නකට මගේ නම ඈඳා ගැනීමකට යි.”- ඒබ්‍රහම් ලින්කන් සාගරයේ අද්මිරාල් යැයි හැඳින්වෙන ඉතාලි ජාතික දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් අත්ලාන්තික් …CONTINUE READING

විල්පත්තුවේ හමුවූ – ඉතිහාසයේ සුසාන බිම!

‘ඉතිහාසය විෂයක් වශයෙන් ගෙන හැදෑරීමේදී ඵෙතිහාසික මුලාශ්‍රයක් වශයෙන් මහාවංශයට හිමි ගෞරවයක් තියෙනවා. ඒ වගේම විවේචනයක්ද තියෙනවා. විජය කුමරු මෙරටට ගොඩ බසින්නට පෙර යුගය ගැන මහාවංශය දක්වන්නේ කිසියම් ආකාරයක අගතිගාමී හැඟීමක්. නමුත් පුරා විද්‍යාඥයන් වශයෙන් අපට එහෙම හිතන්න පුළුවන්කමක් නෑ. අපි හිතනවට වැඩිය ප්‍රාග් ඵෙතිහාසික මානව සංස්කෘතිය සංකීර්ණයි. ඒ නිසා ඒ ගැන නිසි හැදෑරීමක් අවශ්‍යයි. අපේ … CONTINUE READING

බොදු දැක්ම අනුව යන්නේ නම් පාරිසරික පැවැත්ම උදෙසා අමුතු සංරක්ෂණයක් ඕනෑ නෑ

අශෝක රජු වෙතින් විද්‍යමාන වන රජු සහ ඒ රජු තුළ විද්‍යමාන වන මිනිසා වෙන්කර ගත නොහැකි යැයි මහාචාර්ය ටී.ඇම්. බරුවා පවසයි. ඉතිහාසඥයකු හැටියට ද සැලකෙන බරුවාගේ එම ප්‍රකාශය අපට තවදුරටත් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනයේ පාදමින් අශෝකයන් නිපදවා ගත් ධර්ම හැසිරීම මානුෂ‍‍ීය වශයෙනුත් සදාචාරාත්මක අතිනුත් ඉහළ තලයක පැවැති බවයි; අශෝකයන් ද ඒ තුළ ක්‍රියාකාරී හැසිරීමක් අත්වින්ද … CONTINUE READING

පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 68කින් සමන්විත විල්පත්තු වන උයන

* කැලය හරහා නීති විරෝධී මාර්ග * කැලෑව පුරා ආක්‍රමණික ශාක * දඩ මස් ජාවාරම ජයටම * එදා තිබූ විල්ලු අද ගොඩවෙලා සැබෑ සතුට‍ තැන්පත් ය. සන්සුන් ය. එය ඝෝෂාව සහ සෝබනය ප්‍රතික්ෂේප කරයි.– ජෝසප් ඇඩිසන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය අද වන විට මානව ක්‍රියාකාරකම් හමුවේ මුහුණ පා සිටින තත්ත්වය ආන්දෝලනාත්මක ය. පසුගිය කාලයේ දීත් එය … CONTINUE READING

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළේ නෑ

ඒ කියුම අපේ වහරට එකතු වූයේ ඉංග්‍රිසි කියුමක අනුවාදයක් හැටියට බව නිසැක ය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ එයට පාදක වූ කතාවේ සුලමුල හා එහි ඇති ඓතිහාසික විශ්වසනීයත්වය විමසා බැලීමයි. ලොවේ මෙතෙක් පහළ වූ බලවත්ම අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථානය ලෙස ගැනෙන අසිරිමත් රෝම නගරයේ දිස්ත්‍රික්ක දාහතරෙන් තුනක් මුළුමනින්ම දවා පොළොවට සමතලා කරමින්, තවත් දිස්ත්‍රික්ක … CONTINUE READING

“පාන් නැත්නම් කේක් කාපල්ලා!” කියා මාරි ඇන්ටොයිනට් කවදාවත් කිව්වෙ නෑ

ඒ කියුම අප අතරට පිවිස ඇත්තේ පාන් හිඟයෙන් පීඩාවට පත්ව මැසිවිලි නැඟූ පැරිසියේ දුගී ජනතාවට මාරි ඇන්ටොයිනට් බිසව (1755 – 1793) දැක් වූ ප්‍රතිචාරයක් ලෙසිනි. මේ කියුමට පදනම් වූ ඉංග්‍රිසි කියුම වන්නේ “Let them eat cake!” යන්න ය. මෙහි කේක් යන්න යෙදී ඇත්තේ මුල් ප්‍රංශ කියුමෙහි වූ brioche යන … CONTINUE READING

කොලොම්බස් කුතුහලයෙන් පිරුණු ආගමනයක්

සඳුදා දිනයෙක සැන්දෑවකි. දවස අපේ‍්‍රල් මස දහනම වැනිදාය. වර්ෂ 2004 ය. ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නැවත ස්පාක්‍ද්ක්‍දයේ ග‍්‍රැනඩා හි සිට ඇමරිකා එක්සත් ජනපදය ට පැමිණියේ ය. එහෙත් කිසිදු සාදර පිළිගැනීමකින් තොරව ය. සාංකාවෙන් පිරි ව්‍යාකූලත්වයක් නම් විය. එමෙන්ම ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නමින්් සම්පූර්ණ ශරීරයක් සහිත මිනිසකු ද දැකිය නොහැකි විය. ඉකුත් වසර පන්සියයකටත් එහා කාලයක් පුරා දිරාපත් වූ … CONTINUE READING