සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. -ඈෂ්ලි රන්තවිභූෂණ

ආසියානු සිනමා කේන්ද්‍රය විශේෂයෙන්ම 80 - 90 දශකයන්හී දි මෙරට තුළ විද්වත් සිනමා කුළකයක් මෙන්ම විදේශීය මෙන්ම දේශීය සිනමා උත්සව මතු නොව විචාර සංවාද පවා සංවිධානය කළා වු සංවිධානාත්මක ව්‍යුහයක් විය. ඒත් සමඟම ”සිනෙසිත්” සිනමා සඟරාව වුව මෙරට පැවැති දිළි\ු සිනමා සාහිත්‍යයට පිලිගත හැකි මට්ටමේ එකතු කිරීමක් කළ බව පිලිගැනීමට සිදු වේ. එක්තරා යුගයක් සමඟ … Continue reading සිනමාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රීය තලයේ ප‍්‍රබෝධයක් තිබු කාලයක් තමයි ක‍්‍රමයෙන් ගෙවිලා ගියේ. -ඈෂ්ලි රන්තවිභූෂණ