වංග සාහිත්‍යයේ රුව ගුණ -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි අකාලයේ අප අතරින් වියෝ වුයේ වංග ෂාහිත්‍යයට අයත් විශිෂ්ට කෘති කිහිපයක් ම සිංහල භාෂාව ට පරිවර්තනය කරමින් සිටිය දී ය. කිසිවෙක් ඇය ව නොහඳුණන මුල් කාල වකවානුවේ දී රාවයේ පුවත්පතේ මංසල සාහිත්‍ය අතිරේකයේ කමල් පෙරේරා විසින් ඇයත් සමග දුරකතනයෙන් කතා කොට සාකච්ඡාවක් පල කිරීමට කටයුතු කළ අතර ඊට සහාය ලබා දීම ට … Continue reading වංග සාහිත්‍යයේ රුව ගුණ -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි