ආරම්භයක් වශයෙන් ගත් කල අපේ මේ උත්සාහය තිබුණේ ඉතාමත් සුලූ තැනක ය- පස් හය දෙකෙුට වඩා නොවූ පාඨකයන් කිහිප දෙනෙකුට එය සීමා වී තිබිණි- එහෙත් විශාල බලාපොරොත්තු රැුසක් අප වටා ගොඩනැගෙමින් තිබුණ බව ද කිව යුතුය- බොහෝ ආර්ථික අමාරුකම් වලින් ද හිගයක් නොවීය- එහෙත් අපට අරමුණක් තිබිණි- පහත් දේශපාලනයෙන් ද මුසාවෙන් පිරි සමාජ ආකල්ප වලින් … CONTINUE READING

Chathura Jayathilleka- හරි වටිනවා මේ අදහස් …තව අදහස් අප හා බෙදාගන්න… ලෝකය හා ජීවිතය වෙනස් කරන්නේ අලුත් අදහස්

Jagath Gunawardana [Attorney at Law , Environmentalist]– I remember the articles with gratitude.You spoke up when many were keeping mum.I respect your courage and commitment.

Parakrama Niriella [Dramatist]–  This is most valuable. Best wishes for your work.

Eric Illayapparachchi [Author]-I have read it yoour writing is facinating , and how you grasped the meaning is great. Thanks

Otara Del [Environmetal Activist]-Thank you. I will review 

Anomaa Rajakaruna [Film Director]-Thank you Mohan

Jagath Gunawardana [Attorney at Law , Environmentalist]– Best Reading Good Wishes

සේනාරත්න වීරසිංහ [Author]-ඔබ මේ වෙබ් පිටුව හොඳින් සැලසුම් කොට තිඛෙනවා. පිළිවෙලයි. මේ කියවීම පුවත්පත් කලාවේ සීමාවන් ඉක්මවා තිඛෙනවා.

Shantha K Herath-ස්තුතියි….ජයවේවා..අපූරුයි…

Palitha Jayakody [Author]- Great work of making people aware !!! Love Green Journal !!! Thanks Mohan Sriyantha Ariyawansha, senior journalist for this feat !!!

ම විසින් 2009 වර්ෂයේ දී පරිවර්තනය කරන්නට යෙදුණු “පිලීතියස් දුටු ලංකාව” ගැන ප්‍රවීන මාධ්යවේදී මොහාන් ශ්‍රියන්ත ආරියවංශ මහතා සාධනීය විචාරයක් ඔහුගේ සාහිත වෙබ් පිටුවෙහි පලකර තිබෙනු දුටුවෙමි. මොහාන් ශ්‍රියන්ත ආරියවංශටත් සාහිත වෙබ් අඩවියටත් ජය !!!

Parakrama Niriella [Dramatist]- Dear Mohan Sriyantha, It is beautifully arranged.  Thank you for your interest and support.
Best wishes

Sajeewa Chamikara [Environmentalist]- Best Media for us.

Parakrama Ekanayake [TV. Programme Director]- We have good opportunity at internet media. Weldone your works

Premarnjith Tilakaratna  [Dramatist]- Your carrier, it’s success.

Dr Nandana Atapattu [Retired .Assit Wild Life Director]- It’s good.

Pubudu Weerarathna [Environmentalist]- It’s a media for Enviromental issues

Dhanushi srilanka [Social Activist]-This web looks very impressive.

Kamal Perera-අර්ථවත් දෙයක් කිරීමට එක් වී සිටින පිරිස අතරේ ඔබත් ඉදිරියෙන්ම සිටිනු දැකීම සතුටක්..සුබ පැතුම් ..!

Otara Del [Environmetal Activist]- Your dedication and compassion has made all our work in 2017 possible. Together lets make a bigger difference in 2018

  1. අපි නොදැන අපේ වනාන්තර තුල සැඟවගත් වටිනා ජෛව සම්පත් කොතෙක් ඇත්ද..අප නොදැනම ඉන් කොතෙක් දෙපා සතුන්ගේ කුරිරු දණ්ඩනයට යටත්ව අපට…

Bill M Moore- I really appreciate you following me! I hope you’re trip on the Internet is enjoyable. Just curious, if you are using social media to promote your activities on the Internet; do you want clarity on what the Internet is and how to do promotions correctly? This free training might just answer those questions.