ජීවත් වීමේදි මිනිසාට මිනිසාගේ උණුසුම අවශ්‍යයි.

”අන්තවාදී කොමියුනිස්ට් පාලන තන්ත‍්‍රය විසින් ක‍්‍රියාත්මක කරන ලද උපක‍්‍රමශීලි පුද්ගලත්ව ෙඡ්දනය ඔහුගේ සියුම් පෑන් තුඩින් ප‍්‍රකාශයට පත් වුයේ ඒ තත්වය ඔහුව බෙහෙවින්ම ළතැවුලට බඳුන් කරන ලද බැවිනි. එනමුදු චීනයේ භෞතික සහ මානසික පරිසරය පලූදු කරමින් සංස්කෘතික සහ අධ්‍යාත්මික ¥ෂණයට අර ඇන්දේය යන චෝදනාව මත බලධාරීන්ගේ උදහසට ලක් වු විට දේශපාලන සරණාගතයකු වශයෙන් බීජිං නුවර හැරදා … Continue reading ජීවත් වීමේදි මිනිසාට මිනිසාගේ උණුසුම අවශ්‍යයි.