ඔවුහු උඩරටට මිළක් නියම කලහ.

මෙම ලිපිය 2020 06 14 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි. නිස්සරණ සුවය යනු බෞද්ධ සාහිත්‍යයේදී නිවන හා බැඳෙන්නක් වුවද ප්‍රීති බණ්ඩාර ධනපාල සිය අලුත්ම නවකතාව වන “නිස්සරණ වත” යනුවෙන් නම් කරන්නේ ගමන යන අරුතිනි. නමුත් ඒ ගමන හුදු සංචාරක ගමනක් නම් නොවේ. එය වනාහි සමාජ විපර්යාසයක් පාදක කර ගනිමින් සිදු වුණා වු ගමනකි.“කුඩා … Continue reading ඔවුහු උඩරටට මිළක් නියම කලහ.