LATEST POSTS

අනුල ද සිල්වා සමග ගෙවී ගිය දවසක්

“මම තස්ලිමා” තස්ලිමා නස්රින්ගේ ජීවිත කතාව (මයි ගර්ල්හුඩ්) ඔබ සිංහලයට පරිවර්තනය කරන්නේ එහෙමයි. ඒ ගැන ඇහුවොත්?තස්ලිමා පුංචි කාලයේ ඉඳළම කියන දේ ඒ විදිහටම පිළිගත් කෙනෙක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් රැඩිකල් කියන අරුත ඇයට යොදන්න පුළුවන්. මයි ගර්ල්හුඩ් නම් කෘතියට ඇතුළත් වන්නේ වයස අවුරුදු දාහතර වන තෙක් ගෙවුණු ඇගේ ජීවිත කාලය… දැන් මෙතනදී ඇගේ ප්‍රසිද්ධ නවකතාව වන…

චූල බුද්ධ, ඒ කෙසේද යත්…

(සේනාරත්න වීරසිංහ සමග කළ සංවාදයකි.) චූල බුද්ධ නවකතාව, ඔබ එහි දකින විශේෂත්වයක් තියෙනවාද? චූල බුද්ධ 21 වැනි සියවසේ ලියැවුණු බෞද්ධ දර්ශනය මත පදනම් වූ නවකතාවක්. බුද්ධ චරිතය හා බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව ලියැවුණු වෘත්තාන්ත ඉතිහාසය බොහොම ඈතට යන එකක්. වේද යුගයෙන් පසුව බුද්ධ චරිතය පාදක කර ගෙන අශ්වඝෝෂයන් සංස්කෘත භාෂාවෙන් ලියූ වෘත්තාන්ත කාව්‍යය ලොව විශිෂ්ටතම…

මා ඕ වන්දනාව සහ එහි අවසානය

(වන හංසියෝ – යූං චෑං) 1961 ආරම්භයේ දස ලක්ෂ ගණනක් මරණවලින් මාඕ ගේ ආර්ථික ප්‍රතිපත්ති අතහැර දැමීමට බලපෑම් කෙරුණි. ජනාධිපති ලියු ට සහ පක්ෂ මහලේකම් ඩෙං ෂියාඕපිං ට ඔහු (මා ඕ) අකැමැත්තෙන් වුවද රට පාලනය කිරීමට ඉඩ දුන්නේ ය. ස්වයං විවේචන ඉදිරිපත් කිරීමට මා ඕ ට බල කෙරුණි. නමුත් ඒවා බොහෝ සෙයින් ආත්මානුකම්පාවෙන් පිරී තිබුණි.…

මගේ පිකාසො

….ඉක්බිතිව ඇස් කොනකින් මා දෙස බලමින් ඔහු (පැබ්ලො පිකාසො) මෙසේ කීවේ ය.“කිසිම දවසක ආදරය නොකර මං මැරිලා යාවි කියල මට හිතෙනවා”මම මහ හඬින් සිනාසෙමින් මෙසේ කීවෙමි.“දැන් හිත හදාගෙන පලක් නෑ. තවම ඔබ එතැනට ඇවිත් නෑ.” “මං ඇරෙන්න වෙන කවුරුවත්ම නොදැක ලියමින් හෝ චිත්‍ර අඳිමින් ඔබ මෙහේ ජීවත් වෙනවා නම් මම කැමති යි. ඔබේ වැඩට වුවමනා…

Something went wrong. Please refresh the page and/or try again.

Featured

BOOKS and REVIEWS


සමාජ අද්‍යයනයක් වු නවකතාවක්

කෘතිය -ආරාමදාස-කර්තෘ ආරියවංශ අබේසේකර මින් කලකට පෙර උපන් සිංහල ළමයිනට තැබූ පිරිමි නම් අතර වන බුද්ධදාස, විජේදාස, සෝමදාස, ප්‍රේමදාස, විමලදාස ආදී වූ කෙළවරක් නැති දාසලා අතරට මෑතකදී එක්වූ දාස නාමය ආරාමදාස ය. ‘ආරාමදාස’ යන නාමය කරළියට එන්නේ උපත් සහතිකයක් හරහා නොව, මෑතකදී පළවූ නවකතාවක් හරහා ය. ආරියවංශ අබේසේකර එසේ තම නවකතාව නාම ගන්වා ඇතත් එහි …

අපරාධය හා දඬුවම ද ජීවිත විවරණයකි.

Crime Fiction  නම් සාහිත්‍ය ශානරය බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ වෙසෙස් කියවීමක් වශයෙන් විකාශනය වී ඇත්තේ විවිධ නිර්මාණ විලාසයන් බිහි කරමිනි. ඉංග්‍රීසි පදගථාර්ථයට අනුව යමින් “අපරාධ කථා සාහිත්‍යය” නමින් සිංහල බසට නැගී ඇති මෙම කථා සම්ප්‍රදායේ පුරෝගාමියා වශයෙන් 19 වන සියවසේ අමෙරිකාවෙ….

Featured

Green Journal


බෝදිලිමාගේ කතාව

බෝදිලිමා නම් සත්වයා ගැන අමුතු හැඳින්වීමක් ඔබට අවශ්‍ය යැයි අප නොසිතන නමුත් ඇතැමුන් ඌ හඳුණාගන්නේ බිහිසුනු ප‍්‍රවාදගත සතෙකු හැටියට ය- එහෙත් එය ඇත්තක් නොවේ- ’’කැමලිඔ සෙලනිකස්’’ යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන බෝදිලිමා ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දක්නට ලැබෙන අතර කලාතුරකින් පකිස්තානයේ ද දැකිය හැකි යැයි පැවසේ- කෙසේ වුව ලොව පුරා බෝදිලිමා විශේෂ 183 ක් දැකිය හැකි …

කැස්බෑවුන්ගේ මරණය සහ සංරක්ෂණය

ලොව පුරා වෙසෙන කැස්බෑවුන් විශේෂ හතෙන් විශේෂ පහක්ම බිජුලෑම සඳහා ලංකාවේ වෙරළ තීරයට පැමිණීම ඔවුන්ට අදාලව අතිශය අවාසනාවන්ත තත්වයක් බවට පත්වී තිබේ. මෙම කැස්බෑ විශේෂ පහේ අනාගත ගහනය බරපතල අන්දමින් සීමාවන තත්වයක් මේ අනුව නිර්මාණය වී තිබේ. ලංකාවේ දේශපාලනයේ ආශීර්වාදය ලබන පහත් පෙලේ ජාවාරම් කාරයින් සහ ව්‍යාපාරිකයින් දකුණු වෙරළ තීරය පුරා පවත්වාගෙන යන සංචාරක හෝටල් …

Featured

Feature Articles


කාපට් කරපු පාරවල් වලින් මිස අපේ ගමේ ලොකු වෙනසක් මම දකින්නෙ නෑ.

-නිශ්ශංක දිද්දෙනිය

“මගේ ගම රත්නපුරයේ පනාවැන්න. එහෙම කිව්ව පමණින් ඔබ මේ ගම හඳුණාගන්න එකක් නැහැ. පනාවැන්න තියෙන්නේ කහවත්තත්, පැල්ම`ඬුල්ලත් අතර යි. කෘෂිකර්මය තමයි එහි මුලික සමාජ ආර්ථිකය වුණේ. මගේ පියා අඳ ගොවියෙක්. කුඹුරු දෙක තුනක් ම වැඩ කල ඔහු ඉඩම් හිමියන් සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වූවා. එක්දාස් නවසිය පනස් ගණන්වල ඔය කියන කාලයේ මම පාසැල් ශිෂ්‍යයෙක්. අධ්‍යාපනය ගැන …

එසේ ගත් කල ශෘංගාරය අලංකාරයක් වන්නේය.

– කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි. – “ලේඛකයෙකු සිය නිර්මාණ කාර්යය ඔහු ගේ මුවින් ම විස්තර කිරීම ප්‍රතිඵලදායි කටයුත්තක් යැයි මා සිතන්නේ නැත. ,මගේ පොත් ගෙන කියවන්න. ඒ තුළ සියල්ල ඇත. ” චෙකොව් කී ඒ දේ මම ද පිලිගන්නෙමි. , එසේ පැවසූ ඔහු රුසියානු ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොවුස්කි ය. “මම නිතරම මගේ චරිතවල ජීවමාන ස්වරූප සමග ජීවත් වන්නෙක් වෙමි. … 

Just arrived

අලිබාබා -ජැක් මා -චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය

“චීනය වෙනස් විය. ඒ පසුගිය පසළොස් වසර නිසා ය. ඉදිරි පසළොස් වසර ගැන අප සිතන්නේ මහත් වු බලාපොරොත්තු ඇතිව ය. මක් නිසාද යත් ලෝකය අප වෙනුවෙන් වෙනස් විය යුතු හෙයිනි.” -ජැක් මා

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ විසින් පරිවර්තනය කරන්කට යෙදුන “අලිබාබා -ජැක් මා -චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය”

Featured

Film & Drama


90 දශකයේ ආසියානු සිනමාව

හොලිවුඞ් සිනමාව යන හඳුණාගැනීම තුල ඇත්තේ බලවත් හැගීමකි- එය අපේ මානසිකත්වයට පවා කරන්නේ විශාල බලපෑමකි- හොලිවුඞ් යනු සිනමා අධිරාජ්‍යයකි- ඊට සම කල හැකි දෙයක් නැත- එබඳු ආකාරයේ සිතුවිලි පවා ඒ නිසා අප තුල ඇති නොවෙනවා නොවේ- එසේ බලන කල හොලිවුඞ් යනු ජගත් සිනමා අධිපතිවාදයක් යැයි කීමට පවා කෙනෙකු ඉදිරිපත්වීමට පුලූවන- එසේ වුව 90 දශකයත් සමග…..

වසා දැමු තිරය හමුවේ ”නාට්‍ය හා රංගකලා”

” ෂව්වා මෙන්න මෙතැනින් තියාපන් ආසනය, එළිමහනෙ ඉඳගෙන නීතිය විසඳන එක සැපදායකයි, ඇතුළෙ ඉඳගෙන විනිශ්චය දෙනවට වැඩිය. සුළං වැදීමෙන් නීතියේ සළුපිළි විසිරිලා සත්‍යය මතුවෙනවා.” (” හුණුවටයේ කතව” ”හුණුවටය අ.පො.ස.(උ.පෙ* විභාගය සඳහා සිංහල විෂය පොතක් ලෙස දැන් නියමව ඇත. එම අවශ්‍යතාව සපුරා ලීමට මෙම පස්වැනි මුද්‍රණයද ඉක්මනින්ම පිට කිරීමට අපට සිදුවිය.”- හෙන්රි ජයසේන පාසැල් අධ්‍යාපනයට නාට්‍ය …

Featured

Art Waves

රාධා ක‍්‍රිෂ්ණා අනුරාගයෙන් උපන් රංගනය

කැඩපතක් ඉදිරියට යන ඔබට අපහසුවකින් තොරව ඔබේ දේහ ලක්ෂණය හඳුණාගත හැකිය- ප‍්‍රහර්ෂය ශෝකය මෙන්ම කෝපය යන භාව විලාසයන් හමුවේ දේහ විලාසයේ ඇති වන්නා වූ වෙනස්කම් ද දැක බලා ගැනීමට පුලූවන- එහෙත් එසේ කැඩපතක් හමුවේ සිට ඔබට කවදාවත් ඔබේ ජීවිතය එය මේ ආකාරයේ හැඩරුවක් සහිත එකක් යැයි හඳුණාගැනීමට පුලූවන්කමක් නැත- මානව ශිෂ්ටාචාරයේ මුල සිටම මිනිසා තමන්ගේ …

විඳිමි ජීවිතය මම -වජිර ඉන්දික කරුනාසේන

ශ‍්‍රී ලංකා ගුවන් විදුලි ෂංස්ථාවත් සමග මගේ ඇති සම්බන්ධය පාසැල් වියත් සමගම බැඳුනක් වේ. ඉනුත් ස්වදේශීය සේවයෙන් විකාශනය වූ වැඩ සටහන් කෙරෙහි මා තුල වු ඇල්ම අදටත් මා සිහිපත් කරන්නේ සාදර හැගීමකිනි. විශේෂයෙන්ම අමරදේවයන්ගේ -මධුවන්ති- සුගතපාල ද සිල්වාගේ -ගුවන් විදුලි රග මඬල- අදටත් මගේ මතකයෙන් බැහැර නොවී පවත්නා විඳීමි වේ. කෙසේ වුව කුඩා කල සිටම

Featured

Interview


ලිවීම කියන්නේ පුළුල් විඳීමක්. දැනීම වගේ ම විඳීමත් අවශයයි.

-කුමාර සිරිවර්ධන

මෙම ලිපිය 2020.12.20 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි. කුමාර සිරිවර්ධන කෘතහස්ත ලේඛකයෙක්,. පුවත්පත් කලාවේදියෙක්, තිර පිටපත් රචකයෙක්. වශයෙන් ගත හැකි ම ය. මේ ඔහුගේ සාහිත්‍ය ජීවිතය ගැන ඔහුත් සමග කළ කතා බහකි. ප්‍රශ්නය -සාහිත්‍යකරුවෙක් හැටියට ඔබේ මුල් ආරම්භය ගැන ඇහුවොත්…?පිළිතුර -අපේ අම්මාගේ අත් අකුරු හරිම ලස්සනයි. ඒ ලස්සන අකුරු වලින් ජ්‍යෙෂ්ඨ විභාගයට ඇය …

පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය ගැන…

-මහාචාර්ය ඔලිවර් අබේනායක

විශේෂයෙන්ම පාලි භාෂාව හා බෞද්ධ දර්ශනය පිළිබඳව ප්‍රාමාණික උගතෙකු ලෙසින් ගත හැකි ඔබේ කාර්යභාරයේ මුල් ආරම්භය ගැන දැනගන්න කැමතියි.? විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය තමයි මගේ ජීවිතයේ ප්‍රධාන පෙලේ සන්ධිස්ථානයක් වෙන්නේ. මම එහි දෙවැනි කණ්ඩායමට අයිතියි. 1959 විශ්ව විද්‍යාලය ආරම්භ කෙරෙනවා. 1960 දී මම ඊට ඇතුළු වෙනවා. පාලි භාෂාව හා සාහිත්‍යය තමයි එහිදී මගේ විශේෂවේදී උපාධි අධ්‍යයනය …

සීරු මාරුව | කතිකාචාර්ය මහින්ද රත්නායක | Wedikawa | EP 07 | Rashmi Tv

පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය සරච්චනුද්‍ර රංග පීධයේ දි ජ්‍යෙෂ්ඨ කථිකාචාරය මහින්ද රත්නායක සමග පැවැත්වු සාකච්ඡාව

Featured

Archaeolgy / History


Ancient Ceylon by Henri Parker

ක‍්‍රිස්තු වර්ෂයට වසර 2000 කට හෝ 3000 කට පමණ පෙර ආර්යයින් විසින් රාක්ෂසයින් පිළිබඳව ගොඩ නගාගෙන සිටි විශ්වාසයට අනුව ඔවුහු මිනිසුන් මරා කන්නවුන් වෙති- අන්ධකාරයම ඇසුරු කරමින් දිවි ගෙවු මොවුහු දෙවියන්ටත් මළවුන්ටත් පමණක් දෙවැනි වූහ- තවද මේ කියන රාක්ෂසයින් ස්වභාව ධර්මය ඉක්මවාගිය බලයක් සහිත ප‍්‍රජාවක්ය යන්න කි‍්‍ර-පූ- 5 සියවස මුල් යුගයට අයත් මනු නීතියෙහි සඳහන් …

Eight Years Wondering in Ceylon by Samuel Baker

දඩයම් ජීවිතයෙන් තොර අන් පැවැත්මක් ඇද්දැයි සිතීමට තරම් හැකියාවක් නොතිබූ කුප‍්‍රකට දඩයක්කරවෙකු හැටියට ප‍්‍රකට සැමුවෙල් බේකර් නම් ඉංග‍්‍රීසි ජාතිකයා 19 වන සියවසේ මැද භාගයේ දී පමණ මෙරට ට පැමිණෙන්නේ අන් කිසිවක් ම නිසා නොව නිදහසේ සතුන් දඩයම් කල හැකි ක‍්‍රීඩාවක් වශයෙන් එය විඳිය හැකි ඝර්ම කලාපීය රටක් වශයෙන් ලංකාව ගැන කියවා එක්රැුස් කරගත් තොරතුරු ඔස්සේ … 

Featured

Science and Technology


ඔක්සිජන්……

කල්කටා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ටී. එම්. දාස් ගසකින් ලබා දෙන ඔක්සිජන් හා වෙනත් සේවාවන් පිළිබඳව මිළ ගණනයක් සිදු කොට තිබේ. ඊට අනුව අවුරුදු 50 ක් වයසැති ගසක් ඩොලර් 31,250 ක් වටිනා ඔක්සිජන් ප්‍රමාණයක් වායු ගෝලයට නිදහස් කරයි. ඊට අමතරව පවත්නා වායු දූෂනය පාලනය කරනු වස් ගසක් විසින් සිදුකරන සේවාවේ ඩොලර් වටිනාකම 60,000 කි. ජලය …

අපේ දුප්පත්කම හා විද්‍යා සාහිත්‍යය

මීට වසර 11,500 කට පමණ පෙර (මේ වන විට ඒ වර්ෂ කාල නීර්ණය ඊට වඩා වැඩි විය යුතුය.) පැවති අතිශය දියුණු ශිෂ්ටාචාරයක් සාගරයේ ගිලී අතුරුදහන් වූයේ යැයි ද ඒ වනාහි අත්ලාන්තික් දිවයින නම් භූ කලාපය වන්නේ යැයි ද යන ආහ්ලාදජනක ඒ ප්‍රවෘත්තිය එක්දාස් නවසිය අසු ගණන්වලදීත් නැවත ඉස්මතු වුයේ විද්‍යා ලොව හා පුවත්පත් ලොව ද …

Featured

Green literature


විල්පත්තුවට අරුණෝදය පැමිණෙයි.

විල්පත්තුව හරහා ගිය ආර්. ඇල් බ්‍රෝහයර්ගේ කතාව- නැගනහිර අහසේ දම් පාටැති වළාකුලක් දැකිය හැකි වූ අතර දම් පැහැයෙන් මතු නොව නිල් හා ලේ රත් පැහැයෙන් යුතු වර්ණ සංකලනයකින් ඒ හාත්පස හැඩගැන්වී තිබුණි. ඒ අපුරු අරුණෝදය ගමන පටන් ගැනීමට සුදුසු වෙලාව පැමිණ ඇති බව තමන්ට දැනුම් දුන්නේ යැයි ඔහු පවසයි. ඔහු සිටියේ ව්ල්පත්තු වනපෙත මැදින් ගමන් …

නිදහස් වන විනාශයක ආරම්භය

ඩයක්කරුවන් සඳහා අභය භූමි, ජාතික රක්ෂිත පමණක් ශේෂ විය හැකිය. ලංකාව උත්තරීතර ටබෟද්ධ රාජ්‍යයකි. එහි සතුන් දඩයම් කිරීම පාපතර ක‍්‍රියාවකි. තහනම් නීති ඒ සඳහා පැනවේ. එසේ වුවද වයස පහළොවේ ගැටවරයින් මේ නීති ක‍්‍රියාත්මක කිරීම ගැන අවනත වේද? වන සතුන් වැනසීම සඳහා යොදා ගන්නා ක‍්‍රමෝපායන් නිසා සිදුවන විපත නොවැළැක්විය හැකිය. අනාගතයේදී සැබෑ සහජ වන සතුන් දකින්නට නොලැබෙනු ඇත. සැබෑ මිනිසුන්ද එලෙසින්ම දැක්ක නොහැකි වෙනු ඇත.”…

elephantislandsite.wordpress.com

ELEPHANT ISLAND


හම්බන්තොට අලි ගැවසුම් කලාප හා අලි මංකඩවල විනාශය

අලි මිනිස් ගැටුම නම් සාවද්‍ය අර්ථකතනයක් සපයා ඇති අලි ඇතුන්ගේ නිවාස ස්ථාන මිනිසුන් විසින් ආක්‍රමණය කිරීමේ මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හම්බන්තොට අලි කළමනාකරණ වන රක්ෂිතය බරපතල උදාහරණයක් බවට පත් වී තිබේ යැයි වාර්තා වේ. විශේෂයෙන්ම නිවැරැදි නොවන රජයේ ඇතැම් ආයතනයන්හි තීන්දු තීරණ මීට ඉවහල් වී ඇති ආකාරයක් ද දැකින්නට හැකි වේ. ඒ අනුව 2019 වර්ෂයේ දී […]

මේ ගැන නැවත හිතන්න.

(දක්ෂ වන ජීවි නිලධාරියෙකු වූ මන්සූර් මහතා මිය ගියේ මිනිසුන්ට පහර දෙනවා යැයි නම් කරන අලි ඇතුන් විශේෂයෙන්ම පිරිමි සතුන් නිර්වින්දනය කොට අල්ලා ලොරිවල පටවාගෙන ලංකාවේම තවත් පෙදෙසකට ගිහින් අත හැරීමේ ක්‍රියාන්විතයක දී ය. එය කොතරම් අමනෝඥ, ප්‍රාථමික විසඳුමක් ද යන්න ඔහුගේ ඒ මරණයෙන්වත් අප වටහා නොගත්තේ මන්දැයි පැහැදිලි නැත. එදා ඒ සිද්ධියේ දී ඒ […]

Featured

Video Discussions

Relax Reader

Relax TV | Relax Reader | EP 02 | Kamal Perera

කමල් පෙරේරා නම් සාහිත්‍යවේදියා සමග මොහාන් ශ්‍රියන්ත ආරියවංශ Relax TV මාධ්‍ය කතිකාවත වෙනුවෙන් පැවැත් වු සාකච්ඡාව.

Ceylon Green Alert

කඳුකරයේ පමණක් නොව අනාගතයේ කඳුළු කතාව| Rashmi Tv

මේ අපි ඉන්නේ 2020 දශකයේ. ඒත් අපි වැඩ කරන්න ඕනෙ 2030 ගැන හිතලා, අලුත් පරපුරක් බලය අතට ගන්න ඕනෙ. -නයනක රන්වැල්ල.

ගවයයි ගොවියයි ඔබයි මමයි – වෛද්‍ය නවරත්න කන්දේගෙදර

අවුරුදු 30 ක් පමණ වෛද්‍යවරයෙකු ලෙසද අවුරුදු 17 ක් පමණ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ලෙසද මා ලද අත්දැකීම් අනුව දිනෙන් දිනම මේ රටේ ගොවි ජනතාව රෝගීන් බවට පත්වන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. ඔවුන් පීඩා විඳින බොහෝ රෝගාබාධ කෘෂිකාර්මික වස විස භාවිතයෙන් ඇති වු ඒවා බව මට වඩාත් ප‍්‍රත්‍යක්ෂ වුයේ කෘෂිකාර්මික පරිසරය තුළ ඉතාම ප‍්‍රබල ඖෂධ වලින් පවා සුවපත් නොවු බොහෝ රෝගීන් එම පරිසරයෙන් ඉවත් කොට ප‍්‍රතිකාර කිරීමේදී ඉක්මණින්ම සුවපත් වු බැවිනි. අද ගොවියාට අත් වෙමින් පවතින මේ ඉරණම ඔවුන් ට තරම්ම නොවුණත් ඊට අඩු මට්ටමකින් හෝ මෙම ගොවියන් නිපදවන වස විස මිශ‍්‍ර ආහාර මිළ දී ගෙන ගිල දැමීමට සිදුව මුළු මහත් ජනතාවටම යම් ප‍්‍රමාණයක හෝ හානියක් කර නැතැයි සහතික කළ හැක්කේ කාටද?…..Read It Online

New Reading Experience

තැනිතලාවක හුදෙකලාව

’’හිරු එළියේ අගය වැටහෙන්නේ අඳුර වැටෙන කල්හිය’’ -අගතා ක‍්‍රිස්ටි උදෑසණ මීදුමින් දැඩි ශීතලයකින් වෙලී ඇති පරිසරයක් හමුවේ වෙවුලන සියොලග තරමක අපහසුවක් ඇති කරන බව ඇත්ත ය- වෙවුලන මුඛයේ එකිනෙක ගැටෙන දත් නිසා ඒ අපහසුව තවදුරටත් උත්සන්න වන බව ද පිලිගැනීමට සිදු වේ- ඒත් එවැනි සීතල අධික කාලගුණයක් තුල දී මම නම් සැගවුණ උණුසුමකින් තෘප්තිමත් වන්නෙමි- … CONTINUE READING

80 දශකයේ දි සිදු වු ඒ සමුගැනීම

’’සර්’’’’ආහ්- නිශාන්ති- ඔයා අද වේලාසනින්ම යුනිවසිටි එකට ඇවිල්ලා’’ ඒ වන විට තිස් විය පසු කරමින් සිටි කථිකාචාර්ය ධනංජය අලහකෝන් විශ්ව විද්‍යාලයිය ජීවිතය අවසන් කොට සමුගැනීමේ අවස්ථාවේ සිටි තරුණ ශිෂ්‍යාවක වූ නිශාන්ති අංගම්මන දෙස බලා සාමාන්‍ය අයුරින්් එසේ පැවසුවත් ඇය ඉදිරියේ ඔහුට යම් අපහසුවක් නොදැනුනාම නොවේ- ’’අපි වේලාසනින් අවදි වෙන්නෝනෙ කියල සර්මනෙ එදා අපිට ඉගැන්නුවේ’’ ’’අපි … CONTINUE READING