බෞද්ධ සාහිත්‍ය ප්‍රබෝධයේ අතීතය, වර්තමානය සහ අනාගතය

මෙම ලිපිය 2021.05.23 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි. බුද්ධෝත්පත්තිය යන්න අද ලොව මහා ඥාන ගවේෂණය හා එහි උපත සංකේතවත් කරන්නක් බවට පත්ව තිබේ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට පමණ පසු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග ලංකාව ද බෞද්ධ සංස්කෘතියෙන් හික්මවුණ බෞද්ධ සාහිත්‍යයෙන් පෝෂණය වුණ රටක් බවට පත් වේ. එසේ වැඩුණ මෙරට බෞද්ධ පොතපත, … CONTINUE READING

“සිල්වත් සාමනේර සමාගම”

බෞද්ධ දර්ශනය පාදක කරගනිමින් බිහිවුණු හෙළ සාහිත්‍යය, ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ මහින්දාගමනයෙන් පසුව යැයි පිලිගැනීම අසාධාරන නොවේ. එදා අවශ්‍යතාවය වූයේ පාලි බසින් තිබූ ධර්මය හෙළ ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස හෙළ බසින් කියාදීමයි. සිංහල සාහිත්‍යයේ මුල් ආරම්භය පරිවර්තන සාහිත්‍ය ව්‍යාපාරයක් බවට පත් වන්නේත්, බෞද්ධ සාහිත්‍යය යැයි කිව හැකි මුහුණුවරකින් ඉදිරිපත් වන්නේත් ඒ අනුව ය. හෙළටුවා සාහිත්‍යය, වළගම්බා … CONTINUE READING

මාරක කතා චක්‍රවර්තිගේ සැබෑ ජිවිත කතාව සොයා ගියෙමි.

මෙම ලිපිය 2021.11.07 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි. ඒ 1933 වසර යි. මාතර, බන්ඩත්තර ගමේ විසූ  බී. කේ. මාටින් සහ ලයිසිනා යුවලට පුතෙක් උපන්නේ ය. පුතෙකුගේ ඉපදීම ආනන්දයක් වන හෙයින් ඔවුහු සිය පුතුට ආනන්ද යන නම තැබූහ. එහෙත් පසු කලෙක ඒ පුතු අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවේ ඩීමන් ආනන්ද යන නමිනි. ඒත් සමගම ජනප්‍රිය වූ … CONTINUE READING

මූලධර්මවාදී විචාරය, අධ්‍යාපනයේ පංති පදනමට එරෙහිව ඒ.වී. සුරවීර 

මෙම ලිපිය 2020.07.11 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි. නූතන සිංහල නවකතාවේ ආරම්භය ”මීනා” ට පවරන මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිගමනය නුතන නවකතාව නම් විෂය මූලික අර්ථ විග්‍රහයට සාපේක්ෂ වේ. ඒ අනුව නුතන නවකතාව නම් විෂය චිරන්තන සිංහල කතා සම්ප්‍රදායෙන් බැහැර ව අධ්‍යයනය කරන්නක් බවට පත් වී තිබේ.  1975 වර්ෂයේ දී මහාචාර්ය ඒ..වී. සුරවීරගේ “නවකතා නිර්මාණය … CONTINUE READING

රංචාගොඩ ළමයාගේ සමාජ දේශපාලන පසුබිම් කතාව

මෙම ලිපිය 2021.11.28 සිළුමිණ පුවත්පතෙහි ”ඇසුර” සාහිත්‍යය අතිරේකයේ පළ වූවකි.  1924 අගෝස්තු මස 29 වන දින මහනුවර – පදියපැලැල්ල මාර්ගයේදීී හමුවන තලාතුඔය ප්‍රදේශයේ දී උපත ලද සිරිලාල් කොඩිකාරගේ සමාජ දේශපාලන පසුබිම් කතාව මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන කාලවකවානු දෙකක් නියෝජනය කරයි. මුලින්ම ඔහු තරුණයකු වශයෙන් අයත් වන්නේ මෙරට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව පැන නැගුණු ධර්මපාලතුමන්ගේ මෙන්ම පියදාස … CONTINUE READING

කාපට් කරපු පාරවල් වලින් මිස අපේ ගමේ ලොකු වෙනසක් මම දකින්නෙ නෑ. -නිශ්ශංක දිද්දෙනිය

“මගේ ගම රත්නපුරයේ පනාවැන්න. එහෙම කිව්ව පමණින් ඔබ මේ ගම හඳුණාගන්න එකක් නැහැ. පනාවැන්න තියෙන්නේ කහවත්තත්, පැල්ම`ඬුල්ලත් අතර යි. කෘෂිකර්මය තමයි එහි මුලික සමාජ ආර්ථිකය වුණේ. මගේ පියා අඳ ගොවියෙක්. කුඹුරු දෙක තුනක් ම වැඩ කල ඔහු ඉඩම් හිමියන් සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වූවා. එක්දාස් නවසිය පනස් ගණන්වල ඔය කියන කාලයේ මම පාසැල් ශිෂ්‍යයෙක්. අධ්‍යාපනය ගැන … CONTINUE READING

50 දසකයේ ඉංග‍්‍රිසි සාහිත්‍යයේ ගමන් මග.

කෝපාවිෂ්ට තරුණ මිනිසුන්ගේ සාහිත්‍යය (AYM) හා 50 දසකයේ ඉංග‍්‍රිසි සාහිත්‍යයේ ගමන් මග. ඉංග‍්‍රීසි නවකථාකරුවකු නාට්‍ය රචකයකු හා විචාරකයකු වන ජේ.බී ප‍්‍රිස්ට්ලිගේ සඳහනකින් මේ ලිපිය ආරම්භ කිරීම උචිත යැයි සිතමි. මන්ද යත් ඔහු කලකට පෙර එංගලන්තයේ සංචාරය කොට 1934 පළ කළ English Journey නම් කෘතියෙහි ඒ කාලය වන විට එංගලන්ත තුනක් දක්නට පැවති බව දක්වා ඇති හෙයිනි. ඔහුට … CONTINUE READING


චරිත කතා සාහිත්‍යයෙන් හෙළිවන කාලීන සමාජ යථාර්ථය

සමාරම්භක යුගයේදී සමහරුන් විසින් නවකථා හඳුන්වන ලද්දේ ‘නව ප‍්‍රබන්ධ’ කතා නමිනි. මේ ප‍්‍රබන්ධ කතා කියැවීම කෙරෙහි මෙරට බොහෝ දෙනා තුළ කිසියම් විරෝධයක්ද එකල පැවති බව ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින් විසින් 1927 දී ලියන ලද ‘දෙයියන්නේ රටේ’ නමැති කතා සංග‍්‍රහයෙහි එන එක් කතාවකින් මනාව පැහැදිලි වෙයි. ‘නුවණ හා නුනුවණ’ නමැති ඒ කතාවෙහි තැනක මෙසේ සඳහන් වෙයි.‘‘නව … CONTINUE READING

බි‍්‍රතාන්‍ය ඉංග‍්‍රීසි නවකථාව සහ ඇමෙරිකානු නවකථාව අතර පැවති සීතල යුද්ධය

නවකථාව නමැති සාහිත්‍යාංගය කෙරෙහි වඩාත් පොදු ජන අවධානය යොමු කරවීම පිණිස 1969 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි, ‘බුකර් මැක්කොනල්’ සම්මාන ප‍්‍රදානය. මේ සම්මානය සඳහා මුල් කාලයේදී තෝරාගනු ලැබුවේ ඉංග‍්‍රීසි ජාතික ලේඛකයන් විසින් ලියන ලද නවකථාය. මෙහි දී එක්සත් රාජධානියේ ජනතාවගේ කෘතිද, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් ලේඛකයන්ගේ කෘතිද, දකුණු අප‍්‍රිකානු ජනරජයේ මෙන්ම අයර්ලන්තයේ හා පාකිස්ථානයේ ලේඛකයන් … CONTINUE READING

අප‍්‍රිකානු මායා යථාර්ථවාදයේ දාර්ශනික නැඹුරුව

අප‍්‍රිකානු මායා යථාර්ථවාදයේ දාර්ශනික නැඹුරුව හා අපි‍්‍රකානු වාචිකත්ව (Oral Tradition) සම්ප‍්‍රදායෙන් බිහිවුණ නවකථාව බුකර් සම්මානය ඇතුළුව තවත් ප‍්‍රකට ජාත්‍යන්තර සම්මාන රැුසකින් පිදුම් ලද බෙන් ඔක්රි නමැති නයිජීරියානු ලේඛකයා විසින් ලියන ලද Astonishing the Gods නවකථාව ආරම්භ කෙරෙන්නේ නමක් සඳහන් නැති, ජීවිතය යනු කුමක්දැයි සොයා යන අදෘශ්‍යමාන මිනිසකු පිළිබඳව කෙරෙන විස්තරයකිනි. ඔහුගේ දාර්ශනික ගමනේදී හමුවන අදෘශ්‍යමාන … CONTINUE READING

මායා යථාර්ථවාදය යනු ලතින් ඇමෙරිකාවේ ආශ්චර්යයද?

අසූ ගණන්වල අග භාගයේ දිනක සයිමන් නවගත්තේගම මහතා හදිසියේ මා සොයා පැමිණියේ ‘පේ‍්‍රත වත්ථුව’ නැමැති කෘතියේ පිටපතක් රැුගෙන යාම සඳහාය. ඒ වන විට මම ඔහුගේ ‘දඩයක්කාරයාගේ කතාව ’ ප‍්‍රකාශනයට පත්කර තිබුණෙමි. සයිමන් පොත් රැුගෙන ගියහොත් ආපසු නොලැබෙන බව මම අත්දෑකීමෙන් දැන සිටියෙමි. එහෙත් ඔහුගේ අවශ්‍යතාවයේ ඇති වැදගත්කම නිසා සතියක් ඇතුළත ඔහුට එම පොත ලැබෙන්නට සැලැස්වීමි. … CONTINUE READING

බටහිර සාහිත්‍ය විචාරකයන්ට අනුව මැක්සිම් ගෝර්කි කවරෙක්ද?

‘‘ජනතාව වෙනුවෙන් යහපත් සමාජ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඕනැ. මිනිහෙක් කිලිටි ඇඳගෙන ඉන්නව. ඒ මිනිහව නාවල, මිනිහගේ කුණු ඉවත් කරල, පිරිසුදු ඇඳුම් අන්දවල ගන්ඩ ඕනැ. එතකොට ඔහු පිටතින් දැකුම්කලූ මිනිසෙක් බවට පත්වෙනව. එහෙත් ඒ මිනිහගේ අභ්‍යන්තරය පිරිසිදු කරන්නේ කොහොමද? ඒක තමයි ප‍්‍රශ්නය?’’ ‘‘මිනිසාගේ ආසාවන් අසීමිතයි. ඒ වගේම මිනිසා සතු ශක්තිය කිසිදාක සිඳී යන්නෙ නැහැ. ඒ වුණත් ලෝකය … CONTINUE READING

ඇමෙරිකානු සාහිත්‍යයෙහි ආසියානු සෙවණැල්ල

ඉපැරණි මාෂල්සියා සිරගෙදරත්, සපත්තු කම්හලත් නොපැවැතියේ නම් එංගලන්තයෙන් චාල්ස් ඩිකන්ස් කෙනෙක් බිහි නොවන්නේය. බිම් මුළුතැන්ගෙය, කැඩුණු සපත්තු අඩි හා බැඳුණු අධ්‍යාපනයේ අඳුරු සෙවණැලි දක්නට නොතිබුණේ නම් එච්. ජී වේලස් කෙනෙකු බිහිවන්නේ නැත. එක්තරා බටහිර විචාරකයෙකු පවසා ඇති මේ කියමනෙන් ගම්‍යවන්නේ සාහිත්‍යකරුවා යනු තමා ඇසුරු කරනු ලබන සමාජ වටපිටවේ ඵලයක් යන්නය. සාහිත්‍යකරුවා යනු කාලීන සමාජ නිෂ්පාදනයක් … CONTINUE READING

කුංග් ෆු සහ විලංගු

හොවාර්ඞ් ලී විසින් රචනා කරන ලද  Kung Fu නවකථාවේ මුල් අදියර එළි දක්වනු ලබන විට එහි මා පෙර වදනෙහි සඳහන් කළේ ‘කුංග් ෆු’ කතා රචකයා western නමින් හැඳින්වෙන ඇමෙරිකානු ජනප‍්‍රිය කතා සම්ප‍්‍රදායේ ආභාසයෙන් ගොනු කරනු ලැබූ මේ කතා මාලාවට පැරණි චීන සාහිත්‍ය සම්ප‍්‍රදායේ දක්නට ලැබෙන දාර්ශනික ප‍්‍රවේශයක් ලබා දීම පිණිස කතුවරයා වැදගත් උත්සාහයක යෙදී ඇති අයුරු මැනවින් පෙනීයන … CONTINUE READING

කුංග් ෆු හෙවත් ගමන ආතර් වේලි

ඉංග‍්‍රීසි ලේඛක ආතර් වේලි (1889 – 1966* චීන හා ජපන් සම්භාව්‍ය සාහිත්‍ය කෘති ඇසුරු කර ගනිමින් වැදගත් කෘති රැුසක්ම බටහිරට හ\ුන්වා දුන් උගතෙකි. ඔහු ඉංග‍්‍රීසි බසට නැගූ ’වානරයා’ නවකතාව සාම්ප‍්‍රදායික චීන කතාන්තර කලාව ඔස්සේ ගොඩ නැඟුණු උසස් සාහිත්‍ය නිර්මාණයකි. දර්ශනවාදය සොයා යන්නෙකු මුහුණ දෙන විවිධාකාර අත්දැකීම් රැුසක් එම කෘතියෙහි අන්තර්ගත ය. එම අත්දැකීම් චීන කතා … CONTINUE READING


බොහෝ අය මිය යති. එහෙත් ඇතැම්හු නොමියෙති.

මැදියම් රැුයේ
මා ඇහැරී බලන විට
ඔබ වාඩි වී සිටියා
ඇඳ වියල පිට
පිසදා බැලිමි ඇස
කිසිවෙක් නැත අවට
ඔබ සිහිනයේ සිහිනයකැයි
සිතුණි මට… CONTINUE READING

ලා රත් පැහැ අරුණළු මැද – අලූත් ඉරක් පායනු ඇත.

විමලරත්න කුමාරගම, මහගම සේතර වර්තමාන සිංහල කාව්‍ය සාහිත්‍යයේ ඉකුත් වත්හි ප‍්‍රදීපස්ථම්භයන් දෙකකි. මෙම කවීන් දෙදෙනාගේ නිර්මෘනයන් විමසුමට ලක් කිරීමෙහි ලා අප පෙළඹ වු හේතුව ඔවුන්ගේ අනුස්මරණයන් දින ගණනක පරතරය ඇතිව යෙදී තිබීමම නොවේ. සිංහල කාව්‍යයේ වර්ධනය උදෙසා ඔවුන් ඉටු කළ ඵෙතිහාසික වූ කාර්යභාරය නිසාය. රොමැන්ටික්වාදී බලපෑමත් ඒ නිසාම වාගේ ස්වභාව ධර්මය ගූඪ ලෙස අගය කිරීමත්, … CONTINUE READING

මේ මිනිහාව තේරුම්ගත නොහැක

ලේඛකයන් ගැන කතා කරන විට ඔවුන්ගේ නිර්මාණ පැවැත්ම සම්පූර්ණවන කාලයක දී ඔවුන් වෙනුවෙන් යම් ප‍්‍රදානයක් කිරීම එහෙම නැත්නම් සම්මානනීය ත්‍යාගයක් පිරිනැමීම ඒක හරිම භයානයි- භයානකයි- භයානකයි- එකම වචනයක් ඒ ආකාරයට තුන්වරක්ම උච්චාරණය කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරමින් ලේඛකයින්ට සම්මාන පිරිනැමීම භයානක කටයුත්තක් යැයි පවසන ඔහු ද ලේඛකයෙකු වීම දෛවයේ සරදමක් දැයි නොදනිමි- විද්‍යාධර සුරාජ් ප‍්‍රසාද් … CONTINUE READING

ජීවිතය යනු දෙවියන්ගේ ප‍්‍රබන්ධයකි

’’මම චරිත නිර්මාණය කරන්නේ නැහැ- සර්ව බලධාරි දෙවියන් විසින් (මට කලින්* මේ වන විටත් මිලියන ගණනින් චරිත නිර්මාණය කරල තියෙනවා- ඇගිලි සලකුණු විශේෂඥයන් කවදාවත් ඇගලිි ෂලකුණු නිර්මාණය කරන්නෙ නෑනෙ- ඔවුන් කරන්නෙ ඇගිලි සලකුණු කියවීමට ඉගෙනගන්න එක යි- මම කරන්නෙත් චරිත කියැවීමට ඉගෙනනැනීම යි-’’ එසේ පවසන්නේ යිඩිෂ් බසින් ලියන ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර් ය- තවද තමා … CONTINUE READING


හිට්ලර් – දේශපාලන  ප‍්‍රබන්ධයක්ද?


“සතුරා තමාගේ දොරකඩට පැමිණ තට්ටු කරන තෙක් නොසිට සතුරාගේ දොරට තට්ටු කොට පහර දීම ප‍්‍රතිපත්තියක් කර ගත යුතු ය.”ඇඩොල්ෆ් හිට්ලර් විසින් එසේ පවසන ලද්දේ යැයි වාර්තා වෙයි. ඇත්ත වශයෙන්ම ඔහුගේ දේශපාලන හැසිරීම තුළ ද අපට එවැනි තත්වයක් දකින්නට පුළුවන. ඔහු වනාහි කාලයත්, කාලානුරූපව මතුවන අවස්ථා සිද්ධීත් සියුම්ව නිරීක්ෂණය කොට හසුරුවා ගැනීමට … CONTINUE READING

ඔහු ව ඉතිහාසයේ ඈත කෙළවරක දමා ඇත.

මෙලොව එළිය දකින මිනිසුන්ගේ හොඳ නරක තීරණය කරනුයේ ඔහුගේ හෝ ඇයගේ ඉරණම හෝ දෛවය යැයි පැවසීම කොතරම් දුරට යුක්ති සහගතදැයි සිතිය යුතු ය. එය පරම නියතියක් වශයෙන්ම ගත හැකි ද? කෙසේ වුවද පරම නියතියක් තුළට එසේ එය ගොනු … CONTINUE READING


ඇඩොල්ෆ් හිට්ලර් (පුරාවෘත්තය සහා දේශපාලනය )


යුද්ධය -ලේ ගලන සත්වයෙකි -ලේ පිපාසිත දෙවියෙකි-

නවකථාව නමැති සාහිත්‍යාංගය කෙරෙහි වඩාත් පොදු ජන අවධානය යොමු කරවීම පිණිස 1969 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි බුකර් මැක් කොනල් සම්මාන ප‍්‍රදානය කිරීම. මේ සම්මානය සඳහා මුල් කාලයේදී තෝරාගන් ලැබුවේ ඉංග‍්‍රිසි ජාතික ලේඛකයන් විසින් ලියන ලද නවකථාය. මෙහිදීී එක්සත් රාජධානියේ ජනතාවගේ කෘතීන්ද, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් ලේඛකයන්ගේ කෘතීන්ද දකුණු අප‍්‍රිකානු ජනරජයේ මෙන්ම අයර්ලන්තයේ හා පාකිස්ථානයේ ලේඛකයන් … CONTINUE READING

යසෝදරා එහෙම කෙනෙක් නෙවෙයි

අපේ ජන කාව්‍යයන් අතර ඇති සංවේදි කාව්‍යයක් හැටියට ’’යසෝදරාවත’’ ගත හැකි යි- පසුව කොළඹ යුගයේ කවියෙකු වූ බී- එච්- අමරසේනත් එවැනිම කාව්‍යයක් ලියුවත් එහි වූ අව්‍යක්ත බව රසිකයා කුප්පන තරමේ එකක් වුණා- කොහොම නමුත් යසෝදරාවත නම් අප මුලින්ම කතා කල ජන කාව්‍යයේ එන යසෝදරාව අපේ ගැමි සංස්කෘතියේ එන අවිහිංසක උදාරත්වයකින් යුත් සංස්කෘතික ගැහැණියනේ කදිම … CONTINUE READING

ලයිසා – සෝමක්කා සහ අද පෙරළිය

මොහාන් – ගම්පෙරළිය නවකතාවේ පියල් කේන්ද්‍රීයව නිර්මාණය වුණු සමාජ පෙරළිය ගැන අපි අදටත් කතා කරනවා. නන්දා ඊට ඇතුළත් වී අවසානයේදී නාගරික සංස්කෘතිය තුළ හුදෙකලා වූ ආකාරයත් අපි සාකච්ධා කරලා තියෙනවා. ඒත් ඇත්තටම කොග්ගල මලලගම විසූ මාර්ටින් වික‍්‍රමසිංහ දුටු සමාජ පෙරළියේ කර්තෘවරු නන්දා – පියල් පමණක්මද? ඔවුන් හැරුණම වෙනත් කිසිදු චරිතයක් ඒ සමාජ පෙරළියේ කොටස් හිමි … CONTINUE READING


විචාරයක් යැයි කියන්නේ විකාරයක් නොවන බව

”මගේ මතකයට අනුව 1963 මා ජපානයේ සිටියදී ජයතිලක මේ නවකතාවේ පිටපතක් මා වෙත එවීය. එය මා තුළ කොතරම් ප‍්‍රමෝදයක් අති කලේද යතහොත් මා තුළ ජපානයට තිබූ ආකර්ශනය යටපත් වී ගොස් ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමේ ආශාව දැල්විණි. කෙසේ වුවද ඒ සපුරා ගැනීමට අවශ්‍ය පරිසරය නුවූ නිසා මම.… CONTINUE READING

ඇත්තටම මූසිලට මොකද වුණේ……?

ගුත්තිල සහ මුසිල කියන්නේ අදටත් අපට හොඳ නරක කියා දෙන සාහිත්‍යයික නිදර්ශන චරිත දෙකක්. හොඳ ගුරුවරයා සහ නරක ගෝලයා කියන මේ සරල කියවීමේ තමයි පාසැල්වල ගුරුවරුන් පවා අදටත් ඉන්නෙ. ඇයි මේ තත්වය වෙනස් වෙන්නෙ නැත්තෙ? එහෙම හිතලා තමයි මේ සංවාදය මෙහෙම පටන් ගත්තෙ. එතකොට කොහොමද මේ හොඳ සහ නරක ගුත්තිල කාව්‍යය අපට කියා දෙන්නෙ. ”බලමින් … CONTINUE READING


ශිෂ්ටාචාරයේ පිටස්තරයා

අප තවමත් සිටින්නේ ජාතිය යන සීමාව තුළ පමණක් නොව ගෝත‍්‍රවාදයේත් සිරකරුවන් වූ තැනක යැයි. ප‍්‍රකට ලේඛකයෙකු වන චූලානන්ද සමරනායක වරෙක අප හා පැවසුවේය. ඒ අපත් සමඟ පැවැත් වූ ප‍්‍රවෘත්ති පත‍්‍ර සාකච්ඡුාවකදී ය. ඔබ ඉන් අදහස් කරන්නේ ඒ සීමාවන් ක‍්‍රියාත්මන කෙරෙන සැටි නිසි පරිදි හ\ුණාගෙන ඒවා අත්හැර දැමීඹ කෙසේ වෙතත් එකී ක‍්‍රියාකාරීත්වයන් අවම කර ගැනීමේ අල්ප … CONTINUE READING


සොසේජස් වෙළෙන්දාගේ දේශපාලනය

ඩිමොස්තිනිස් – මොන ලැජ්ජා නැති කමක්ද යන්තම් පුළුවන් වෙච්ච එක. පොඞ්ඩක්වත් බැරිව තිබුණ නම් තමයි නියම. ඒක අත්හැරලා දාපන්. දේශපාලනේ තියෙන්නේ ඉගෙන ගත්ත අයට කියල හරි අවංක අයට කියල හරි හිතන්න එපා මිනිහො. ඒක තියෙන්නේ උඹ වගේ නූගත් තක්කඩින්ට යි.… CONTINUE READING


කිසිසේත් සමාජගත නොවු මළවුන්ගේ සාහිත්‍යය

සිංහල සාහිත්‍යයේ ප‍්‍රකටම චරිතයක් වන ඩබ්ල්යු. ඒ. සිල්වා අප‍්‍රකට තත්වයෙන් පවත්වා ගෙන යෑම අදටත් අවසන් වී නැත. මේ තත්වය නිර්මාණය කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර ප‍්‍රමුඛ පේරාදෙනි සාහිත්‍ය කල්ලිය යි. මාර්ටින් වික‍්‍රමසිංහ මෙරට සිටින එකම යථාර්තවාදී නවකතාකරු හැටියට සම්මත කෙරෙන්නේම විශේෂයෙන්ම ඩබ්ල්යු. ඒ. සිල්වාත් වෙනත් සමකාලීන සහ පුර්ව ප‍්‍රබන්ධ කථාකරුවනුත් ක්ෂේත‍්‍රයෙන්ම ඉවත් කර දැමීමටය. පසු කාලීනව පේරාදෙනියේ … CONTINUE READING


සමාජ භිතිය සහ පුරුෂාධිපත්‍යය

ඒ අනුව ”මම ම තමයි. මම ගැහැණියක්මි. ඒ මිස දෙවැනි ලිංගිකයෙකු නොවෙමි.” ඒ් තත්වයම ලේඛන වෘත්තීයද අදාල කොට ගෙන මෙකී ස්ත‍්‍රී පුරුෂ භේදය වඩාත් විස්තරාත්මක තැනකට ගෙන යාමට වර්ජිනියා වුල්ෆ්ට අවශ්‍ය වුයෙන් ඇය එය මෙසේ පෙන්වා දුන්නා ය. ”යම් අයෙකු තම ස්ත‍්‍රීත්වය හෝ පුරුෂත්වය මත පිහිටා ලේඛන කර්තව්‍යයේ යෙදෙයි නම් එය මාරාන්තික ය. ඊටත් වඩා භයානක වන්නේ සාමාන්‍ය මට්ටමින් ස්ත‍්‍රියක හෝ පුරුෂයෙකු වීම ය.”… CONTINUE READING


එය අඳුරු අහසක දීප්තිමත් තාරකාවක් විය


ඒ එක්දාස් නවසිය තිස් හයේ වර්ෂය යි- චීන කොමියුනිස්ට්වරු චියං කායිෂෙක්ගේ වටලා පහර දීමට සාර්ථකව මුහුණ දී සැතපුම් හය දහසේ මහා පා ගමන ද අවසන් කොට වයඹ දිග කලාපයට පැමිණ සිටියෝ ය- ඉනික්බිතිව ජපන් විරෝධි එක්සත් පෙරමුණක් වශයෙන් සංවිධානය වී තමන්ගේ ඒ මහා විප්ලවයේ ආඛ්‍යානය ලොව හමුවේ ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටියෝ ය- දෛවෝපගතව හෝ ඵෙතිහාසික … CONTINUE READING

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ .… CONTINUE READING


පුතු සෙනේ පිතු හද තුළම මිස-නැත පුතුන් හද තුළ රඳන්නේ.

ඒ එක්දාස් නවසිය තිස් හයේ වර්ෂය යි- චීන කොමියුනිස්ට්වරු චියං කායිෂෙක්ගේ වටලා පහර දීමට සාර්ථකව මුහුණ දී සැතපුම් හය දහසේ මහා පා ගමන ද අවසන් කොට වයඹ දිග කලාපයට පැමිණ සිටියෝ ය- ඉනික්බිතිව ජපන් විරෝධි එක්සත් පෙරමුණක් වශයෙන් සංවිධානය වී තමන්ගේ ඒ මහා විප්ලවයේ ආඛ්‍යානය ලොව හමුවේ ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටියෝ ය- දෛවෝපගතව හෝ ඵෙතිහාසික … CONTINUE READING

මා ඕ සේතුං සහ එඩ්ගාර් ස්නෝ සමාජ දේශපාලන කතිකාවත.

තවදුරටත් බලා සිටීමට කාලයක නැත.

“තවදුරටත් බලා සිටීමට කාලයක නැත. සතුරු පාර්ශවීය අතිරේක හමුදා එහි එන්නට පෙර පාලම තමන් යටතට ගැනීමට අවශ්‍ය වී තිබිණි. නමුත් එය සිය ජීවිතය මාරාන්තික අවදානමක් හමුවේ තබා කටයුතු කිරීමක් වේ. ඒ නිසා සිය කැමැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වෙන අය ඇත්නම් ඉදිරියට එන්නැයි ඉල්ලීමක් කෙරුණි. ඔව්හු ඒ සඳහා ඉදිරිපත් වූහ. එසේ ඉදිරියට ආ අයගෙන් තිස් … CONTINUE READING

එවැනි විමසීමකට – කාලය ප‍්‍රශ්නයක් නොවේ.

”ලොව ඔබගේය. එමෙන්ම අපගේය. එහෙත් අවසාන විග‍්‍රහයේදී එය ඔබගේ්ය. ජීවයෙන් පිරුණු සහ ප‍්‍රාණයෙන් ඔද වැඩුනු තරුණ ඔබ, උදා හිරු මෙන්. ජීවිතයේ සුපුෂ්පිත අවස්්ථාවේ පසුවන්නේය. බලාපොරොත්තුව අපගේ ඔබ මත රැුදී ඇත්තේය………… මේ ලොවේ අයිතිය ඔබටය. චීනයේ අනාගතයද ඔබමය.” – සභාපති මා ඕ සේතුං. විප්ලවය යනු නොනවතින ක‍්‍රියාවලියක් යැයි මා ඕ කීය. ඒ අනුව අධිපතිවාදී පන්තීන් සිය … CONTINUE READING


මට ඔබේ අනුකම්පාවෙන් පලක් නැත.

මේ මොහොතේ ඔබ මේ ලිපිය කියවන්න ට සුදානම් වන්නේ නම් මීට වඩා නරක ලියවිල්ලක් තවදුරයත් කියැවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා සහතිකයක් ලබා දීමට පුළුවන්කමක් නැත. ඊට හේතුව මිනිසෙකු ට අත් විය හැකි නරකම අත්දැකීම මේ ලිපියෙන් විස්තර වීමයි. විවිධ සමාජාර්ථික හේතු නිසා මිනිසෙකු දුප්පත් වීම මේ ලෝකයේ නොසිදු විය හැක්කක් නොවේ. එය නොවිය යුත්තක් වීම … CONTINUE READING

ඒ තමයි පැවැත්මේ විවිධත්වය.

දෙමාපියන් ට දරුවන් අහිමි වීමත්, දරුවන්ට මා පිය සෙනෙහස සමඟ දෙමාපියන් අහිමි වීමත් ඕනෑම සමාජයක පුද්ගල මට්ටමින් සිදුවිය හැකි බරපතල අන්දමින් බලපෑම් ඇති කළ හැකි තත්වයක්. මේ අහිමි වීම ඕනෑම පුද්ගලයෙකුගේ අධ්‍යාත්මය දෙදරවන ජීවිතයේ පදනම් ඉරි තලා යන සාධකයක් බව ට බොහෝ විට පත් වෙනවා. එය ජීවිත ස්වභාවය යැයි කියා කෙනෙකු ට සිත හදා ගන්න … CONTINUE READING


එය ආගමික නොව ජාතික මෙහෙවරක් වේ. – බෙනඩික් ජෝශප් පියතුමා.

10 වන සියවසේ සිටම ක‍්‍රමාණුකූලව මෙරටට කිතු සමයේ බලපෑම ලැබුනා. 15 වැනි පාප් වහන්සේ විදේශයන්හි ධර්ම ¥ත කටයුතු වල නිරත වන අයට ප‍්‍රකාශ කළ ප‍්‍රධාන කරුණක් තිබුණා. ඒ තමන් යන දේශයේ ජනයාගේ භාෂාව වගේම සාහිත්‍යය මැනැවින් හදාළ යුතුය යන්නයි. ඒ අනුව දියෝගුද කුඤ්ඤේ නම් පෘතුගීසි ඉතිහාසඥයා සිංහල බස හොඳින් දත් කිතුනු පූජකවරුන් ගැන සඳහන් කරනවා. … CONTINUE READING

එය ආගමික නොව ජාතික මෙහෙවරක් වේ. – බෙනඩික් ජෝශප් පියතුමා.

මේ කියන කිතුනු සාහිත්‍යයේ තවත් විශේෂතා ද වේ. ඒ අනුව ක‍්‍රිස්තුස් වහන්සේ සිය මව් ඇමතීමට යොදන්නේ ”ස්ත‍්‍රිය නම් පදයයි. ඒ ”මන්ද කියා කිවහොත් උන් වහන්සේ උකුන් වේලේ අම්මා කියා අඬ ගැසුවොත් ඒ ආදරේ අකම්පාලයෙන් මෑණියන්ගේ ජීවිත හානි වෙන්න පුළුවන් කියන කාරණාවෙන් අම්මා කියා කීවේ නැතැයි දැන ගන්නේය.”… CONTINUE READING


බලය, බලය සහ බලය

මේ අනුව පශ්චාත් නූතනවාදීන් මුලින්ම පහර දුන්නේ නූතනවාදීන්ගේ සම්භාව්‍ය වර්ගීකරණයටයි. කලාවට එවැනි උස් පහත් භේදයක් අවශ්‍ය නැතැයි ඔවුහු කීහ. චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට කලාගාරයක් අවශ්‍යම දැයි විමසූ ඔවුහු එය සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වීමෙන් කිසිම අවුලක් ඇති වෙන්නේ නැතැයි ද කීහ. එවිට බටර් හෝ චීස් හෝ එවැනි පාරිභෝගික ද්‍රව්‍යයක් මිළට ගන්නා අයෙකුට සිය පාරිභෝගික පැවැත්මෙන් එහාට ගොස් කලා රසිකයෙකු වීමේ අවස්ථාව ද හිමි වේ. …CONTINUE READING


Journalíst හි අරුත ”දවසේ කම්කරුවා” කියන එකයි.

”අන් කිසිවක් නිසා නොව උනු උනුවේ මුද්‍රණය වූ දේ කියැවීමට ජනතාව තුළ ඇති ආශාව මත මුළුමනින්ම ජීවත් වන්නා වූ නරක ලේඛකයෝ සමුහයක්ද සිටිති. ඒ පුවත්පත් කලාවේදීන්ය. – JOURNALISTS – ඔවුහු නියම ලෙස නම් කරනු ලැබ සිටිති. ඉංග‍්‍රිසි බසින් එම වචනයේ තේරුම – දෛනික කම්කරුවා- යන්නයි.” ආතර් ෂෝපන්හෞවර් එසේ පවනන්නේ ලේඛකයන් ගැන වර්ගීකරණයක යෙදෙමිනි. ඉහත කී සිංහල පරිවර්තනයට අනුව එය මෙසේය.… CONTINUE READING


ටෙලිවිෂන් සංස්කෘතිය තුල සාහිත්‍ය කියවීම.

ටෙලිවිෂන් සංස්කෘතිය අප රටට හඳුන්වා දුන් මුල් අවධියේදී ම නිර්මාණ සාහිත්‍ය යන්න ඒ තුළ තිබුණා. ඒත් බොහෝ දුරටම එය සීමා වුණේ පොතක් හඳුන්වාදීමට, එහෙම නැත්නම් අදාල සාහිත්‍යකරුවා සමඟ කෙටි පිළිසඳරක යෙදීමටයි. මෙතැන ලොකු දෙයක් කරන්න ඉඩක් නැහැ, එහෙමයි ඒ අය එදා හිතුවේ. ඒ අනුව යම් කෘතිිියක් ගැන ගැඹුරු සාකච්ඡුාවකට නොයන තැනක සිටිමින් අති සරල කතා … CONTINUE READING


රයිෆලය කඳවුරේ තබා පුස්තකාලයට පැමිණෙන්න. – සේනාරත්න වීරසිංහ

”ජූනි 12 වැනි දින බටහිර යුරෝපයේ හමුදා දේශ සීමාව තරණය කළේය. යුද්ධය ඇරඹිණි. එනම් මනුෂ්‍යයාගේ හේතු යුක්ති සහගත බවට සහ මනුෂ්‍ය ස්වභාවයට ප‍්‍රතිවිරුද්ධ සිද්ධියක් හට ගත්තේය. දශ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු එකිනෙකාට එරෙහි වූහ. ඒ සා විශාල අපරාධ සමූහයක්, ප්‍රෝඩාවන් යටි මඩි ගැසීම්, සොරකම්, … CONTINUE READING


නොදත්කම යනු ඵෙතිහාසික සංසිද්ධියකි. – මිචෙල් ෆූකෝ

”අනාගතයේදී සිදුවන දේ ගැන අප දන්නවා නම්, එය පැහැදිලි නම් මිනිසෙකුට ලිවීමට උත්තේජනයක් ඇති විය හැකිද? ඔබ, ඔබේ ඉදිරිය ගැන නොදන්නතාක් කල් ඒ නොදත්කම හමුවේ ලිවීමට ඇති වන පෙළඹවීම මැඩගත නොහැක්කකි.” – මිචෙල් ෆූකෝ මිචෙල් ෆූකෝ (Michel Foucault) සමාජ ආයතනික ව්‍යුහයන් ගැන සිදු කළ විවේචන ඔස්සේ ඉදිරියට ආ චරිතයක් ලෙසින් හැඳින්වීමේ වරදක් නැත. එසේ පල කරන්නට යෙ¥ණා … CONTINUE READING


ස්වයං පාලනයේ කැරැල්ල සහ ඔහුගේ දේශපාලන විවේචනය. -ගාමිනි වියන්ගොඩ

නයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ දේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි. මෙහි මුල් කොටස කලින් පල විය. මේ එහි අවසාන කොටසයි. ඉබෝ ගෝත්‍රිකයන් විසුවේ බියෆ්‍රා ප්‍රදේශයේ ය. මේ කියන කාලයේ දී තම ප්‍රදේශයට ස්වයං පාලනයක් ඉල්ලමින් ඉබෝ ගෝත්‍රිකයෝ කැරැල්ලක් … CONTINUE READING

ඔහුගේ දේශපාලන කියැවීම-ගාමිනි වියන්ගොඩ

නයිජීරියානු ලේඛක චිනුවා අචබේ 2013 දී මෙලොවින් සමුගත්තේය. ඒ නිමිත්තෙන් ඔහුගේ සාහිත්‍යයික සහ දේශපාලන හැසිරීම ගැන ගාමිනි වියන්ගොඩ අපත් සමග මේ සාකච්ඡාව පැවැත්වූයේ 2013.03.31 රන්දිව පුවත්පත වෙනුවෙනි.සුළු සකස් කිරීමකින් පසු මෙසේ එය නැවත පල කරන්නට අප සිතුවේ එහි එන සාම්ප්‍රදායික නොවන සමාජ දේශපාලන විග්‍රහය නිසාය. ඔහු නයිජීරියා නවකතාවේ මුත්තනුවන් යැයි එක් පාර්ශවයක් පවසද්දී තවත් පාර්ශවයකට … CONTINUE READING



එසේ ගත් කල ශෘංගාරය අලංකාරයක් වන්නේය.

– කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි. – “ලේඛකයෙකු සිය නිර්මාණ කාර්යය ඔහු ගේ මුවින් ම විස්තර කිරීම ප්‍රතිඵලදායි කටයුත්තක් යැයි මා සිතන්නේ නැත. ,මගේ පොත් ගෙන කියවන්න. ඒ තුළ සියල්ල ඇත. ” චෙකොව් කී ඒ දේ මම ද පිලිගන්නෙමි. , එසේ පැවසූ ඔහු රුසියානු ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොවුස්කි ය. “මම නිතරම මගේ චරිතවල ජීවමාන ස්වරූප සමග ජීවත් වන්නෙක් වෙමි. … CONTINUE READING


පළමුවැනි චූදිතයාගේ සාහිත්‍යය එය දේශපාලනිකයි.

‘ස්වාමිනිල පළමුවැනි චූදිතයා මමයි’ නෙල්සන් මැන්ඩෙලා එසේ කීය. ඒ ඔහුු ඇතුළු චූදිතයන් සත්දෙනෙකු ජීවිතාන්තය දක්වා සිගත කිරීමට පැවැත්වුණු නඩු විභාගයේදීය. දකුණු අප්‍රිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තියේ මාළිඟය නම් ස්ථානයේදී අයුක්තියේ වනිශ්චයකට එරෙහිව විනාඩි 176ක් පුරා පැවැත්වූ ඒ දීර්ඝ දේශනය ඔහු ආරම්භ කළේ ඒ ආකාරයෙනි. අප්‍රිකානු ජනයා රජයේ කොටස්කරුවන් නොවන බවත්ල ඔවුන්ව පාලනය කරන නීති ඔවුන් පනවන ලද … CONTINUE READING


මෙතැන තියෙන්නේ සංස්කාතික කියවීමක් – පරාක්‍රම ඒකනායක.

අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණිය ගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඔබ විසින් කරන ලද මතු කිරීම බහුතර පාඨක සමූහයක් නිහ~ව ම කියැවූවා යැයි මා සිතනවා. ඒ වගේම මා සිතනවා අපි තවමත් ඒ කියවීම අසල සිටිනවාය කියල…? අපේ නවකතාවේ සංස්කෘතික ගැහැණියක් සිටියා. මාර්ටින් වික්‍රමසිංහගේ මුල්ම නවකතා වන ‘ලීලා’ ‘අයිරාංගනී’ .”මිරිඟදිය” යන කෘතිවල පවා අපට ඇයව දකින්න පුළුවන් … CONTINUE READING

අපේ නවකතාවේ  සංස්කෘතික ගැහැණිය ගැන කතාවක්

පරාක්‍රම ඒකනායක යි මමයි කාලයක් එකට වැඩ කලා. අදටත් අපේ සමීපස්ථභාවයේ කිසි වෙනසක් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ සටහන මම ලියන්නේ ඒ දවස්වල ඔහු මා ඉදිරියේ මතු කළ විශේෂ කරුණක් සිහි වෙලා යි. එදා පරාක්‍රම මට කිව්වා අපේ නවකතාව ඇතුලේ එක්තරා කාලයක් යන තුරු සංස්කෘතික ගැහැණියක් ජීවත් වුණාය කියලා. (පරාක්‍රම කියන්නේ බොහෝ දේවල් … CONTINUE READING


ඩිගෝල්ගේ ප්‍රංශය මා ඕ ගේ චීනය සහ පශ්චාත් නූතනවාදයේ ඉරණම

චාල්ස් ඩිගෝල් ප්‍රංශයේ නො ඉපදුණේ නම් ප්‍රංශය ලෝක සිතියම තුල එක්තැන්ල ශක්තිමත් රාජ්‍යයක් බවට පත් නොවේ. විචක්ෂණ ඉතිහාසඥයන්ගේ මතය එය වේ. එහෙත් පසු කාලයක දී චාල්ස් ඩිගෝල් ම දේශපාලන බාධකයක් ලෙසින් සලකා ඉවත් කර දමන්නට කටයුතු කළේ ද ප්‍රංශයම යි. එහි මුල්්තැන සිටියේද සුළු පටු මිනිසෙකු නොව ෂන් පොල් සාත්‍රෙ ය. ශීතල කාමරවල සිට අරගල … CONTINUE READING

පරිවර්තන සාහිත්‍යය එදා, අද සහ හෙට

බි්‍රතාන්‍ය විජිතවාදයෙන් නිදහස ලද ඉන්දියාවේ පළමු අගමැති බවට පත්වෙන ශ්‍රී ජවහාර්ලාල් නේරු සිදු කළ කටයුතු අතර කැපී පෙනෙන කාර්යභාරයක් විය. එ National Book Trust of India නම් ග්‍රන්ථ සංවර්ධන පදනම පිහිටුවීමයි. ලෝකයත් සමඟ ඉදිරියට යන අනාගත දේශයක් නිර්මාණය කිරීමට නේරු එදා … CONTINUE READING

ජීවන භාවිතයක් විදිහට කියවීම අප අතර නැහැ. – ගාමිනි වියන්ගොඩ.

කියවීමේ මාසය නමින් මාසයක් නම් කරල තියෙනවා. මම කැමති කියවීම නම් මේ ක්‍රියාකාරකම අවුරුද්ද පුරාම පවතිනවා නම් තමයි. දැන් අපේ රට ගත්තොත් සාක්ෂරතාවෙන් ඉහලයි කියනවනේ. ඒත් සාක්ෂරතාව තිබුණාට මිනිස්සු කියවන්නෙ නෑනේ. උදාහරණයක් විදිහට බටහිර දියුණු රටවල් ගත්තොත් … CONTINUE READING

පරිවර්තකයකුට සාහිත්‍යය දැක්මක් අවශ්‍යයි. -චූලානන්ද සමරනායක

අද පරිවර්තන සාහිතයයට වෙළඳ පලක් තියෙනවා. ඒ නිසා පරිවර්තන කර්තව්‍යයට ලොකු ඉඩක් ද තියෙනවා. භාෂා දෙකම දන්නවනම් ඒක බොහොම පහසු වැඩක් ය කියලා අදහසක් ද තියෙනවා. ප්‍රකාශයෝත් පොත්වල අයිතිය අරගෙන තමන් තෝරා ගත් පරිවර්තකයකුට ඒ කටයුත්ත බාරදෙනවා. නමුත් මම … CONTINUE READING

යහපත් ග්‍රන්ථ සංවර්ධනයක් අවශ්‍යයි.

නිදහස ලබා ගැනීමෙන් පසු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් සමඟ පරිවර්තන සාහිත්‍යයක අවශ්‍යතාව අපට තදින්ම දැනුණා. එතැනදි අයි. ඇම්. ආර්. ඊරියගොල්ලල එරත්න වැනි අය ඒ සම්බන්ධයෙන් හොඳ එකතු කිරීමක් සිදු කලා. මුල් කාලයේදී බොහෝ විට අපිට දකින්නට ලැඛෙන්නේ … CONTINUE READING

– Indicator ඔස්කාර් සහ ගුන්ටර් ග්‍රාස් –

– Indicator ඔස්කාර් සහ ගුන්ටර් ග්‍රාස් – “මෙතැනින් එහාට මා ලොකු මහත් වෙන්න එපා.”වයස අවුරුදු තුනේ දී ම තමන් ගැන එහෙම හිතන්න තරම් දරුවකු සමාජයට සංවේදී වීම පුදුමයක්. දරුවා ඒ විදියට හැදී නො වැඩෙන්න තීරණයක් ගන්නේ වැඩිහිටි ලෝකයේ තමන්ට පෙනෙන දැනෙන එපා කරපු හැසිරීම් නිසා බවත් කියන්න ඕනෙ. කොහොම නමුත් මේ දරුවා කල්පිතයක්. ඔස්කාර් තමයි නම. … CONTINUE READING


අපරාධ නවකතා කියවීම් අපරාධයක් නොවේ. එය සමාජ සිද්ධි ගවේෂණයක් ම වේ. – සේනාරත්න වීරසිංහ


ඉකුත් කාලයක් තිස්සේ එක දිගට සිදු වූ මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධයෙන් කොටකෙතන ගම ලද කණගාටුදායක ප්‍රසිද්ධිය අදටත් ඒ ගම අත්හැර ගොස් නැත. කෙසේ හෝ වේවා මේ බොහොමයක් අපරාධවලට වගකිව යුතු යැයි සැක කෙරෙන පුද්ගලයකු පසුගියදා අත් අඩංගුවට ගැනුණේ ඩී. එන් ඒ. පරීක්ෂණයක් ආධාරයෙන් යැයි අසන්නට ලැබිණි. ඉන් පසුව අපරාධකරුවා යැයි සැකකෙරෙන අය සිදු කරන ලදැයි … CONTINUE READING

ග‍්‍රැහැම් ග‍්‍රීන් කියන්නේ – සේනාරත්න වීරසිංහ

ලෝක සාහිත්‍යයේ අපරාධ විෂයයික නවකතා ගත් කළ අවර ගණයේ කෘති ලෙසින් සැලකෙනවා ඒ ඇයි? 90 දශකය අවසානයේ දී මම අපරාධ නවකතා නවකතා ෂෝනරයට අයිති .… CONTINUE READING

මිනිස් පැවැත්ම පිළිබඳවල සංකීර්ණ චරිත ගවේෂණයක් ඔස්සේ…

වියානාව රුසියාවෙන් නිදහස් වූ පසු දස වසරක් තිස්සේ මිත්‍ර පාක්ෂිකයන්ගේ පාලනය යටතේ පැවතිණි. එහිදි ආහාර හිගයල බඩුමිල ඉහළ යාමල කළුකඩ හා හොර ජාවාරම් ඇතිවීමල සෞඛ්‍ය පිරිහී යෑමල සරණාගත ප්‍රශ්න ආදියට මුහුණ දෙන ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානාව ග්‍රීන් තම නවකථාවට පසුබිම කර ගනියි. මිනිස් පැවැත්ම පිළිබඳවල සංකීර්ණ චරිත ගවේෂණයක් ඔස්සේ ඔහු චක්‍රෝක්ති සහිත විවරණයක යෙදෙයි. තෙවැනි … CONTINUE READING


නිහඬ කළ සමාජ දේශපාලන සංවාදයක්

තමන්ගේත් ජාතියේත් වගකීම ගැන තරුණ පරපුර අවධානය යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. ජාතික නිදහස දිනාගෙන රැකීරක්ෂා, ආහාර, නිවාස, අධ්‍යාපන සහ අනෙකුත් පොදු ප්‍රශ්න විසඳා ප්‍රීතිමත් සෞභාග්‍යවත් සමාජයක් කරා ජනතාව මෙහෙයවිය හැකි නව සංවිධානයක් අවශ්‍ය යැයි ගුණපාල පෙන්වා දුන්නේය. (පිරුණු හඳක්) ඉතිහාසයේ නියමය අනුව කයිසාරුවත්තෙලාගේ බිඳ වැටුණු මහ ගෙදරින් එළියට එන නන්දා අවසානයේ දී පියල් සමඟ … CONTINUE READING

සිංහලයන් හා කටයුතු කිරීම මට මහත් සතුට ගෙන දෙන්නක් ම විය.

“විශේෂයෙන් ම සිංහලයා සඟවා ගත්, ඇතැම් විට තේරුම් ගැනීමට අපහසු සිත් ඇති ව ජීවත්වීමට දක්වන නැඹුරුතාව වැඩි ය. බොහෝ විට ඔවුන් සිය පෞද්ගලිකත්වය යටපත් කර ගන්නට ගන්නා වෙහෙස සම කළ හැක්කේ යාචකයකු සිය පිළිකුල් කටයුතු තුවාලයක්, පිළිකාවක් හෝ බරපතළ විකලතාවක් සඟවන්නට දරන වෙහෙසකට ය. කෙසේ වුව ඔබ ඔවුන් හඳුනාගන්නා විට දී ඒ සැම කෙනෙකුගේ ම … CONTINUE READING